Fleming : The Man Who Would Be Bond [Ep 02] | දෙවන ලෝක යුද්ධය… [සිංහල උපසිරසි සමඟ]
මුල් කොටස බලන්න ඇති කියලා හිතනවා, එහෙනම් මේ ගෙන්න යන්නේ 007 ලොකු මහත්තයාගේ උප්පතියට වග කියන්න ඕනේ ෆ්ලෙමින් මහත්මයාගේ කතාවේ දෙවන කොටස. කෝකටත් පසුගිය සතියේ කොටස පොඩ්ඩක් මතකයට නගාගෙන ඉම්මු.
ලන්ඩනයේ සෙල්ලකාර, පොහොසත්, වංශවත් ඉයන් ෆ්ලෙමින් ජිවත් වෙන්නේ ජිවිතයේ කිසිම බරක් පතලක් නොමැතිව වග දකින්න ඇති නෙව. කොහොම නමුත් ඉයන්ගේ අම්මා නම් වැඩේ ලේසියෙන් අත්හරින්නේ නැහැ කොහොම හෝ අගමැති විස්ටන් චර්චිල්ගේ මාර්ගයෙන් ඉයන් නාවික බුද්ධි අංශයට ඇතුල් කරන්න ඇය සමත් වෙනවා. නමුත් ඉයන් නීති පිළිපදින කෙනෙක් නෙමෙයි දකින්න ඇති නෙව U බෝට්ටු අණදෙන නිලධාරින් දවල් කෑමකට එක්ක ගිහින් කල සන්තැසිය. ඒ වගේම බොන්ඩ් වගේම මේ වෙනකොට ඉයන්ගේ ජිවිතයේ කාන්තා අභිරුචියත් අපි දැක්කා. බොන්ඩ් කැමතිම වොඩ්කා මාර්ටිනි පානයේ උපත.. මේ සියල්ල එන්නේ කොතනින්ද කියන දෙය දැක්ක එකේ එහෙනම් හැරෙමු අද කතාව පැත්තට.
මුලින් කිව්වා වගේ ෆ්ලෙමින්ගේ ජිවිතයේ මේ වෙනකොට ප්‍රධාන වශයෙන් කාන්තාවන් දෙදෙනෙක් සැරිසරනවා, මූ හා ඈන්. මේ සතියේ බලාගන්න හැකි මේ දෙන්නා අතර ඇති වෙන තරගය වගේම ෆ්ලෙමින්ගේ හිත දිනාගන්න කෙනා ගැනත්.ඒ වගේම ෆ්ලෙමින්ගේ ගේ විදේශ මෙහෙයුම හා බොන්ඩ්ට තියන මිල අධික වාහන රුචිය ආව හැටිත් දැකගන්න හැකි බොන්ඩ් පියාගෙන්/
එහෙනම් තෙවැනි කොටසත් එක්ක හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා…!
[button link=”http://tinyw.in/NGoG” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/dJeO” type=”icon” “center” newwindow=”yes”] 270 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/1nbx” type=”icon” “center” newwindow=”yes”] 1.4 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1142 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
thnks saho!!!!!!!!!!!!!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
බොහොම ස්තූතියි
නියමයි සහෝ… 🙂
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඇත්තටම කියන්න තාම පළවෙනි එක බලන්න බැරිවුණා. කමක් නෑ දෙකම එකට බලන්නම්කෝ. ජය෴෴ 😛 😛
jaya wewa
එල එල සහෝ
ලොක්කා මේකන් පස්සෙ හැකිනම්
mob city කියන එකට සබ් දෙන්නකො
කොටස් 6යි තියෙන්නෙ
සබට තුති
ඔබට ජය……………
patta!!!
ස්තුතියි සමීර සහො 😀 ජය
නියමයි සහෝ…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
හරිම අපූරු කතාවක්නේ. බොන්ඩ් චිත්‍රපට බලද්දිත් මට හිතුන දෙයක් තමයි මෙවා ඇත්තටම වෙන්න පුලුවන් දේවල් බව. ඉතින් දැන් තේරෙනවා කොහොමද බොන්ඩ් බිහි උනේ කියලා. මම මේවනවිට කතා 4ම බාගෙන ඉවරයි. සබ් එක දුන්නොත් ඉතින් දුන්න ගමන් බැලුවා ආයි දෙකක් නෑ. ඉතින් මචෝ අපේ පිපාසය නිවන එක උඹට අයිති වැඩක්. අපි ඉතින් ස්තූතියි කියලා කියන්නම්
thanks
anith 2kath ikamanata denna.bohoma sthuthi saho.meka ikkamanata dunnata
නියමයි තැන්ස් ඉක්මනටම දෙනවනේ සහෝ හොදවැඩක්… සුභපැතුමි දිගටම ඕන…….
loweth na maru 😀
maxxxa saho
digatama demu saho jaya!
Thanks
Thanks yo…
patta machan