Frequency (2000) Sinhala Subtitles | මරණයට අභියෝග කල ස්නේහයේ සංඛ්‍යාතය. [සිංහල උපසිරසි]
අතීතය වෙනස් කෙරුවොත් අනාගතයට ඒක කොහොම බලපායිද..? ඔයා එදා ඒක කෙරුව නම් අද ඔයා කොතනක ඉදියිද..? කවදහරි මේ වගේ දේවල් හිතිල තියෙනවද.. Gregory Hoblit විසින් අධ්‍යක්ෂණය කල IMDB 7.3 ක් ලබා ගත් Frequency විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය ගැන තමයි අද කතා කරන්න යන්නෙ.
අම්මත් එක්ක අපේ තියෙන බැදීම, තාත්තත් එක්ක අපේ තියෙන බැදීම ඔය මොන බැදීමකටත් වඩා ප්‍රභලයි. ඒ බැදීමට අභියෝග කරන්න කවුරුත් ඉදිරිපත් වෙයි කියල මම නම් හිතන්නෙ නෑ.. අන්න ඒ බැදීම හරිම අපූරුවට අපේ ඇස් ඉස්සරහ දිගහරින කාලෙකට පස්සෙ බලපු සුපිරිම චිත්‍රපටියක් තමයි Frequency(2000) ඉතින් මට මේක බලල නිකන් ඉන්න හිතුනෙ නෑ.. ඒ නිසා තමයි 21 වෙනි උපසිරසිය විදිහට මේ චිත්‍රපටිය ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවෙ.
වටේ තැලුව ඇති, කෙලින්ම මාතෘකාවට බහිමු. ජෝන් සුලෙයිවන් පොලිස් නිලධාරියෙක් ලෙස නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි කරමින් සිටින අතර තමන්ගෙ පියාවන ෆ්‍රෑන්ක් සුලෙයිවන්ට අයත් විකාශන යන්ත්‍රයක් හමුවෙනව. ඒ වන විටත් විවිධ හේතු මත දැඩි මානසික පසුබෑමක සිටි ජෝන්ට අහම්බයෙන් වගේ හමුවන මේ විකාශන යන්ත්‍රය තුලින් ගිනි නිවන භටයකු ලෙස සේවය කරමින් සිටින අතර ගින්නකට අසුවී මියගිය තම පියාවන ෆ්‍රෑන්ක් සුලෙයිවන්ගේ කටහඩ ඇසීමට ලැබෙනවා. අතීතයත් වර්තමානයත් අතර වෙන මේ කතාවෙදි ජෝන් දැනගන්නව තමන්ගෙ පියා ගින්නට අහුවෙන්න නියමිත වෙලා තියෙන්නෙ හෙට කියල.. ඉතින් ජෝන්ට පුලුවන් වෙයිද තමන්ගෙ තාත්තට වෙන්න තියෙන මේ අනතුර ගැන කියල එයාව ඒකෙන් බේරගන්න. අතීතය වෙනස් කිරීම ජෝන්ට කොහොම බලපායිද..
මුල ඉදල අගට කිසිම කම්මැලිකමක් නැතුව පවුලෙ හැමෝටම එකට ඉදගෙන බලන්න පුලුවන් මේ චිත්‍රපටිය ඔබටත් රසවිදින්න ආරාධනා කරන ගමන් මම සමුගන්නව.
බුදුසරණයි.
2011 මැයි 9 හේමාල් සිල්වා සොහොයුරා විසින් පල කළ ලිපිය.
ජොන් සුලිවන් පොලිස් නිළධාරියෙක් විදිහට රැකියාව කරයි.දිනක් ගෙදර පරණ බඩු අතර තිබි තම පියාගේ රේඩියොවක් හමුවේ. ඔහු මෙය නැවත ක්‍රියාකරවීමට දරන උත්සහයෙදි හසුවන තරංගයක් මගින් තවත් පුද්ගලයකු හා සම්බන්ද වෙයි. ඔහු නමින් ෆ්‍රැන්ක් සුලිවන්. එකිනෙකා විස්තර කතාබහ කරන විට දෙදෙනාටම තෙරුම් යනවා, දෙදෙනාගේම විස්තරවල සමාන බවක්. නම් ගම්,ගෙදර ලිපිනයන් පවා සමානයි. ජොන්ට හිතෙන්නෙ තමන් සමග කවුරු හරි විහිලු කරනවයි කියලයි. ෆ්‍රැන්ක් හිතනවා තමාගෙ බිරිදටයි, පොඩි පුතාටයි කවුරු හරි කරදරයක් කරන්න අවායි කියලයි. ජෝන් කතාකරන්නෙ අවුරුදු 30 කට කලින් මියගිය තම පියා ෆ්‍රැන්ක් සුලිවන් එක්කයි. ෆ්‍රැන්ක් කතාකරන්නෙ අවුරුදු 30 ක් ඉස්සරහා අනගතයෙ ඉන්න,දැන් තමා එක්ක කෙලිදෙලෙන් පසුවෙන තම එකම පුතා ජෝන් සුලිවන් සමගයි, කියල දැන ගත්තහම දෙදෙනාටම විස්වාස කරන්නත් බැහැ. ඒ වගේම දෙදෙනාටම ඇතිවෙන සතුට කියා නිම කරන්නත් බැහැ. ජොන්ගේ පියා ෆ්‍රැන්ක් ගිනි නිවන හමුදාවෙ සේවය කල අයෙක්. දිනක් නගරයෙ අතිවෙන ගින්නක් නිවිමට යාමේදි ඇතිවෙන හදිසි අනතුරකින් තමයි ඔහු මිය යන්නෙ. දැන් ජෝන්ට ඕනේ එම අනතුරින් තම පියා බේරාගන්නයි. තම පියා ජිවත් කරවීමට අතීතය වෙනස් කරන්න ගන්නා උත්සහයත්, එහිදි ඔහුට මූණපැමට සිදුවෙන පලවිපාකත් මෙම චිත්‍රපටිය පුරාවට ගලා යයි. ඔහුට අතීතය වෙනස් කරන්න පුලුවන් උනාද කියල දැන ගන්න මුලු චිත්‍රපටියම බලන්න වෙනවා.
