අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Mentalist [S03 : E01] | දියමන්ති උගුල… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 8 votes.
Please wait...

Mentalist 3
Season 1 වලින් පටන් අරගෙන Season 2 අහවරක් කරලා Season 3 වල පැලපදියං වෙන්නයි මම අද සූදානම් වෙන්නේ. Season 1 වලදී මට ලබාදුන්නු අදහස් දැක්වීමක් අනුව, මම කතාව ගැන කියලා Season 3 වලදී වැඩිය ලිපි දීර්ඝ කරන්න හදන්නේ නෑ. ඒක නිසා අද පටන් පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා වගේ, මගේ ලිපියත් කොහු වෙලා යනවා කියලා හිතන්න එපා. කෝකටත් කතාව මුලින් පොඩ්ඩක් කියලා කුලප්පු කරලා යන්නයි මම හිතාගෙන ඉන්නේ.

අද කතාවේදී ජේන්ට පසුගිය Season 2 අවසාන කතාවේ සිදුවුනු සිදුවීම නිසා, බොහොම හිතේ කලබලකාරී බවකින් ඉන්නේ. ක්‍රිස්ටිනා ෆ්‍රයිගේ පැහැරගැනීම එතැනින් ප්‍රධානයි. ජේන්ගේ මූණටම රෙඩ් ජෝන්ව හමුවීමත් එයින් තවත් කාරණාවක්. ජේන්ට මෙදාපාර පාර්ලිමේන්තු සභිකයෙකුගේ පැහැරගැනීමක් සහ ඔහුගේ රියදුරෙකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් තමයි කටයුතු කරන්න වෙන්නේ. මෙතැනදී ජේන් විසින් තමුන්ගේ මානසික ස්වභාවය නිසා, ඒ විමර්ශණය ප්‍රතික්ශේප කරත්, ලිස්බන්ගේ බොරුවකට අහුවෙලා කොහොමහරි ඒක විසඳන්න බාරගන්න වෙනවා. මෙතැනදී දෙදෙනාම ව්‍යසකයින් වුනත්, ප්‍රධාන ව්‍යසකයා වුනේ පාර්ලිමේන්තු සභිකයාද? නැතිනම් ඔහුගේ රියදුරා ද? ඒක කතාව බලලාම දැනගන්න. මිනීමරුවා කවුද කියලා හොයන්නේ හැමදාමත් උගුලක් අටවලා නිසා, උගුල මොකක්ද කියලාත් බලන්න.

කතාව බලන්න. හොඳයිද කියන්න. ඒ වගේම අදහස් දක්වද්දී ස්තුතියි කියලා විතරක්ම යනවට වඩා, මගේ අඩුපාඩුවක් එක්කම ස්තුතියි කියනවානම් තමයි මට ගොඩක්ම සතුටු.

එහෙනං හැමෝටම ආයු- බෝ- වේවා !!! __/|\__

The Mentalist (2008) on IMDb

 

 

[button link=”http://tinyw.in/p8gy” type=”icon” “center” newwindow=”yes”] 168 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න[/button]

7bf6c37f71aeb0119d5291edbc11b7b359c91f65

[button link=”http://tinyw.in/SCAZ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න[/button]

45c97ab31ca67373d804011243de66a0bff5db93
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                      Next Episode >>

26 thoughts on “The Mentalist [S03 : E01] | දියමන්ති උගුල… [සිංහල උපසිරසි සමඟ]

  • Godak sthuthi.. Jaya wewa!

    Reply
  • nishshanka ruwan

    ස්තූතියි 🙂

    Reply
  • චතුර බුද්ධික

    බොහොම ස්තුති සහෝ..

    Reply
  • මේං වැන්ඳා, මේක ඉවරවෙනකන්ම සබ් ශීපන් මචං!
    කාලෙකට පස්සෙ සෙට් උන පට්ටම සබ් ටික.
    එළ හොදේ!

    Reply
  • ...:::දුලාජ් නලින්ක:::...

    සබට බොහෝම ස්තූතියි…….!!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • කියලා වැඩක් නෑ පට්ට එහෙනන් 3ත් පටන් ගත්ත නියමයි ඔහොමම යමු. සබ් එක එලටම යනවා.අර හිතෙන එක දාන එක පට්ට මාරම ගති ජය වේවා ඔන්න එහෙනන් බෑවා

    Reply
  • මචන් මේ සිරිස් එක එනකන් මග බලන් හිටියේ …………..ස්තුතියි………..

    Reply
  • නියමයි ප්‍රණිත් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • “චූටී මල්ලි”

    එලස් n
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ayeth wada patan aran ela balagena hitiye denakan.

    Reply
  • niyamai niyamai,,,ithuruwath ikmantama demu neda saho

    Reply
  • sahoo ක්‍රිස්ටිනා ෆ්‍රයිta mokokada wenne?
    poddak e gana kiyanna..
    bohoma sthuthi sub 1kata…jaya wewa…. 😀

    Reply
  • nuvan sanjeeva

    neyame. oya may season eken veteraknam navatenna epa api digatama oyat ekka ennava. season okkoma denna. jayawewaaaaaaaaaaaa………….

    Reply
  • නියමයි කොල්ලෝ 3 වෙනි season එකත් සම්පුර්ණ කරන්න හැකිවේව කියල ප්‍රර්ථනා කරනවා. ජය හොදේ 🙂

    Reply
  • චන්දිම අමරසිංහ

    niyamai thaz subapatum…

    Reply
  • thanx bro. supiri wedak. mama digatama beluwa. issarahatath ehemai

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *