MENU

18+AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඑළචිත්‍රපටිනාට්‍යමයබලන්නරවිඳු උදයංගසත්‍ය කතාසිංහල උපසිරැසි

Free Ride (2013) Sinhala Subtitles | කිසිවෙක් ඔබට නොමිලේ උදව් කරන්නෙ නැත [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 5 votes.
Please wait...

Free Ride (2013)
ඔන්න එහෙනම් හා හා පුරා කියලා අලුත් අවුරුද්දෙ අලුත් ,පට්ට , හැමෝම කැමතිවෙන ජාතියෙ ෆිල්ම් එකක් අරගෙන ආවා.
කෙලින්ම එහෙනම් කථාව පැත්තට හැරෙමු. 😀 මේ කථාව ගෙතෙන්නෙ අම්ම කෙනෙකුයි දූල දෙන්නෙකුයි වටා. ක්‍රිස්ටිනාට ( ඒ කියන්නෙ අම්මා) එයාගෙ මනුස්සයා හැමදාම බීගෙන ඇවිත් එයාට ගහනවා. මේ කරදරය ඉවසන්න බැරිම තැන ක්‍රිස්ටිනා එයාගෙ කලින් යාළුවෙක් වෙන සැන්ඩිට කථා කරනවා. සැන්ඩි, ක්‍රිස්ටිනාට මේ කරදරෙන් බේරෙන්න උදව්කරනවා.කලින් ගෙදර දාල එන ක්‍රිස්ටිනායි එයාගේ දූල දෙන්නටයි නැවතිලා ඉන්න තැනකුයි, ක්‍රිස්ටිනාට රස්සාවකුයි හොයල දෙනවා. සැන්ඩි මුලින් කියන්නෙ එයාට තියෙන්නෙ ගෙයක් පිරිසිදුකරන්න කියලා. 

නමුත් පස්සෙ තමයි ක්‍රිස්ටිනා දැනගන්නෙ ඒක මත්ද්‍රව‍ය්‍ය ජාවාරම් කරන තැනක් කියලා. ටික දවසකින් ක්‍රිස්ටිනා මෙ ව‍ය්‍යාපාරය කරගෙනයන බොස්ව අඳුර ගන්න ලැබෙනවා. බොස් ක්‍රිස්ටිනාවත් මේ ව‍ය්‍යාපාරයට සම්බන්ධ කරගන්නවා.බොස් මෙයාලට ඉන්න හොඳ ගෙයකුත් දෙනවා. බොස් එයා ගෙන්වන මත්ද්‍රව‍ය හංගල තියන්නෙ මේ ගෙදර .ක්‍රිස්ටිනා මේ බව දැනගන්නෙ පස්සෙ. කොහොම කොහොම හරි මේ ජාවාරම ටික කාලයක් කරගෙන යනකොට පොලීසියෙන් වටලනවා. එතකොට ක්‍රිස්ටිනා කාර් එකකින් ගෙදරට එමිනුයි ඉන්නෙ.පස්සෙ පොලීසියෙන් ඇයව අත්අඩංගුවට ගන්නවා.ක්‍රිස්ටිනා එයාගෙ තොරතුරු පොලීසියට ලබා දේවිද? ඒකට නම් කස්ටියට ෆිල්ම් එක බලන්නම වෙනවා.

මේක 1978 අගෝස්තු 7 ඇමරිකාවෙ වෙච්ච ඇත්ත සිදුවීමක් .මේක තමයි ඒකාලෙ වෙනකොට ඇමරිකාවෙ සිදුකරපු ලොකුම මත්ද්‍රව‍ය වැටලීම. විශේෂම කාරණය තමයි මේ ෆිල්ම් එක හදලා තියෙන්නෙ ක්‍රිස්ටිනාගෙ පොඩිදුව 😀

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 942 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/ravindu-udayanga.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

39 thoughts on “Free Ride (2013) Sinhala Subtitles | කිසිවෙක් ඔබට නොමිලේ උදව් කරන්නෙ නැත [සිංහල උපසිරසි සමඟ]

  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • Amila Jayasena

    Mewa tamai balanna ona film.. mewa pahasuwen denawata thanks… loku Sewayak me rtata karanne… Jaya wewa…

    Reply
  • මේ ෆිල්ම් එකේ 776MB කොපිය මං භාගත්තා. ඒත් ඒක VLC player එකෙන් බලන්න බැහැ. මේක VLC player එකෙන් බලන්නෙ කොහොමද එකෙන්?

    Reply
  • නලින්

    ස්තුතියි රවිදු සහෝ

    ජය වේවා!

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • me wage “True Story” walata nam mama harima kemathi macho…eewaye amuthuma aakarshanayak thiyenawa…sub ekata jaya wewa…

    Reply
  • නියමයි සහෝ තව තවත් සබ් කිරිමට ශක්තිය ලෑබේවා

    Reply
  • එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම..! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • dinidu madushanka

    ela ela bro thanks

    Reply
  • “චූටී මල්ලි”

    එලස් සබ ගත්තා
    සබට තුති
    ඔබට ජය….

    Reply
  • Thankz bro!!!!!!!!!!!

    Reply
  • TV එකෙන් උපසිරැසි සමඟ ෆිල්ම් බලන්නේ කොහොමද ?

    Reply
  • TV එකෙන් උපසිරැසි බලන්නේ කොහොමද? Link එකට යන්න බෑනේ

    Reply
  • aniwa saho..balana onna banna dammoo..thanks saho..

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම තුති!

    Reply
  • නියමයි සහෝ…

    Reply
  • Kulanjana Maduranga

    thanks RAVIDU saho sub 1ta.film 1nm hodai wge.digatama sub demu.jayen jaya…..

    Reply
  • meka download krla godak daws…dn sub 1kma balanna puluwn 😀
    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…..දිගටම උපසිරැසි ලබාදෙන්න…ජයවේවා!!!!!!

    Reply
  • thanks machan thwath awath demu

    Reply
  • සබ් එකට පින් !

    Reply
  • Thanks saho aluth hoda katwhak wage

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *