කට්ටියට ටික දවසකින් Horror ‍ෆිල්ම් එකක් දෙන්න වුන් නැති නිසා මෙ ‍ෆිල්ම් එක දෙන්න හිතුනා. මිනිතිතු 90 පුරා දිවයන මෙම චිත්‍රපටිය IMDB 6.5 ලබා ඇති අතර 2009 ජනවාරි මස නොර්වේ රාජයෙන් නිශ්පාදනයක් ලෙස නිකුත් කරනු ලැබිය. ආදායම් වර්තා හො චිත්‍රපටියෙ නළු නිලි වර්නනා හො වැඩි වැඩ දාන්න අවස්ථාවක් හො ඉඩක් නැහැ ම…

කට්ටියට ටික දවසකින් Horror ‍ෆිල්ම් එකක් දෙන්න වුන් නැති නිසා මෙ ‍ෆිල්ම් එක දෙන්න හිතුනා. මිනිතිතු 90 පුරා දිවයන මෙම චිත්‍රපටිය IMDB 6.5 ලබා ඇති අතර 2009 ජනවාරි මස නොර්වේ රාජයෙන් නිශ්පාදනයක් ලෙස නිකුත් කරනු ලැබිය. ආදායම් වර්තා හො චිත්‍රපටියෙ නළු නිලි වර්නනා හො වැඩි වැඩ දාන්න අවස්ථාවක් හො ඉඩක් නැහැ මන්ද මෙය විදෙශිය චිත්‍රපටි ඝනයට අයත් මම අදහස් කලේ (Hollywood පුරවරයෙන් වෙන්වු) යන්නයි. එනිසා කෙලින්ම කතාවට බහිමු කතාව අරම්භයේදිම කාන්තාවක් හිමෙ දුව ගොස් මැරෙනු දැකිය හැක. එන් පසු විනෝද චාරිකාවක නිරතවන පිරිසක් වෙත රුප පෙලක් ගමන් කරයි. ඇතෙන්ම මෙ පිරිස පැමින්නෙන්නෙ අර මුලින් සදහන් කල කාන්තාව සොයාගෙනය. හිමෙන් වැසුනු මෙම කදුකරයෙ යම් රාහසක් සැගවි ඇත, එය කුමක්ද යන්න මෙ කට්ටියට හරි අකාරයේ වැටහිමක් නොලැබෙ. මේ කට්ටිය විනොදෙන් කල් ගතකරන අතර අර කලින් සදහන් කල කාන්තාවද සොයයි. එ එහි එක් පුද්ගලයකුගෙ අදරවන්තිය ඇය බැවිනි, එලෙස කල්ගතවන අතරෙ ඔවුන්ගෙ නිවස තුලින් කට්ටියට පෙට්ටියක් හම්බවෙයි. එ හි වටිනා කියන නිධානයක් සගවා ඇත. මෙතැන් සිට මොවුන් සියල්ලගෙ නරක කාලය,පෙට්ටිය විවෘත කොට තප්පරයක් ගතවිමට ප්‍රථම උදාවෙයි. එතැන් සිට මොවුන්ගෙ හතුරන් ලෙස අයුද සන්නද්ද වු හමුදාවක් පෙනි සිටියි. එ මෙන්ම එහි හමුදා නායකයා හිට්ලර් බලකායේ අනදුන් අනිතිමයා ලෙස හැදින්වෙයි. ඔබට මතකනෙ පන පිටින් හිටපු නාසි හමුදාවත් එක්ක සටන් කරලා දිනන්න බැරිවුනු එකෙ මැරුනාට පස්සෙ වෙන මොන කාතාද, එමෙන්ම මෙ හමුදාවට අරමුනක් ඇත, එ මොකක්ද කියලා මම දැන් කියන් නැහැ බාලාම බලන්න එතකොට තේරෙයි. මෙ කතාවෙත් අන්තිමට කියන්නෙ කෙල්ලො කියන ජාතිය තඹ සතෙකට විශ්වාස කරන්නෙපා කියලා මොකද, අන්තිමට වෙනදෙ බැලුහම ඔබට එහෙම හිතෙයි හොදට මගනොහැර බලන්න නැත්නම් ඒ ටික මග හැරෙනු නියතයි. අවවාදයයි, 1) හිත සලිතවන අය මෙක බලන්නෙපා එ මන්ද මෙක ඒඅයට අල්ලන් නැතිවෙයි. 2)ලේ ගලායාම වැඩිපුර දැකිය හැක ඔබ හිතනවාටත් වඩා ගොඩාක් වැඩියි. 3)වැරදිලාවත් කන බොන වෙලාවක මේක බලන්නෙපා මොකද එහෙම අයත් ඉන්නවානෙ අප්පිරියවන අය. 4)Horror රසවතුන්ට හොද ‍ෆිල්ම් එකක් ඒ අයට මෙ ඉහත කරුනු බලනොපායි. මොකද එ අය Horror සංස්කෘතිය හොදට දන්න නිසා. 5) English sub බොහො දුරට අවෂ්‍ය වෙයි මට හරියට මෙක English ද  කියලා මතක නැහැ එකයි.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය  මංගල සුබසිංහ (KOK) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

