අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සමීර කරුණාරත්නසිංහල උපසිරැසි

Sleepy Hollow [S01 : E12 & E13] | යුද්ධය/පරිත්‍යාගය/නොසිතුවක්…!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Sleepy Hollow

ඔන්න 2013 වසරේ අග භාගයේ ආරම්භවුන අලුත් ටෙලි කතා මාලා අතරෙන් මුල් කාලයේ පටන් ගත්ත කතාවන් වෙන ස්ලිපි හොලෝ අද පළමු කතා සමයේ අවසානයට ඇවිදින්. කතා සාමය මැද භාගයේදී FOX නාලිකාව කතා 22 දක්වා යන බව ප්‍රකාශයට පත්කලා වුනත් අවසානයේ කොටස් 13 තුල නතර වෙනවා ඔන්න අද.

කතා සමයේ මුල් කාලයේ උන්න තරම් පිරිසක් නම් අග භාගෙය් නැති බව පෙන්න තියනවා කොහොම වුනත් ඔන්න අදින් මගේ ඔලුවේ තිබ්බ ලොකු බරක් නිදහස්. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ කතා සමයේ එක කොටසක් වෙනුවෙන් උපසිරැස යෙදුවේ අපේ හසන්ත සහෝ ඒ වගේමයි පුබුදු සහෝ මට මේ කතා සමයේ මැද හරියේදී බොහොම ලොකු උපකාරයක් කළා නමුත් නමවත් සඳහන් කරන්න ඉඩක් දුන්නේ නැහැ ඔහු, ඒ දෙන්නටම බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ.

හරි දැන් පහුගිය සතිය මතක් කරගමු පොඩ්ඩක්, 10 වන කොටසේ කැප්ටන් අර්වින් ගේ දුවට මොලොක්ගේ සොල්දාදුවා කල තර්ජනයත් එක්කනේ 11 වන කතාව දිව ගියේ, කොහොම කොහොම හරි වැදගත් කාරණයකට මොලොක් හට වොෂින්ටන්ගේ බයිබලය අවශ්‍ය කරනවා. ඒ වෙනුවෙන් අර්වින්ගේ දුව හට අරුඩ වෙලා නටපු සෙල්ලම මතක ඇති කියලා හිතනවා. කොහොම හෝ අවසානයේ 1799 දෙසැම්බර් 18 වන දා කියන දිනය බයිබලයෙන් සොයාගත්තා, ලියා තියෙන්නේ ජෝර්ජ් වොෂින්ටන් නමුත් ඒ ඔහු මියගොස් දින 4 කට පසුව.. ඔන්න ඔහොමයි කතා දෙකකින් යුතු අවසාන කතාව ආරම්භ වෙන්නේ.

අද වෙන්නේ මේකයි… මරණයේ අසරුවා හා ගමන් කරන්නට යුද්ධයේ අසරුවා එක්කාසු වෙනවා, ඉකොබෝඩ් පන පිටින් මිහිදන් වෙනවා. ඈබී ප්‍රගටෝරියේ සිර වෙනවා. කත්‍රිනා මරණයේ අසරුවාට ලැබෙනවා. මේ කොහොමද ? කිසිම කෙනෙක් නොහිතපු අවසානයක් ගෙන්න මේ කොටස් දෙක සමත් වෙනවා අවසාන මොහොත තෙක් බලාසිටින්න කියලා ඉල්ලනවා.

නැවතත් ලබන වසර දිහාවට දෙවන කතා සමයක් එක්ක හමුවෙමු. මේ ඔක්කොම එක්ක අපි හැමෝටම බාගන්න හැකි වෙන්න පොඩි ටොරන්ට් කොපිය එක්කාසු කරන වාසල අයියාටත්, පොද්ද පරක්කු වුන ගමන් ගැලවෙන්න නොදෙන විකියාටත් නොදන්නා වචන වාක්‍ය ගලපා දෙන්න අපේ දෙසියේ රොයිලි හා සියේ හසන්ත සහෝදරවරුන්ටත් එකී නොකී හැමටම ස්තුතියි කරමින් මම සමුගන්නවා සල්පි හොලෝ තුලින්. හැමෝටම ජය…!!!

Sleepy Hollow (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/ep2b” type=”icon” “center” newwindow=”yes”] 220 MB කොපිය මෙතනින් බාගන්න[/button]
cd78e1a4beaf2f12f7859b10915be6c3cca591b5
[button link=”http://tinyw.in/lZFA” type=”icon” “center” newwindow=”yes”] 720 MB කොපිය මෙතනින් බාගන්න[/button]
2280b79c40df87ddeff884c354fd929e2c7e2b75
[button link=”http://tinyw.in/orik” type=”icon” “center” newwindow=”yes”] 2.9 GB කොපිය මෙතනින් බාගන්න[/button]
7fd2bb14d81300da92803a32e0172c833e342918
[button link=”http://tinyw.in/Nwli” type=”icon” “center” newwindow=”yes”] 1.65 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
cd0fea2d522f3a80fb77dec7a4a0f6d8864810d7
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                     2nd Season >>

38 thoughts on “Sleepy Hollow [S01 : E12 & E13] | යුද්ධය/පරිත්‍යාගය/නොසිතුවක්…!! [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks …………..good luck ………………..

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks saho….. great work…..

