ඔන්න මගේ මුල්ම බයිස්කෝප්පය ඔයාලට සිංහල සබ් එක්කම ගෙනාවා. ඇත්තටම කියනවනම් මේක මගෙ නංගිගෙ වුවමනාවට තමයි සිංහලයට පෙරලුනේ. මේක එකදාස් නමසීය අනූහයේ තිරගත වෙච්ච චිත්තරපටියක්. ජාත්‍යාන්තර බයිස්කෝප් අගය දර්ශකයෙ 6.8ක් අරගෙන තියනවා. කතාව මුලින්ම පටන් ගන්නෙ රිය අනතුරකින් එමීගෙ මව මියයාමෙන්. නමුත් වාසනාවට වගේ…

ඔන්න මගේ මුල්ම බයිස්කෝප්පය ඔයාලට සිංහල සබ් එක්කම ගෙනාවා. ඇත්තටම කියනවනම් මේක මගෙ නංගිගෙ වුවමනාවට තමයි සිංහලයට පෙරලුනේ. මේක එකදාස් නමසීය අනූහයේ තිරගත වෙච්ච චිත්තරපටියක්. ජාත්‍යාන්තර බයිස්කෝප් අගය දර්ශකයෙ 6.8ක් අරගෙන තියනවා.
කතාව මුලින්ම පටන් ගන්නෙ රිය අනතුරකින් එමීගෙ මව මියයාමෙන්. නමුත් වාසනාවට වගේ මවගෙන් වෙන්වුනු පියා එමීව බාරගන්නවා. පස්සෙ එමීව පියා ඇයව කැනඩාවට එක්ක යනවා. මොකද ඔහුගේ ගෙදර තියෙන්නෙ එහෙ නිසා. නමුත් එමී ඉන්නෙ හරිම සිත් තැවුලෙන්. ඔන්න ඔහොම යනකොට එමීට බිත්තර වගයක් හම්බෙනවා එයාගෙ ගේ ලඟ තියෙන විල අසලින්. මෙතනින් පස්සෙ නම් කතාව හරිම ලස්සනයි. මම තව කිව්වොත් අගේ නැති වෙන නිසා ඔයාල බලලම දැනගන්න. ගොඩක් ළමා බයිස්කෝප් තාත්වික බව අඩු වුවත් මේ බයිස්කෝප් එක නම් හරිම තාත්විකයි.
මේක මගෙ පලමු උපසිරැස නිසා පොඩි පොඩි වැරදි අඩුපාඩු තියෙන්නෙ පුළුවන්. කෝකටත් මම පිරිටන් පෙති දෙකක් අතේ තියන් ඉන්නම් මොකද හච්චිං ගිහින් හෙම්බිරිස්සාව හැදුනොත් එහෙම. ඒවගේම පොඩි කොමෙන්ටුවකුත් දාල යන්න අමතක කරන්න එපා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.
4,557 downloadsDownload Fly-Away-Home-1996.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දන (සංජේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-07-29
Subtitles by
චන්දන (සංජේ)
Subtitles
70 comments
chamila
achala
ela ela thankz mahansiyata
Viraj
බොහොමත්ම ස්තූතියි සංජේ සහෝ.......
numesh
ai yako hadda parana ewa denne!anika 10 parak withara balapuwa!nikan paeana ewata sub danna mahansi nowi wadak balaganin!MR admin oya maseta srayak me wadakata nathi movies noda!dawasagane site 1a up karanna!bayawenna epa!site 1ta lipi nathiwenna api idathianne na!a nisa baya nathuwa hamadama up karanna!
uda
මරුනේ; සහෝ, එළ කතාවක් පාටයි. සිංහලනම් අනිවා බලන්න එපැයි ඉතින්:
මුල්ම එකට සුභ පැතුම්! තව ඒවා සිංහල එක්ක දෙනකම් අපි දිගටම බලා ඉන්නවා. හරිද?Anonymous
ane mokada me wela thiyenne dennema parana ewane
Anonymous
පොඩි කලේ මේක tv එකේ බලල තියනවා එක පාරක්. හරිම ලස්සන කතාවක්.
Lahiru
මේක පරණ බව ඇත්ත නමුත් මේක බලන්න වටිනා එකක් ...T.V එකෙත් ගියා...එත් තාමත් නොබලපු යාලුවෝ ඇති.... සුපිරි baiscope එකක් නම් කොච්චර පරණ උනත්,අද ඊයේ ආව එකක් උනත් එක අනිවා කට්ට්ටිය බලනවා!!!!!
හේමාල්
meka godaaak lassana filma kak.sub ekkama dunnata bohoma sthuthi.
Anonymous
ela ela thwa ewa dapan machan jaya wewa
nissa
මරු එකක් film ..සින්හල උපසැරිසි වලට තැන්කියු වේවා.........keep it up...
shalana
ela macho....niyamai tawa ekak karapan....
Chami
Mulinma Elakiri film ekak dunnata Thanx.......
Sinhala sub dunnata godak thanx........සමන් කලුබෝවිල
thankx... mamath banna demma... :)
ධනුෂ්ක ලක්මාල් (ධනා)
වෙච්ච මහන්සියට තුති සහෝ.
