ඔන්න මම ඔයාලා ආස කරන The Chronicles of Narnia කතා මාලාවේ තුන්වන කොටස හෙවත් The Chronicles of Narnia: The Voyage of the Dawn Treader කතාව සමග ඔයාලා හමුවට ආවා. ඇත්තම කියනවනම් මට මෙය සිංහල උපසිරස කරන්න කියල කිවේ Rohana Chaminda කියන මහත්මයයි. මම හිතනවා හැමෝම මීට කලින් මෙම බයිස්කෝප් වෙබ් අඩවියේ තිබු මෙ…

ඔන්න මම ඔයාලා ආස කරන The Chronicles of Narnia කතා මාලාවේ තුන්වන කොටස හෙවත් The Chronicles of Narnia: The Voyage of the Dawn Treader කතාව සමග ඔයාලා හමුවට ආවා. ඇත්තම කියනවනම් මට මෙය සිංහල උපසිරස කරන්න කියල කිවේ Rohana Chaminda කියන මහත්මයයි. මම හිතනවා හැමෝම මීට කලින් මෙම බයිස්කෝප් වෙබ් අඩවියේ තිබු මෙයට පෙර ආ කතා බලල ඇති කියලා…..බලල නැත්නම් මේක බලන්න කලින් ඒවා බලල ඉන්න. එතකොට මේ කතාව හොදින් තේරුම් ගන්න පුළුවන්. කෙසේ වෙතත් වැඩිය මම අනංමනං කතා නැතිව කෙලින්ම මේ කතාවට බහින්නම්….
මුලින්ම මම කතා සාරාංශයට යන්න කලින්, සමහරුන්ට වැදගත් නොවන සමහරුන්ට වැදගත් වන කරුණු ටිකක් කියලා දෙන්නම්…
මේ අපූරු බයිස්කෝප් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Michael Apted නැමති අති දක්ෂ අධ්‍යක්ෂකවරයාය..මෙය නිෂ්පාදනය කරලා තියෙන්නේ Mark Johnson,Andrew Adamson,Philip Steuer යන තිදෙනාය.මෙම බයිස්කෝප් එක තිර රචනය කරලා තියෙන්නේ Christopher Markus,Stephen McFeely,Michael Petroni නැමති තිර රචන ශිල්පීන් තිදෙනාය. මෙම බයිස්කෝප් එක බෙදා හැරලා තියෙන්නේ අපි කවුරුත් දන්න 20th Century Fox සමාගමයි…මෙහි කතා කාලය මිනිත්තු 113 වන අතර මය 2010 දෙසැම්බර් 9 වන දින එක්සත් රාජධානියේත්, 2010 දෙසැම්බර් 10 වන දින ඇමරිකාවේත් මුල් වරට තිරගත කර ඇත. මෙහි Budget ( අය වැය වාර්තාව ) සදහන් වෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 140 ලෙසයි. මෙම බයිස්කෝප් එකේ ලුසීගේ චරිතය Georgie Henley විසිනුත් එඩ්ම්න්ඩ් ගේ චරිතය Skandar Keynes විසිනුත් ඉයුස්ටස් ගේ චරිතය Will Poulter විසිනුත් කැස්පියන් කුමාරයාගේ චරිතය Ben Barnes විසිනුත් රඟදක්වනු ලබයි….
මම දැන් මෙහි කතාවේ කොටසක් කියන්නම්…
කලින් The Chronicles of Narnia කතාවල හිටිය ලුසී යි එඩ්මන්ඩ්නුයි එම කතාවල නොසිටි මෙම කතාවේදි සම්බන්ද වන ලුසී සහ එඩ්මන්ඩ් ගෙයි ඥාති සහෝදරයෙක් වන ඉයුස්ටස් සමග නැවතත් ඔවුන් Narnia වලට යනවා. මෙවර ඔවුන්ට පිටින් පේන්න තරම් ප්‍රශ්නයක් නොතිබුනත් කතාවේ ඉදිරියට නැවතත් ප්‍රශ්නයක් ඇතිවෙනවා…මෙවර ඔවුන්ට විසදන්න තිබෙන ප්‍රශ්නය කුමක්ද? ඔබම හෝයා ගන්න… මෙම බයිස්කෝප් එක Adventure, Family, Fantasy ගණයට අයත් වන අතර IMDb Rating 6.4/10 තමන් සතු කර ගෙන ඇත.
වැදගත් -:
මෙම බයිස්කෝප් එකේ මම හොඳ කොපි 2 දී තිබෙනවා. මේ කොපි දෙකේම හොඳ Quality එකක් තියනවා..ඔයාලා කැමති එකක් බාගන්න. කෝකටත් මුලින්ම 400MB එක පොඩ්ඩක් බාලා බලන්න. ඒකේ සීඩ් ටිකක් අඩුයි. වාසනාව තිබුනොත් සුටුස් ගාලා බෑවෙයි. මම හිතනවා මම මේ දුන්න තොරතුරු ඔයාලට වැදගත් වෙයි කියලා…
බාගෙන යන ගමන් comment එකකුත් දාගෙනම යන්න. ඔයාලට කැමති Movie එකක් එහෙම තිබුනොත් නොකියා ඉන්න එපා. comment එකකින් ඒකත් දාලා යන්න. එතන වැඩි ප්‍රතිචාර තියන Movie එකක් තෝරලා සිංහල උපසිරස දාලා දෙන්නම් කෝ…
මම ගිහින් අලුත් Movie එකක් අරගෙන ආයෙත් එන්නම් කෝ…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය R5 පිටපත් සඳහා ලබා දි ඇත.
