Forever (2014) [S01 : E12] |මරන්න නැත්නම් මැරෙන්න. [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටස කොහොමද නියමයි නේද ?? ඇත්තටම හෙන්රි ඇඩම් කියලා හිතාගෙන මරලා තියෙන්නේ වෙන කෙනෙක්වනේ. කොහොමහරි ඒකෙදී පේනවා අපිට ඇඩම් කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් ඒ සිදුවීමෙන් පස්සේ හෙන්රි වැඩට එන්නේ නැතුව ගෙදරට වෙලා ටික කාලයක් ඉන්නවා. සති තුනක විතර කාලයක්. ඔය අතරේදී ඒබ් එක්ක හමුදාවේ වැඩ කරපු යාලුවෙක්ගේ පුතෙක්ගේ මරණයක් සිද්ධවෙනවා. ඉතින් කොහොමහරි ඒබ්ගේ ඉල්ලීම පරිදි ආයෙත් හෙන්රි වැඩට යනවා. ඉතින් හෙන්රි වෙනුවට එයාගේ තැන වැඩට ඉන්නේ වෙන වයසක දොස්තර කෙනෙක්. එයාගේ වැඩ ඉතින් ජෝට තියා ලූකස්ටවත් අල්ලන්නේ නෑ. ඉතින් ඒබ්ගේ යාලුවාගේ පුතා මැරුණ නිසා හෙන්රි ආයෙත් විද්‍යාගාරයට එනවා. එතනට ඇවිත් එයා අර නාකි දොස්තරට පොඩි කින්ඩියකුත් දානවා, ඒ මොකද කිව්වොත් මේ දොස්තර කියන්නේ මෙයා මරලා නෙමෙයි මැරිලා කියලා. කොහොමහරි ඉතින් හෙන්රි ආපහු වැඩට ආපු එක ගැන ජෝට සතුටුයි. ලූකස්ට ඊට වඩා සතුටුයි.
එහෙනම් ඔයාලා බලන්න හෙන්රි කොහොමද මේ ඝාතනය ගැන හොයාගන්නේ කියලා. ආයෙත් හමුවෙමු. ඔබට ජය!!!!
[button link=”http://goo.gl/acaUy0″ type=”icon” “center” newwindow=”yes”] 202 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/6DbJFO” type=”icon” “center” newwindow=”yes”] 348 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2077 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
Thank you
එල මචෝ
සබට තුති
ඔබට ජය……….
thanks
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyama wedak, Thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
එල ඈ..
තව එකයි සමගාමි විකාශයට.
ජය වේවා. !
සබට ස්තූතිියි. සබ් දෙන වේගෙට බලන්න තමයි බැරි 🙂 ටොරන්ට් ලින්ක් දෙද්දි ටොරන්ට් පිටුවට තියෙන ලින්ක් එක දාන්න පුළුවන්ද?. දැන් දෙන ලින්ක් එක මගෙ වෛරස් මෘදුකාංගය මගින් අවහිර කරලා දානවා.
Thanks malayo
Thanku saho sub 1ta, meka patta tv series, bt wadiya kattiya balannaa wage, mekata sub karala iwara wunahama me wage sherlock item eke thawa film, tv series ehema thyanawa nam denda try karanda… Thanx again…
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks a lot
thanks
Thanks saho
Thanks
Awesome (y)