    Reply
  • ela kathawak ne. grimm ekata sub dennakoo

    Reply
  • season 2 1kth evith thiyenne, puluwannam ekath denna, thnx sub walata.

    Reply
  • Nishshanka Ruwan

    ස්තුතියි 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම..! [thumbsup]

    Reply
  • supiri seaon aka podi gammak tiyanwa සමීර කරුණාරත්න saho oyata stutie

    Reply
  • Achintha sameera

    සමීර කරුණාරත්න thanks macho sab ekata.godak pin macho

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සමියෝ කතා මාලාවම ඉවරයක් කලාට
    පමාවට සමාව බාජනය කල මැනව
    සත්තය් බන් එකක්වත් බැලුවේ නම් නැහැ තවම
    අනිවා බලනවා
    මේ අවුරුද්ද ඇතුලත 🙁

    Reply
  • Givantha Arshakularathne

    එල සමිර සහො තවත් සුපිරි කතා මාලාවක් ලගදිම දෙන්න හොදෙ.
    Sleepy Hollow කතාමාලාවට තුති.

    Reply
  • mudiya / මුදියා

    නියමයි සමීර.
    එහෙනම් ඒකත් ඉවරයි නේද.
    ගොඩක් තුති ඔක්කොටම දිගටම සබ් ගෙනාපු එකට.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • නලින්

    ස්තුතියි සමිර සහෝ!

    මෙක මුල ඉදලාම බැලුවා!

    ජය වේවා!

    Reply
  • thaz ela ela ma waga twa tv s akakata dannako sub thaz……

    Reply
  • “චූටී මල්ලි”

    කොටස් 2ම එකට ඇවිත් නෙ
    මේ කතා මාලාව දෙන්න මහන්සි උනාට තුති
    සහෝ 2නි සීසන් එකත් ආවොත් දෙමු
    සබට තුති
    ඔබට ජය……………..

    Reply
  • supiri machoo meka denakan hitiye

    Reply
  • මේ මොකද මේ කතා දෙකක් එකට ජොයින්ට් කරලා. මේ කතාවේ මුල් කොටස් 3ක් විතරයි බැලුවේ නමුත් ඔක්කොම තියනවා එකතු කරගෙන. එකපාර ඔක්කොම බලලා දන්න පුලුවන් එහෙනම්. ස්තූතියි ඊලඟට මොකක්ද දෙන්න හිතාගෙන ඉන්නේ

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම මෙච්චර කල් බොහොම අපහසුතා මැද මේක නොකඩවා අපිත් එක්ක බෙදාගත්ත එකත් බොහොම ලොකු දෙයක් මචෝ. මුලින්ම එක දෙමුද නැද්ද කියලා අහපු දා ඉඳන් අද වෙනකම්ම කවද්ද දෙන්නෙ කිය කිය බලන් උන්නු කතාවක් තමා මේක. එහෙනම් බාල බලමු බලන්න මේක කොහොමද කියලා. ජය෴෴ 😛 😛

    Reply
  • ෆට්ට පට්ට සහෝ… 😛
    ජය වේවා… තවත් සුපිරි කතා මාලාවක් අවසන් කලාට බොහෝ තුති…
    පුළුවන්නම් Elementary Season 2 & Defiance කතා මාලා දෙස පොඩ්ඩක් දෑස යොමු කරමු නේද?

    Reply
  • ම‍ම ‍තා‍ම ‍මේ ‍ක‍තා ‍මා‍ලා‍ව ‍බ‍ලන්‍‍න ‍ප‍ටන්‍ ‍ගත්‍‍තේ ‍නැ.
    ‍ඔන්‍‍න ‍දැන්‍ ‍ඉ‍තින්‍ ‍සම්‍‍පූර්‍න ‍සී‍සන්‍ ‍එ‍කක්‍‍ම ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගන්‍‍වා ‍ති‍යෙ‍න
    ‍නි‍සා ‍එ‍ක ‍හුස්‍‍මෙ‍ට ‍බ‍ල‍ලා ‍ඉ‍ව‍ර ‍ක‍රන්‍‍න ‍පු‍ලු‍වන්‍.
    ‍ස‍මී‍ර ‍අ‍යි‍යා‍ට ‍බෙ‍හෙ‍වින්‍ ස්‍‍තූ‍ති ‍වන්‍‍ත ‍වෙ‍න‍වා ‍මේ ‍ක‍තා ‍ස‍ම‍ය
    ‍ඉ‍ව‍ර ‍වෙ‍න‍කන්‍ ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගැන්‍‍වී‍ම ‍පි‍ලි‍බ‍ද‍ව .
    ‍දි‍ග‍ට‍ම ‍උ‍ප‍සි‍රැ‍සි ‍ල‍බා ‍දෙන්‍‍න‍ට ‍හැ‍කි‍යා‍ව ‍ලැ‍බේ‍වා………

    Reply
  • sleepy hollow…. i like this. thank u very much.

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සමීර සහො 😛 ජය

    Reply
  • තුති සහෝ

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
    • Sirawatama bn podi ekek wage “lassana nirmanayak” kiyana 1 nawaththaganin. oka gihin kiyapan Director karayata

      Reply
  • rusuru | රුසිරු

    බොහොම තුති!

    Reply
  • thanks saho,, tawath alut ekak aran endo,,

    Reply
  • chamath cafe

    පට්ට ඒ වැඩෙත් ඉවරයි ජය!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *