සත්‍ය සිදූවීම් අනුව නිපදවුනු චිත්‍රපටිවලට තියෙන කැමැත්ත නිසාම ඒ වගේ චිත්‍රපටයක් හොය හොය ඉන්නකොට තමයි වැඩි ප්‍රසිද්ධියක් නොතිබූ සිද්ධියක් අලලා තැනුණූ මේ චිත්‍රපටිය මට හම්බ වුනේ. ඉතින් ආයේ දෙපාරක් හිතන්නේ නැතිව මම හිතුවා මේ චිත්‍රපටය ඕගොල්ලෝ එක්ක බෙදාගන්න මෙහි සත්‍ය සිදූවීම් දෙක තමා 1981 දී Carnegie…

සත්‍ය සිදූවීම් අනුව නිපදවුනු චිත්‍රපටිවලට තියෙන කැමැත්ත නිසාම ඒ වගේ චිත්‍රපටයක් හොය හොය ඉන්නකොට තමයි වැඩි ප්‍රසිද්ධියක් නොතිබූ සිද්ධියක් අලලා තැනුණූ මේ චිත්‍රපටිය මට හම්බ වුනේ. ඉතින් ආයේ දෙපාරක් හිතන්නේ නැතිව මම හිතුවා මේ චිත්‍රපටය ඕගොල්ලෝ එක්ක බෙදාගන්න
මෙහි සත්‍ය සිදූවීම් දෙක තමා 1981 දී Carnegie Mellon විශ්ව විද්‍යාලයේ සිටි චීන සම්භවයක් ඇති මහාචාර්යය Chen Wen-Chen ව හා 1984 දී කැලිෆෝනියාවේදී සිදුවූ Henry Liu කියන මාධ්‍ය වේදියාගේ ඝාතනය. මේ පිළිබඳ ව සෙවීමට FBI නියෝජිතයෙක් වුණු Jake Kelly කරන පරීක්ෂණය තමයි මේ චිත්‍රපටයේ කතා තේමාව වෙන්නෙ. ජේක් හොයා ගන්නවා මිනී මරුවන් මේ වන විට සිටින්නේ තායිවානයේ බව. ඒ වගේම ඇමෙරිකානු පොළව මත ඉතා රහසිගතව සිදුවෙන රහස් ජාලයක් ඇති බවත් ඔහු අනාවරණය කරගනු ලබනවා.
මිනීමරුවන් සොයාගැනීමට චීන රජයට උදව් කිරීම සඳහා ඔහුව තායිවානයට පිටත් කරනු ලබනවා. නමුත් ඔහු නොපැතූ ලෙස ඔහුට තේරුම් යනවා ඔහු එම රටේ “සාදරයෙන්” පිලිගත් තැනැත්තෙක් නොවන බව හා පේනවට වඩා වැඩියමක් එහි තිබෙන බව. මෙතනින් එහාට ඉතින් ඔයගොල්ලො බාලම බලන්න කියලා ඉල්ලනවා. මතක් කරලා කමෙන්ට් එකක් දාල යන්න කියලත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
ලිපිය – රොයිලි ප්‍රනාන්දු

55 comments
රොයිලි
සෑම්
එල එල රොයිලි අයියේ,,මැක්සා...අනීවා බානවා.ස්තුති :d
ෂෙලින්ක - කටාර්
ඔහෝ.. රොයිලිනේ අද ෆිල්ම් එක දීලා තියෙන්නේ...
එලම තමා.. ආයේ කතා මොකටද.. ඔන්න මාත් බාන්ඩ දැම්මා..
ලඟදි රොයිලිගේ බ්ලොග් එක Bookmark කළා.. ඒත් තවම බලන්ඩ හම්බවුණේ නැහැ..
එහෙනම් බොහොම ස්තූතියි සහෝදරයා...Prakash රoගන
එල එල මමත් බාමි!.ඔන්න මම මූනූ පොතේ Share කලා.
෴ හසියා ෴
බාමී බාමී.....ගොඩදවසකින් මේ පැත්තේ ආවේ....ගොඩක් දේවල් තියේ වගේ බාන්න....එල එල.....ස්තූතියි හොදේ... ;-)
Hemal
මේ චිත්‍රපටිය ගැන මම මීට කලින් අහල නෑ.මාත් වැඩිපුරම බලන්නේ සත්‍යය සිදුවීම් වලින් කරපු කතා.බාගෙන බලන්නම වෙනවා,මොකක්ද මේ කතාව කියල.
ස්තුතියි !
~RaසිකYa~
හොද බයිස්කෝප් එකක් කියල හිතෙනවා. රහස්පරීකෂක කතාවක් නිසා අනිවා බාන්න ඔනෙ. සිංහලත් තිබුනනම් ලොවෙත් නැ. තෑන්ක්ස් රොයිලි සහෝ..!
$uvin
fil eka nam hodai wage...! Hmmmm...! biskoop eke daana movies mama kawadadath narakai kiyanne naa nee! hehehe! baalama balamu!
Anonymous
maxxxxa.aniwa banawa
Kasun mendis
ela kollo ela tawa 1ak danna
සදීප්
නියමයි දැන්ම බානවා........ තෑන්ක්ස්
asitha
රොයිලි අය්යා උදේ පාන්දරම maxxa ෆිල්ම් එකක් දාල නොවෑ....
එල එල.....kathu
සත්යය සිදුවීමක් නම් අනිවා බෑවා.. අනික Royli අයියනෙ දීල තියෙන්නෙ..!!!
pushpika
බාමී……බාමී……තෑන්ක්ස්
අමිත් අයියා
මම නම් බාන්න දෑම්මා ඉස්තුති රොයිලි අයියා
පොඩි මෑන්
බාමි බාමි
බොහොම ස්තූතී... :)Ruwan
thanks bro..........
rohan
banna demma, iye film ekem wagema meketh torrent eka ganna bari una, SITE BLOCK. dubai wala. eth ada welaawata hotspot eka weda kalaa.eken gatta torrent eka.
royli sahoy wasala sahoy dennama iye movie eke torren eka mail karala thibba. godaak thanksmeka nam gatta ada man :)Dilshan
Onna bewa. elaaaaaa........
විකියා
ela ela maxxa
Pasindu
baamu baamu... :D
bandula WIthanage
Good Good Thank U
කැලුම් දිසානායක
Thanks friend , This is my first comment to the baiscope site.
Great work!
ස්තූතියි
ashan kandy
ඔන්න එහෙනo කිවු පරිදි මත් දැම්මා... :D
pububu
niyama film aka mama meka hoya ganna baruwa hitiya
thank snamalfdo
Thx !!!
good film !!!
Anonymous
mama balanawa........ danatam maru wage.
Anonymous
danatanam maru wge.. mama bagayak balala inne...
උකා මල්ලියා
ඔන්න මත් බානවා යාලුවා
nish
ඒල තමා,මමත් ෙගාඩාක් බානවා ඒත් comments දාන්න බැරි වුනාට sorry. anyway thanks gud job ෙරායිලි සහ කට්ටියටම ස්තුතියි
සහන්
බානවෝ..........
Supun
True Story නමි නොබා කොභාමෙයී අනීක රොයිලිනේ දෙන්නේ ස්තූතියි
Supun
Robin Hood 2010
Twilight Eclipseඅපිට සිංභල සබි එක්ක දෙනවනම් අපි ඉවසන් ඉන්නම්
chamila
apith banawa ahenam ah.......
sihina
wow niyamai yaluwa.........
Ravi
ela ela royli ayya onna banawa.
Udana
Good movie .. Thnx
ඉදුනිල්
thanks roiliyooooo!!!
dekakne ela ethi oyane recomend karanneRohitha
thank you
Punuth Lasanka
Film 1 නම් පට්ටයි.Karate Kid Oriමginal Dvd 1 දැන් පිටවෙලා.පුළුවන් නම් හොයලා බලන්න.
AL1717
ELA eLA tHANKS mACHAN oNNA MAMATH bALA BALA NAWA....
Namila
ela ela ayye.. :D :D
namalfdo
thx, good one
how we add pic to our avatar?
akiyoshi
mena mamat banawa......thanks saho api wenuwen karana kepa kirimata
chamath
onna saho man balla cment kara patta film eka a maxa rhawa me wage film danna ok
nish
මචං රොයිලි ,
ෙම්ෙක් English subtitles ෙහායාගන්න බෑෙන් .කාෙග හරි ගාව තිෙයනවානමි ඒක දානවද
thanks machanprasanna
niyama film eka
Chanaka
thanx. i am also downloading nw...
Tharindu Chat
ඉංග්‍රීසි සබ් තියෙන එකෙක් දාපන්කෝ..... තැන්කු රොයිලි මචන්.....
gessy
elakiri machan..thanx wewa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Supergirl (2026) Sinhala Subtitles | පළිගැනීම අරමුණු කරගත් මෙහෙයුම [සිංහල උපසිරසි] [Bluray Update]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/07/Supergirl-cover-OUT.png)
Supergirl (2026) Sinhala Subtitles | පළිගැනීම අරමුණු කරගත් මෙහෙයුම [සිංහල උපසිරසි] [Bluray Update]
2026Movie
කමෙන්ට් එකක් දාන ගමන් මූනූ පොතේ, Twitter වගේ share කරලා පොඩි සහයෝගයක් දෙන්න කියලත් ඉල්ලනවා. :P