52 comments

  1. ඉදුනිල්

    palaweniwathawata ada palaweniya unoooooooooooo!!!

  2. Zome

    Ane amme mama dewaniyaaaaaaaaaa

    Banawooooooooooo

  3. uda

    පස්ට පස්ට
    දැන්නම් වෙලා නෑ!! පස්සේ බාගන්නවා
    ඒ වුනත් මේවගේ movie එකක් දුන්නට තැන්කූ නොකර කොහොමද නේ??????????
    අනිවා බලනවාවාවාවාවා
    vac එකේ බලන්න නියමයි හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    (ංආහ් මම දෙවෙනි)

  4. chamila

    ela film akak wage meka nam bannama o-ne..

  5. susantha

    fill aka hodi vaga banava.thnx :cool: :)

  6. පුන්නා

    maxa.....aniwa banawa

  7. Yaj

    :)

  8. Pasindu

    මෙ කතාවෙත් අන්තිමට කියන්නෙ කෙල්ලො කියන ජාතිය තඹ සතෙකට විශ්වාස කරන්නෙපා කියලා .... :D :D :D

  9. Asantha C

    ahh ela ela ....kalekin horror movie ekak daaaala.....bohoma thank uuuu....

  10. sam

    thnx machan........... banna damma elaaaaaaa

  11. Tharindudoo

    ඔන්න බානෝ!

  12. සෑම්

    නියමයි මංගල සුබසිංහ සහෝ..පට්ට ෆිල්ම් එකක් ස්තුති මේ ගැන ලිව්වට..අද දවස අතුලත මේක අනිවා බානවා :D

  13. නිලන්ත

    මලයණ්ඩිට නොර්වේජියානු බසත් පුළුවන් වගේ, මොකද, හරියට ඉංගිරිසිද කියලා මතක නැහැ කියන්නේ?

  14. Anonymous

    godaaaaaaaaaaaaaaaaak sthuthi hoda horror film1k dunnata

  15. Namila

    ela ayye...share karata thankz

  16. kathu

    අම්මෙ..!! Horror නම් බලන්න බයයි..! එත් forign එකක් නිසා චැක් කොරලා බලන්න වෙනවා..!! ස්තුතියි සහො...

  17. Danuka

    ma film 1a patta film 1k, mama balala tiyanawa endlish sub 1a balanna.
    atakota tamai atal 1a tiyanna.
    මෙන්න මෙතනින් බාගන්න.

  18. chamath

    onna math banna dama saho ela man horror film ekka enakam hitiye tawa danna

  19. AL1717

    Ela ELa Mawa Nam Echara Aulak Ne...
    Kohomath Baya Wela Ne Inne Adena Ewa Thamai Balanna Beri..

