Forever (2014) [S01 : E14] |සිතුවම්… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඉතින් කස්ටියට කොටස් දහතුනක්ම එකදිගට බලලා හති වගේද 😀 ආයෙත් ඔන්න හති වැටෙන්නේ නෑ. මේ සතියේ ඉඳන් සමගාමී විකාශනයට අනුව අපි උපසිරැසි ලබාදෙනවා. ගොඩාක් අය ආසාවෙන් බලන බව පෙනුනා. අදහස් වලට ගොඩාක් ස්තූතියි. ඔයාලාගේ අදහස් තමයි අපි මේ මහන්සියෙන් කරන දෙයට ලොකු රුකුලක් වෙන්නේ. exam ලඟ නිසා මේ දවස් වල ටිකක් වැඩ වැඩියි, ඒත් කොහොමහරි පුලුවන් ඉක්මණට ඔන්න 14වෙනි කොටස අරගෙන ඔයාලාට ආවා. ඉතින් මේකෙදි හෙන්රිට සිද්ධවෙන්නේ හිට්ලර්ගේ පාලන සමයේ හොරකම් කරපු සිතුවම් සම්බන්ධ දේවල් නිසා සිදුවුන මිනීමැරුමක් විසඳන්න වෙන එක. මිනීමැරුමක් කිව්වාට එකක් නෙමෙයි දෙකක්ම හොයන්න වෙනවා. වැඩේ කියන්නේ මේ කොටසට IMdb අගය 9.6ක් ලැබිලා තියනවා. ඇත්තටම මේකට එච්චර අගයක් ලැබෙන්නත් හේතුව මට හිතෙන විදියට මේ කොටසේ ඇඩම් පෙනී ඉන්නවා. කලින් කොටස් වල ඉතින් එයා ආවා ගියානේ. ඒ උනාට මේ කොටසේ එයා හෙන්රිව හම්බවෙනවා. එයාගේ වැරදි වලට සමාවත් ඉල්ලනවා. එයා ඒබ්ට උදව්වකුත් කරනවා ඒ වෙනුවෙන්.
මම වැඩිය විස්තර කියන්න යන්නේ නැහැ එහෙනම්. ratings වලට අනුව හිතාගන්න පුලුවන්නේ මේ කොටස කොහොම ඇතිද කියලා. ඊලඟ කොටසින් හමුවෙමු එහෙනම්.ඔයාලාගේ අදහස් දාලා යන්නත් අමතක කරන්න එපා. ජය වේවා!!!
4674 downloads
thankx machan
Thank you
නියමයි
සබට තුති
ඔබට ජය……..
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
niyamai
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
එල ඈ..
මේ කොටස තවත් පට්ට ඇති.
ජය වේවා. !
බොහෝම ස්තුතියි
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks
thanx bro..pissuwen wage hitiye meka nathiwa 🙂
ammo sub 1ka denakm balan hitiye…niayamai…thanks NUWANTHA saho..sub ekata..mekata digatama sub demu.jaya wewa……
thanks
thnx bro 😀
thanks bro
thanks
Thanks Bro..
eka digata okkoma bagaththa nisa hama ekatama comment danna nan bari una.okkotama hariyanna mekata commentuwak danne,mama wadiyen balanne TV series nisa mekatha bawe.palaweni kotasenma mata meka maruwata allala giya.mama mechchara kalekata balapu hodhama TV series ekak.loku deyak me wage katha malawakata upasirasi karapu eka.
Sub එක දෙනකම් බලන් හිටියෙ….
දීගටම කරගෙන යන්න…..
ජයෙන් ජය…..
ස්තූතියි උපසිරැසියට,
ජය!!!
නියමයි සහෝ…
උපසිරසියට බොහෝම ස්තූතියි…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා!!!
😀
නුවන්ත දුලාන් ජය වෙවා
උම්ම්ම්ම්ම…
හිහි මේ කොටහ එනකං උන්නෙ
Thank You very much…………..
නියමයි…දිගටම සබි දෙන්න..ජය වෙවා
Thanx bro!!! 🙂
mekanam patta
hamme bala balan hitiye sub enakan