For Your Eyes Only (1981) | ජේම්ස් බොන්ඩ් ගේ සතුරන් හා මිතුරන්. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි මෙන්න ජේම්ස් බොන්ඩ් නිල චිත්‍රපට මාලාවේ දොළොස් වැන්න අරගෙන මම ආවා. බොහොම සාර්ථක වෙච්ච 70 දශකයෙන් පස්සේ 80 දශකයේ මුල්ම චිත්‍රපටය තමා අපි මේ බලන්න යන්නේ.මේ දශකයෙත් හැත්තෑව දශකය වගේම බොන්ඩ් චිත්‍රපට 5 ක් තිරගත වුණා. අපි එකින් එක බලමුකෝ නේද?
මෙදාපාර චිත්‍රපටිය ගැන ටිකක් කියනවනම් මෙදාපාර සාමාන්‍ය ධීවර යාත්‍රාවක් විදියට වෙස් වළාගෙන ඉන්න බ්‍රිතාන්‍ය ඔත්තු බැලිමේ යාත්‍රාවක් හදිසි ප්‍රහාරයකින් විනාශ වෙනවා. ඉතින් මේ නෞකාවේ තියෙන බ්‍රිතාන්‍ය සබ්මැරීන් තියෙන ස්ථානය අඳූනාගත හැකි හා පණිවුඩ සබඳතා පවත්වන උපකරණයක් මෙයත් සමඟම අතුරුදහන් වෙනවා. ඉතින් මේ රහස් උපකරණය සතුරා අතට පත්වීමට ඇති හැකියාව ගැන හිතලා ජේම්ස් බොන්ඩ් හට පවරනවා සතුරාට කලින් මේ උපකරණය ලබාගන්න ලෙස. ඉතින් වෙනදා වගේම ජේම්ස් බොන්ඩ් ට විශාල අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. ආදායම් අතින් ඉතාමත් සාර්ථක වෙච්ච මේ චිත්‍රපටයේ මුහුරත් උළෙලට රාජකීය මංගල්ලෙට මාස කීපයකට කලින් ඩයනා කුමරිය පවා සහභාගී වුණා කියනවා. ඉතාලියේ හා ග්‍රීසියේ බොහොම සුන්දර පැතිවල තමා මේක රූගත කරලා තියෙන්නේ.
හොඳයි හැමෝම එහෙනම් බාගෙන බලන්නකෝ. ඊළඟ චිත්‍රපටයෙන් ඉදරියේදී හම්බවෙමු. 254
[button link=”http://tinyw.in/VjGg” type=”icon” “center” newwindow=”yes”] 495 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1863 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තූති සබ් එකට
Thanks for sub…!!!
සබ් එකට ගොඩාක් ස්තූතියි!
tnx bro
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ස්තුතියි සහෝ,නියමයි මම මේ ඔක්කොම ෆිලිවෙලට අරගෙන තියෙන්නේ දැනට මුල් කොටස් 8 බැලුවා,ජයවේවා.
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa….pinsiduweewa..wasanaweewa..
රොයිලි අයිය -ජේමිස් බණ්ඩා- දෙන ගේමට පිස්සු හැදෙනව අප්පා.
මරු වැඩේ නම්.
ජයවේවා.බොහෝ……………………………………………………………………….ම ස්තූතියි…!
බොහොම ස්තුතියි රොයිලි සහෝ…
එල එල රොයිලි
සබට තුති
ඔබට ජය……
thanks
On Her Magesty’s Secret Service 1969 James bond film ekata Sub demme neththe Torrent wala Seeds la neti nisa neda. James bond 6 weni film ekata seeds la inna website akak tiyanawa. puluwan nam ekatath sub dannako. baiscopelk.com eke hemoma wenuwen. English sub ekath tiyanawa.
http://take.fm/movies/1176/releases/1518
අනේ පුතේ මේ තියෙන්නෙ බන් උබ ඉල්ලන එක කලින්ම දිලා
මෙන්න මෙතනින් පොඩ්ඩක් ගිහින් බලපන්කො
http://www.baiscopelk.com/?p=33105
එලකිරි රොයිලියෝ ජය 😀
thanq royly aiya…
නියමයි සහෝ,thanks
නියමයි රොයිලි……….
සිංහල සබට තුති.
fattai kollo…. Sub walata thankz… Merlin eke sub hugak parakkuine.. Mokakda aula…?
suppa hode ane saho mata anith ewata comment karanna bari una
eth mma okkoma baluwa thankxxxxxxxxx
Thanx Bro
Obata jaya
ගොඩක් ස්තුතියි
txz
Thanks
bohoma thuthi sahota
bohoma pin machan
thnxzzz bro
එල නේ අයියා
jayen jaya!!!
thanks machan