    Thanks Machan Holman Nam Jaya Wewa...

  20. kas

    eka mata banna den nethiooooooo
    why

  21. kas_130

    me film eka mata download karanna den ne?
    ai a?

  22. KOK

    අදයි ගෙදර අවෙ ගොඩ කාලෙකට පස්සෙ comment එකක් දන්න ඔනනෙ මගෙ ‍ෆිල්ම් 2ක ක්ම දාලා තියෙන්නෙ එල රොයිලා එල තව ටික දවසකින් සුපිරි ‍ෆිල්ම් එකක කොපියක් එනවා කියලා තියෙනවා. කට්ටිය බලන්න මෙක හොද ‍ෆිල්ම් එකක් තව ටික දවසකින් තව horror ‍ෆිල්ම් එකක් දෙන්නම්.

    1. Hashan

      Dead anow palaweni film eke sub eka dennakooo

  23. $uvin

    meka nam hodai! habai End eka thamai awul... ne???

  24. janz

    i like ur site very much...thnx

  25. Dilshan

    The Road to El Dorado nan patta.
    Mekath balanawa....

  26. dhanunet

    MAXA.....apita ikmain The Last Airbender film eke oraginal copiyak denna............

  27. Anonymous

    maxzaaa....my favorite movie category...aluth horror thiyenawa nam danna...

  28. Anonymous

    menna horuuuuuuuuuuuuuuuuuuuuuuooooooooo

    thanks machanla

  29. Anonymous

    this is good.

  30. උදය

    ela.

  31. Anonymous

    thanks

  32. Nirmal

    Ane mata mulin comment ekak daanna amataka una,yesterday tamai movie eka baawe dan tamai balanna hadanne
    thanx a lot for da Biascope team for sharing

  33. Akila DJ

    ආ මේ "Dead Snow" නෙ :)

  34. 1234

    kello kattai kiuve ara coin 1 pocket 1 dapu nisada?? :P :P eka ithin hithala karapu deyak nemeine..

  35. අමල් පසාද්

    බලන්න බය හිතෙන එකක්ද?? අපෝ.. එහෙනම් කොහොමත්ම බලන්න ඕන..

  36. Akiyoshi

    beluwa...beluwa...ammo...mata reetath penawa wage........nethida apita aluth Martial art film.........nethnam war films.....

  37. prami

    පටිට film එක.බැලුවෙ නැති අය අදම බලන්න.මංගල සහෝට ස්තුති.

    1. Anonymous

      mama mama mama mama mangala...... Kohomada meka dounlod karanne mangala.......

  38. Anonymous

    එල එල... පට්ට මචන් ......

  39. Ramraj

    බලාගෙන ඉන්නකොට නිකන් පිටිපස්සෙන් එනවා වගේ දැනෙනවා.

  40. kelum

    මේක බලලම මේකෙ 2ක බලන්න ඔනේ....... පස්ට ආ........ බුදු සරණයි.....

  41. පසිඳු උදාර

    @Ramraj ඔව්.... මටත් ඒ වගේ අම්මියෝ .... කෝම හරි වලන ඉතින්

  42. P.K

    Superb...thanx saho...

  43. toga

    sub file ekak pennanne na ne..

  44. Anonymous

    sub filr eka pennan nane

  45. Ayodh

    Meke sub danna..

  46. Anonymous

    Subtitles nadda meke

  47. [email protected]

    mama mama mama mama mangala...... Kohomada meka dounlod karanne mangala.......

  48. Nalaka

    Kohomada download karanne

  49. ishara

    sub ek download karanna be
    download karann thenak ne

    1. විමා - Admin

      මේකට සබ් එකක් දීල නැහැ සහෝ අපි. මුල්ම කාලේ දුන්නු රිවිව් එකක් මේක.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.