ඒත් මට මතක විදිහට මේක සිරස ටීවි එකේ සිංහල හඩකවලම ගියා.අලුත් ඒවට සබ් දාන්න පෝ උත්සහයක් දාමු සහෝ. ජය
$uvin
ohhhh.. thanx machan..! me danma baanawa!!
Buddika
මෙක මන් කලින් බලලා තියෙනවා. කොච්චර බැලුවත් එපා වෙන්නැහැ.ආයෙත් බලමු.................
සුරංග වන්නිආරච්චි
Mama Meka Balala Thiyenawa . Kohoma Unath 1st Sub Ekata Suba Pathanawa.
Patta Film Ekak Kattiyama Bagena Balanna Kiyala Aradhana Karanawa.
Jaya Wewa!!!!
Ravi
මේකත් ටී.වී එකේ පතුරු ගැහුවා සිංහලෙන් හඩකවල
chandima
නියම film එකක් ..... ස්තූති වේවා....
Jayan Chamal
meka sirasa tv eke giya patta movie eka mama balauvath ai banava thanaks machana ela gindara
කළුමල්ලි
බොහොම ස්තූතියි.......
dinnu
ela lea saho.onna apen bokkenma sup eka.tawat sub ekak aragena enna.
jayawewaහේමාල්
මේක චිත්‍රපට එකතුවක තිබිය යුතුම චිත්‍රපටියක්.
kasun
ela ela balamu meka kohomada kiyala....
Harsh
බොහොමත්ම ස්තූතියි සහෝ…
ganesh
thanks
උදාර
thanks machan.
භවා
mama meka kalin balala thiyenawa....maara gathi film ekak thamayi meka... :)
Shaki
thanxxxxxxxxxx sahoooooo
අබා
බොහොමත්ම ස්තූතියි සහෝ…
copper
ටිවි එකෙන් පට්ට ගහපු ෆිල්ම් එකක් නේ...ඇයි මේකේ ඇඩිම්න්ට මේ වගේ ෆිල්ම් එවනකොට කියන්න බැරි අලුත් එකකට දාන්න කියලා..දෙන හැම එකම දාන්නේ නැතුව...අනික වෙන මහන්සිය අපරාදේ...මෙතන ඉන්න අය තැන්ක්ස් මචන් කිය කිය ගනියි...එත් බලන්නේ කී දෙනාද?..අපරාදේ මහන්සිය..
විකියා
නියමයි සහෝදරයා....නියම බයිස්කෝප් එකක්...
තව තවත් මෙවැනි බයිස්කෝප් සිංහල උපසිරසත් එක්ක දෙන්න..
ජය වේවා...! :)hachin
aiyoooo mekath sinhaenma hadakawala giyane. haffooooi
asd
aparade mahanciya
rohan
lassssssssana film ekak
thanks sahoSAGARA
ස්තූතියි සංජේ සහෝ……මේක සිරස ටීවි එකේ සිංහල හඩකවල ගියා.අලුත් එකකට උපසිරස දාන්න.
රත්ගමයා
එල..ඒත් මේක සිංහලෙන් ටීවි එකේම ගියා නේ..ඒත් සබ් දාන්න වෙච්ච මහන්සියට ස්තූති....
දැන් බයිස්කෝප් එකේ එක දිගට ටිකක් පරන ෆිල්ම් 4ක් දැම්මා..ටීකක් හරි අලුත් එකක් දාන්න...පරනම ෆිල්ම් එක දිගට දානකොට අපරාදේ,,,සයිට් එකේ කොලිටියත් බහිනවා...ඇඩ්මින්ලා කෝ???
(නිකන් කිව්ව පමනි..බයිස්කෝප් එකට ජය)roshan
jayawewa
Asanka
Meka Beluwama Andenawa.....
blackcorde
onna banawo................
kkg
බොහොම ස්තුතිය් තව තවත් සබ් දාන්න ලැබේවා.
Sh1985
kattiyata kiyanne meka mahansiyen subtitle kale balapu ayata balanna newe. anagathe balanna inna ayta balanna. subtitle karann gaththa mahansiya bohoma sthoothiy. heta dawaseth oyagen aluth ekak labenawanam eka thamay ape sathuta.
Nilantha
Thank you very much....
Nilantha
meka lassana film ekak balapu nathi ayata balanna chance ekak.ela kiri.parana unata kamanna me wage honda films danna.Jayawewa!!!
SanathK
lassana katawak. menna mamat banawa. thanks sahoo
ssk
Thanks Malliya...
Lassana baisak wagei.... :)
onna damma banna..Tharanga Darshana Ekanayaka
මම මේක ගොඩ කාලයකට ඉස්සල්ලා T.V එකේ බලලා තියනවා. බොහෝම ස්තුතියි උපසිරස එක්ක මේ Film එක දුන්නට. මේක ලස්සන Film එකක්. බලලා නැති හැමෝම බලන්න....
Amil
Thanks bro...
Eath mea Film eka Sirase giya... Film ekanam pattama patta...supiri...
Sub danna mahansi unaata godak sthithiy.omeru tennakoon
onna mamath banna damma machan..... tawa ekak dapan machoooo ikmanatama
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
thanks :D