For a Few Dollars More (1965) | තිළිණ දඩය [සිංහල උපසිරසි සමඟ]
මේ චිත්‍රපටිය බටහිර ගොපළු චිත්‍රපට එහෙමත් නැත්නම් Cow boy films/ westerns කියලා හඳුන්වන වර්ගයට අයිති එකක්. මේක අශ්වයෝ පිටේ හා ගල් අගුරු කෝච්චි වලින් ගමන් යන, හරි හමන් නීතියක් තිබුනේ නැති පශ්චාත් ඇමෙරිකානු සිවිල් යුධ සමය අලළා කියවෙන කථාවක්.
ඒ ගැන චිත්‍රපටියෙම මේ විදියට කියනවා. “ජිවිතයට අගයක් නැති තැන, මරණයට මිළක් තිබිණිˌ මිනිස් දඩයක්කරුවන් බිහි වූයේ ඒ නිසාය” එගම දඩයම පස්සේ ලුහු බැඳ යන දඩයක්කාරයන් දෙන්නෙක් ගැන කතාවක් තමයි මේ චිත්‍රපටයේ දිගහැරෙන්නේ. දඩයක්කරුවන් මේ ගොදුර ලුහු බඳින්නේ එකම අරමුණකින්ද නැතිනම් වෙනස් අරමුණු දෙකකින්ද යන්න චිත්‍රපටය අවසානයේදී බලා ගන්න පුළුවන්.
Sergio Leone කියන අධ්‍යක්ෂවරයා 1965 වගේ ඈත කාලයකදී පණ පොවපු මේ චිත්‍රපටය අදත් රේටින්ග්ස් වල ඉහළින් වැජඹෙන්නේ ඇයි කියලා චිත්‍රපටය බලලම ඔයාලත් හිතන්න. හිතල කොමෙන්ටුවක් දමල අනෙක් අයටත් කියන්න.
පසු සටහන :-
මේ අධ්‍යක්ෂවරයාගෙම A first full of Dollarsˌ The good bad and ugly කියන චිත්‍රපට දෙක සහ මෙම චිත්‍රපටය යන ත්‍රිත්වය The 03 great westerns යනුවෙන් හදුන්වනවා. ඒ වගේම සිනමාකරණය ගැන ඉගෙන ගන්න අයට පැනරෝමා (Panorama) දර්ශන ගැන උගන්වන්න The good bad and ugly චිත්‍රපටය උපකාර කරගන්නවා කියලා මම අහල තියෙනවා.
ඒ වගේම නැගී එන තරැවක් වුනු Clint Eastwood සුපිරි තරුවක් කරන්න මේ චිත්‍රපට ත්‍රිත්වය සුපිරි දායකත්වයක් දැක්වූවා කියන එක තමයි සිනමා ලෝලීන්ගේ හා විචාරකයින්ගේ අදහස.
තවත් දෙයක් කියන්න තියෙනවා. ඒ මෙම චිත්‍රපටයට දාපු සිංහල නම ගත්තේ කොහොමද කියලා. අසූවේ දශකයේ “චිත්‍ර මිත්‍ර” කියන චිත්‍ර කතා පත්තරේට ඇන්ටන් බී. පෙරේරා කියන චිත්‍ර ශිල්පියා මෙම චිත්‍රපටය චිත්‍ර කතාවක් ලෙස ඉදිරිපත් කළා. එම චිත්‍ර කතාවට ඔහු දීල තිබුන නම තමයි “තිළිණ දඩයම”. එම චිත්‍ර කතාව කපල මගේ ඥාතියකු විසින් සකස්කරපු පොතක් ඊට දශකයකට විතර පසු ගැටවර වියේ හිටපු මට දකින්න ලැබෙනවා. මම ගොපළු චිත්‍රපට වෙත ආශක්ත වෙන්නේ ඒ චිත්‍ර කතාව තුළින් ඇති වන පෙළඹවීම හරහායි. ඉතින් එතුමාට උපහාරයක් වශයෙන් මේ චිත්‍රපටයටත් “තිළිණ දඩයම” කියලම නම තබනවා.
[button link=”http://goo.gl/pJvxjA” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/VLTj1I” type=”icon” “center” newwindow=”yes”] 1.1 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3234 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලාලිත ගුණරත්න සහ තිරන්ති උඩකුඹුර” සොහොයුරාට සහ සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
සබ්එකට Tnx mchn ✌️✌️ ජය!!
බොහොම ස්තූතියි උපසිරැසියට
thanks ……..
සුපිරි එකතුවක්…. බොහෝම ස්තූතියි උපසිරැසියට….