20,232 downloadsDownload The-Chronicles-of-Narnia-The-Voyage-of-the-Dawn-Treader-2010.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරංග දර්ශන ඒකනායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/06/09
Subtitles by
තරංග දර්ශන
Subtitles
117 comments
savan
dana
මචන් ටොම් කෘස් ඉන්න මොකක් හරි පට්ට ෆිල්ම් එකක් දෙන්නකෝ මේක අනිවා බානවා තැන්ක්ස්
JMLR
Ela machan. Thanks.
සුරංග වන්නිආරච්චි
වැඩේ නම් නියමයි ඔන්න බාන්න දැම්මා Film එක බලල ආයෙත් කමෙන්ටුවක් දාන්නම්.
ජයවේවා වැඩේ දිගටම කරගෙන යන්න සුභ පතනව.
කමෝන් තරංග කමෝන් !!!!!
නිෂූ
ඔන්න ජයවේවා එහෙම කියලා බාන්න දැම්මා !
dark angel
meka elama film 1k mama balala thiyenawa
GOOD WORKchamila
:(
Praසන්ன
බාන්න දැම්මා. ස්තුතියි දුන්නට.
Cars 2 එක හොයල දාන්න පුලුවන්නං ලොකු දෙයක්.අමල් ප්‍රසාද් සමරවීර
කියන්න වචන නැහැ... මම බලපු ෆිල්ම් වලින් වැඩියෙන්ම ආස කරපු කථා මාලාවක් තමයි නානියා.. ස්තූතියි නෙවෙයි සහෝ පිං මේ සබ් වලටනම්..
අමල් ප්‍රසාද් සමරවීර
දැන් ළගකදි ඉදන් බයිස්කෝප් අඩවියෙ අලුත්ම පිබිදීමක් තියෙනවා.. එක දිගට සිංහල සබ් ලැබෙනව.ආව්.. ආාව්.. ආයිෂ්ෂම්මා ගුන්ඩු ඈ..
ajee67
ඔන්න මමත් මේක බාන්න දැම්මා.ඔබලා කරන සේවය කියන්න මට වචන නැහැ.මේක බලලා ඉවර වෙලා ආය කමෙන්ට් එකක් දාන්නම්.
chamara nuwan
mekanan mama balala thiyenawa...niyama film eka...
Tharanga Darshana Ekanayaka
සියලු දෙනාටම ස්තුතියි.............................
Harshi
mata meka download karaganna bene.error kiyala enawa.ane plz mata meka download karana heti kiyala denna.
Eranda Chanaka herath
ela kiri mama meke copy ekak hoya hoya hitiye
thanks...
meka camara copy neme neda?උදාර
thanks saho.
ishara
thanks
Dinuka
Thanx a lot Tharanga Bro....Film eka balalama comment karannam....
Tharanga Darshana Ekanayaka
Eranda Chanaka herath -: නෑ සහෝදරයා..............
cc
thnkzzz machn, tawa ewata sub daanna labewa!!!
samee
ela kiri...
Viraj
බොහොම ස්තූතියි !!!
chinthaka
jayawewa machan !!!.... thanx kiyala download wenna demma ehenam...
kusal
Kiyala wadak neha..mchan thnaXa..mamath onna download kala..ela ela ohoma yan
පිස්සු පුසා
සිස්. මන් මෙක කලින් බැලුවනේ. සබ් එක්ක අයෙත් බලනවා. මගේ කොපියට සබ් වැඩ කරත් ගොඩ. තැන්කු.. සබ් වලට..
SanathK
sub netuwa beluwa. ayet sub ekkat balannam. thanx sahoo.
Anonymous
niyma wadak machan super..............
Niranjan
ela onna mamath banawa
කළුමල්ලි
බොහොම ස්තූතියි
driftkingdj59
බොහොම ස්තූතියි !!!
Anonymous
maxxa film eka
asd
film ekanam echcharama lassana na kain ewa wage bt thnx
asitha
එල මචෝ....
ස්තූතියි සහෝ..!සයිලන්ට් හන්ට(ර්)
mata computer hacking pilibada film ekak giya itn eke me lagadi americawa hack karala ehema siddiyak copout eke inna thattaya inna wa eke hoyala denna bariweida
Edgar
Thanks bro.
Shaki
තෑන්ක්ස් සහෝ
malith
niyamai niyamai oyalata jaya wewaaaaaaa
අබා
බොහොම ස්තූතියි !!!
සබ් වලට ගොඩාක් ස්තුතියි.දිගටම සබ් දාන්න..kushan chathuranga
නියමයි ආහ්.... පට්ට ෆිල්ම් එක... බෑවෙන්න දැම්මා...
රත්ගමයා
ස්තූති...බාමි
wappula
thank you sub walata.
nila
thanks....
Tharanga Darshana Ekanayaka
සියලු දෙනාටම බොහෝම ස්තුතියි...............
ashan suranga
thanks machan
sub walatath thanks machan......රාම් රාජ්
thaks
isankadilshan
බොහොම ස්තූතියි !!!Paul (2011)ෆිල්ම් එකේ සබ් දෙනවද
rohan
thanks saho. mama mekata subdanna kiyala oyata kiwwe eththama lassana kathawak nisa. thanks a lot
jayawewa
:) :) :) :DM.D.A Pradeep
මම මේක බලලා තියනවා සහෝ මොනවා උනත් හොද වැඩක්.
දිගටම කරගන යන්න.Bandula Withanage
සිංහල සබ් දාන එකත් ලේසි කෙළියක්ද?
අනේ තව තව ශක්තිය ලැබේවා!me
Thanks
shashi fernandooo
grazieeeeeeeeeeeeeeeeeeeeeeee
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
adoo patta machan hama akakama sinhala sub dala me sit aka post kalanam tama hoda me vage