Free Fall (2013) Sinhala Subtitles | අසම්මත ආදරය (18+) [සිංහල උපසිරසි සමඟ]
2013 මැයි 23 තිරගතවීම ඇරබුණු German සලරුවක් වන මෙය IMDb 7.5/10 ලබා ඇති අසම්මත ආදරයක් වටා ගෙතුනු කතාවක්.
Marc (Hanno Koffler) වෘත්තියෙන් පොලිස් නිලධාරියෙක්, ඔහුගේ පෙම්වතිය Bettina (Katharina Schüttler) වන අතර ඇය දරුවෙක් ලැබීමට සුදානමින් සිටි. ඔය අතර සමග සේවය කරන Kay Angel (Max Riemelt) සමග අසම්මත ආදරයක් ඇතිවන අතර එක පසක තම බිරිද හා දරුවාට ඇති ආදරයත් අනෙක් පස එන්ජල්ට ඇති ආදරයත් අතර දෝලනය වන මාර්ක් ගේ දෙබඩි ජීවිතය මේ කතාව තුල දිග හැරේ.
Directors: Stephen Lacant, Stephan Lacant
Running time: 100 minutes
Music composed by: Dürbeck & Dohmen
Screenplay: Karsten Dahlem, Stephan Lacant
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3059 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාලික නාගොඩවිතාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
TheFall 2013 TV Series eke sub dnnako
the fal 2013 tv series eke sub dnnako
Fall 2013 tv series ekata sub Eka dennko
Thanks bro sub ekata..
Jaya wewa!
Thanks ………….good luck …………………………………….
superb! Shalika, tawa me wage films denna. thanks a lot.
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම..! [thumbsup]
It’s a great movie 🙂 Thanks a lot. A innocent request to you, give more movies like this. Thanks again !
Shelter movie 1tath subs danna pls.
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Thank You Shalika.
“Shelter” sinhala sub danna
Thank bro very good film ……. pls go ahead bro
Very Very Nice . . . Superb Film.
Thanks Bro.
Best Film in my life. Lovely Film. Please send me more links.
Many guys like to this.
Thank you Very Much Bro.
Attatama mara film ekak mama balapu mage jeewithe, mama deparak baluwa marai. thawa tiyenawa nam danna.thanks
brokeback mountain film ekath balanna Bro
බොහොම ස්තූතියි ශාලික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro.
මේක බාලා 365 A වගන්තියෙන් දඩුවම් විදින්න වෙයිද?
thz machan sub walata
ස්තුතියි ජයවේවා.
elada bra sahoo…ela ela digatama yamu
thanks..bro..
මාරම ස්ටෝරියක්නෙ.
නියමයි ශාලික.
රේටින්ග්ස් වැඩි එකේ අනිව බලන්න ඕනි.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………..ම ස්තූතියි…!
Thanks…
Supiri ahhhhh
ස්තුතියි ශාලික සහෝ…
ජය වේවා!
Thanks
එල සහෝ ස්බට ස්තූතියි
එල
අසම්මත ආදරේ 😀 😀
සබට තුති
ඔබට ජය……………..
Me wage ekak dumnata godak pin macho..! ane podi torrent ekak naddo :'(
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ela ewath balanna epaya api maru aaaaaaaaaaa
අහ්හ්හ්හ් අඩේ බලමු
ela 😀
thx
maxxa 😀 thwath awata subs demu
බොහෝ තුති!
amuthuma kathwak wage banna damma
bohoma pin
thanks sahota