දෙන්නටම බොහොම ස්තූතියි
මේ සුපිරි ත්‍රිත්වය සිංහලෙන් ගොනාවාට බොහෝම ස්තූතියි
මේ පුසිරි ත්‍රිත්වය සිංහලෙන් ගෙනාවාට ස්තූතියි
elama saho thanks
Maxxx wedak >>>>
දෙන්නටම බොහොම ස්තූතියි …..෴
ela ela
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
මේක බාන්න ගෝඞාක්ප්‍රමාද වුනා.කොහෝමවුනත් අද බානවා.
mama godak asawen balapu film tikak me. a wagema godak asawen anek hama denamat balanna ati.
me link eke tiyena film welin bohomeyak godak honda ewa puluwannam sub danna. api hama denama asawen balan innewa.
http://www.rottentomatoes.com/top/bestofrt/top_100_western_movies/?category=17
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
thanks
Mama kemathima cow boy film eka upa sirasi dunnata godak pin siththara chithra katha paththarayata A.p.leelarathna chithra cilpiya me kathawa sellan salli namin chithra kathawak lesa palakala.
niyama film ekak
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
නියමම කතාවක් ගෙනැල්ල නේ
එල එල පට්ට කතාවක්
අනිවා බලන්න ඕනේ මේක නම් අමුතුම පහරක්
බොහොම පින් සබ් එකට මචෝ
උපසිරස ලබාදුන්නාට බොහොම ස්තූතියි…..
පළමු උපසිරසි නිර්මාණයට ඔබ දෙපලට උණුසුම් සුබ පැතුම්,ජයවේවා.
Patta film ekak ne
බොහොම ස්තූතියි ඔබ දෙන්නාටම සිංහල උපසිරැසිය වෙනුවෙන්. ජය෴෴ 😛 😛
jaya weva……..
A first full of Dollars 1tath denna.
ඩීමන් ආනන්ද ශිල්පියා “තවත් එක් ඩොලර් කීපයක්” කියල මේකෙන් කතාවක් ලිව්වා
ස්තුතියි දෙසොයුරන්ට
ජය වේවා!
lot of thanks i like this movie.
niyamai machan meka honda film ekak e wagema meke ena music eka hamoma ahala thiyena ekak mama hithana widiyata film eka nobaluwath music eka wadi denek ahala thiyenawa
ෆිල්ම් තුනම තියෙනවා. මේ ෆිල්ම් එකට උපසිරැස ලබා දුන්නු එකට බොහොම ස්තූතියි.
Not ‘first full of dollars’, It should be ‘fist full of dollars’
Yes it should be Fist full of dollars. Hope admins will correct the typo.
mey wage patta awa denawata oyalata godak thnxxxxxxxxxxxxxxxx
එල එල
250න් එකක් නිසා
ලෙසටම ඇති ෆිලිම් එක
තවත් සහෝදරියක් එකතුවෙලානෙ
අපිට, දිගටම දෙමු සබ්
ඔබලාට ජය………..
Thanks
thnxQ
ලෝකේ හොදම එකක් සබ් එක්ක දුන්න එකට පින්
පළමු වැඩේට දෙන්නටම සුභ පැතුම්,! මේකේ ඉතුරු උන අනෙක් කතාවටත් සබ් දෙමු
ade maxxama akak 🙂
තැන්ක්ස් වේවා!
පට්ටපතුරු Cow boy film එකක්දිලා තියෙන්නෙ ජය…….
නියමයි මචං! මගේ තාත්තා ගොඩක් ආසයි මේ ෆිල්ම් තුනට 🙂 ජීවත්වෙලා ඉන්නකම්ම මට කිව්වා මේ එක හොයාගෙන බලන්න කියලා 🙂 ගුඩ් බෑඩ් ඇන්ඩ් අග්ලි තමා අපි දෙන්නා එකට බලපු අන්තිම ෆිල්ම් එක. මේවට සබ් දෙනවට තැන්කූ බයිස්කෝප්! සිනමාව හදාරන අයට ඔබලා කරන්නෙ ලොකු සේවයක්!
බොහොම පින් මචං
ela ela ela
all the best meyke anith film akath denna 🙂
jayen jaya!!!
mamath banwa palamu sub akata dennatama thxz
thanks
Top 250 #109 හ්හ් ලෝකේ 109 ට හොදම එක, පට්ට පතුරු මේකේ අනිත් සබ් නොදීපු එකත් සබ් දෙන්න A first full of Dollars එකටත්
sure saho….
ade maxxama akak 1 st sub aka wage thx digatama denna