Fist Fight (2017) with Sinhala Subtitles | අතින් පයින් විසදගමු! [සිංහල උපසිරැසි සමඟ]
ලෝකය පුරා නොයෙක් ද්වන්ධ සටන් ගැන ඔයාලා අහලා ඇතිනේ..මොහොමඩ් අලීට එරෙහිව ජෝ ෆ්‍රසියර්, ටුපැක්ට එරෙහිව බිගී, බැට්මෑන්ට එරෙහිව සුපර්මෑන් වගේ..මේ කියන්න යන්නේ රජයේ පාසලක ගුරුවරුන් දෙදෙනෙක් වන ඇන්ඩි කැම්බල් හා ස්ට්‍රික්ලන්ඩ් අතර මහා ද්වන්ධ සටන ගැනයි..
මේ වසරේ නිකුත්වුන තවත් කොමඩි ෆිලුමක් අරගෙන ආවා ඔන්න..ගොඩක් අය දන්නවා ඇති මේක ගැන..මේක නිකුත්වුනේ මේ වසරේ පෙබරවාරි 17වෙනිදා.imdb අගය 5.7යි..ප්‍රධාන චරිත දෙක වන ඇන්ඩි කැම්බල් සහ ස්ට්‍රික්ලන්ඩ් විදියට Charlie Day සහ Ice Cube රංගනයෙන් දායක වෙනවා..ඒවගේම මේ වනවිට හොද ආදායමක් උපයාගන්නත් සමත්වෙලා තියෙනවා..මේකයි කතාව..
ඇන්ඩියි ස්ට්‍රික්ලන්ඩ්නුයි කියන්නේ රූස්වෙල්ට් කියන පාසලේ උගන්වන ගුරුවරුන් දෙන්නෙක්..මේ පාසලේ ඉන්න ලමයි ගැන කිව්වොත් ගන්නම දෙයක් නැති සෙට් එකක් තමා ඉන්නේ..ඇන්ඩි කියන්නේ හොද පොරක්..ඒ කියන්නේ ලමයින්ට වැඩිය සැර කරන්නේ නැතුව,කාටත් කරදරයක් නැතුව පාඩුවේ ඉන්න ඩයල් එකක්..ස්ට්‍රික්ලන්ඩ් කියන්නේ ඉක්මනට තරහා යන, බොහෝම දැඩි සැර පරුෂ ගුරුවරයෙක්.කොටින්ම ලමයි තියා අනිත් ගුරුවරුත් මෙයාට බයයි..කාත් එක්කවත් සුහදව කතාකරන්නේ නැති ඩයල් එකක්..ඒවගේම මේ පාසලේ අධ්‍යක්ෂ මණ්ඩලය ගුරු කප්පාදුවක් කරනවා මේ දවස්වල..පොඩි හරි වැරැද්දක් කලොත් ගුරුවරුන්ට ගෙදර යන්න තමා වෙන්නේ(වරදක් කලේ නැතත්)..ඉතින් ඇන්ඩි එහෙම ජොබ බේරගන්න එක ගැන ගොඩක් හිතනවා..මොකද මිනිහා පවුල්කාරයා..ඉතින් දේවල් ඔය විදියට සිද්ධවෙද්දී ඔන්න ඉස්කෝලේ නිවාඩු දෙන දවස ඇවිල්ලා..මෙදාට අයින්වෙලා යන කට්ටියට ඉස්කෝලේ ඕන පිස්සුවක් නටන්න පුළුවන්…ඉතින් ඔන්න ඔහොම කරපු පිස්සු වැඩකට ස්ට්‍රික්ලන්ඩ්ට මල පනිනවා..ගහනවා අතට අහුවුන පොරවෙන් අර ලමයගෙ මේසේ කෑලිවෙලා යන්නම..ඒ වෙලාවේ ඇන්ඩිත් එතන ඉන්නවා..ඉතින් විදුහල්පති මේ ගැන අහනකොට ඇන්ඩිට කියන්න වෙනවා ස්ට්‍රික්ලන්ඩ් කරපු දේ..මොකද එවෙලේ කිව්වේ නැත්තන් ඇන්ඩිගේ ජොබත් ගහලා යනවා..මේක නිසා විදුහල්පති ස්ට්‍රික්ලන්ඩ්ව අස්කරලා දානවා..ඇන්ඩි මේ ගැන ස්ට්‍රික්ලන්ඩ්ගෙන් සමාව ඉල්ලුවට මිනිහා සමාව දෙනවද??දෙනවද??නෑ..ස්ට්‍රික්ලන්ඩ් කරන්නේ ඇන්ඩිට ඔහුත් එක්ක සටනකට ආරාධනා කරන එක..ඉතින් ස්ට්‍රික්ලන්ඩ් වගේ මරුමුස් පොරක් එක්ක ඇන්ඩි වගේ ඩයල් එකක් කොහොම සටන්කරයිද කියලා බලාගන්න පුළුවන් ෆිල්ම් එක බැලුවොත්..එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු!
හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
Fist.Fight.2017.720p.BluRay.x264-DRONES
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 17087 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks a lot saho sub ekata
thanks
thanks
Thankz bro
ස්තූතියි…
thanks bro
bohoma sthuthie saho upasirasi ganwimata
jaya
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
දිගටම සබ් දෙමු ආ…. 😛
ඔබට ජය!
Pattaaaaaaaaaaaaaaaaaaaaa
Sub ekata thanx
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට සහෝ
Thanks brother…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
ela bro.. thanks….!
thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Into The Badlands TV series ake season 3 anne kawadada keyala keyanna puluwanda ?
sub 1ta thnx bro……..digatama sub karagena yamu…….
thans
බොහෝම ස්තූතියි සහෝදරය . ජයවේවා
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~
~~~උපසිරසියට ස්තුතියි~~~
Hamme subtitle ekata thanks film eka download karala huga kalayak balan hitiya subtitle enakam mokada ithin kadda පුළුවන් da baa nee .. thawath digatama karanna jayawewaaaaaaaaa ❤️❤️
Elama
Office Christmas party movie ektt sub damukoo
thx brother
Elama saho thanks
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tnx saho
සබ නැතුව බැලුවා.පට්ට පිලුම
ftta bro
Thanks
thnx bro…
Bohom sthuthiy..ayye..
Sub ek hodtm thibba..
Adupdwk dkkem nee..niynyi…
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය
හොද කොමඩියක් ක්බකාලෙකට පස්සෙ දෙන්න කලින් බැලුවා තැන්ක්ස් සබට
Meka 720p yifi ekata wedada meka 4.4gb ne size eka wedi ne
ඕනම බ්ලූ රේ පිටපතකට සබ් එක ගැලපෙනවා.
Thanx kolla
Thanks…
Thanx Bro sub ekta
Office Christmas party movie ektt sub damukoo
english sub eka ekka bagayak baluwa kiyaanko. ithuru tika balanawa sinhala suba ekka 😛 thanks bro sub ekata ….. mama me lucifer suba dalada balanna awama dekke elama
බලන්නේ නෑ කියලා හිතාගෙන හිටපු ෆිල්ම් එකක් ඉසුරු. හැබැයි දැන් නම් බලන්න වෙනවා. අදම බලනවා. ඔයා දන්නවා ඇයි කියලා. එදායින් පස්සෙ ඔයා 18න් ඉහල ඒවා කරේම නැහැ. ඒකට ගොඩක් තෑන්ක්ස්. මාව ඇක්සෙප්ට් කරන්න, රික්වෙස්ට් එකක් එව්වා.
හම්මෝ එනකන් බලාගෙන හිටියේ තැන්කූ මචන්
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
අනේ ඔයාට කමෙන්ට් එකක් දාගන්න බැරුව මම උදේ ඉඳන් බලන් හිටියේ ඉසුරු. ඔයාගේ සබ් එකක් මේ සයිට් එකේ යනවා කියන්නේ බැද්දට හඳ පෑව්වා වගේ කොල්ලෝ. හැමදාම සබ් කරලා මේ සයිට් එක එලිය කරන්න පැට්ටෝ. ස්තුති සබ් එකට.