Gregory Hoblit විසින් අධ්‍යක්ෂණය කල මෙම චිත්‍රපටිය IMDB ශ්‍රේණිගත කිරීමට අනුව 7.3/10 අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිතයට පන දෙන්නේ, මීට පෙර බයිස්කෝප් අඩවියෙන් ඔබට ඉදිරිපත් කල ” The Passion of the Christ (2004)” , “THE COUNT OF MONTE CRISTO (2002)” චිත්‍රපටවල ප්‍රධාන චරිතවලට පන පෙවු සුපිරි නලුවෙක් වන jim caviezel. පුරා පැය දෙකක් ඇසි පිය නොහෙලා බැලිය හැකි, ත්‍රාසය, කුතුහලයෙන් පිරි මෙම විද්‍යයාප්‍රබන්ධය ඔබ නැරඹිය යුතුම චිත්‍රපටියක්. එහෙනම් තීරණය ඔබට බාරයි. මේක බලලා අදහස්,උදහස් දැනගන්නත් එක්ක කොමෙන්ට් එකකුත් දාලම යන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3793 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for the sub
Thanks for the sub!!!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks, primal fear ekata sub dennako
Thanks for sub!
ekaaaaaaaaa
Thanx bro…………..
ඔබ මේ කරගත්තා වූ කුසල කර්මයෙන් ඔබගේ මෙලරවත් පරලොවත් සැපවත් ජීවිතයක් ගත කර අවසන අමළමා මහ නිවනින් සැනසීම උදාකරගනීවා… love you bokka..
♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦
sub ekata tnx. jaya wewa
බලල තියෙන සුපිරි sci-fi එකක්.දැන් ආයෙත් සිංහල සබ් එක්ක බලන්න ඕනෙ.ඒ තරම් පට්ට.සබ් එකට ස්තුතියි සහෝ…
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම්, මේ ත්‍රාසජනක ෆිල්ම් ටිකටත් උපසිරැසි දෙන්න පුලුවනි නම්.
Manhunter – 1986
Hannibal – 2001
Red Dragon – 2002
Hannibal Rising – 2007
පරන වුනත් සුපිරියක් වගේ
මෙන්න මේ වගේ 2000න් පස්සේ ආපු සබ් නැති ෆිල්ම් වලට සබ් දෙන්න බලන්නකෝ
අපේ සහෝදරවරු ඔක්කොගෙන්ම ඉල්ලන්නේ මොකෝ මෙ දවස්වල අලුතින් ෆිල්ම් එන්නෙත් අඩුවෙන් නිසා….පොඩි ට්‍රයි එකක් දීලා බලන්න…
Thanks kollo sinhala sub 1ta ,mn klyk tisse bln hitiya mkta sub 1ka dnkn,dn sitata dnena satutak dnnene…
තෑන්ක්ස් සහෝ
ela kii
නියම සබ් ටිකක්නෙ පෝලිමේ ආවෙ!
ජය වේවා!
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
ko meke sub eka naane
Ko ooi sub nane?
Sub nedda bn
Mekata sub denna kauruth nadda ?
sub ek ko bn
ko bn sub
koi bro sub
ko sub natda
ko ithin subtitles???
ko sub
මෙන්න පට්ටම පට්ට එකක්
Meke thama sub dala nedda?
කෝ මේකේ සිංහල සබ් මෙතන ඩවුන්ලෝඩ් කරන්න නෑ නේ.
Karuna kara SUB FILE 1 Upload karanna
Thanks Bro
meke sub file eka ko?
meke sinhala sub nadda ?
මම ලගදි සෙට් උනේ දැන් දමයි සයිට් එක බලන්නේ මේක මැක්සා කතාවක්
onna den thama banna dewe, honda 1kak wage
Thanx macho
machan,thawa film tikak danna
thanks
hope it gonna b z nice one
ela a
niyamai bro..
ela,tnx,
බාමු බලන්න 🙂
මෙන්න පට්ටම පට්ට එකක්. ස්තුතියි මෙගැන කිව්වට.
ela niyamai.
aniwa banawa.
mama nam aluth eth meka hoda wadak hoda film thoragena balan da
film eka mamath gatta onna… e wagema fb share kalath ekka onna…thanx machan….
thanks saho….
thanxx bro
MAATH BAAN BALUWA MAXXAMA MAXXA EKAK THANKS A LOT
Thanks
අදහස් දැක්වු සියලු දෙනාටම බොහොම ස්තුතියි . . .ෆිල්ම් එක බලලා අනිත් අයටත් දැනගන්න කොමෙන්ට් එකකුත් දාන්න.
Thank you very much
Sci- Fi Nam Kohomath Atha Arinne ne Balanawamai.
Thanks Machan Mekata. Thawa Sci-fi Film Set Unoth Danna.
Jaya Wewaaa Onna Bewaaaaaaaaaaaaaa
thanx to all………………………..
wenas mathrukawak ela ela
thaks
Sinhala sub ko bro
thnx
hoda vatina deyak kiyala penava balama balamuko sinahala sub ekak danaman kiyala vadak na ela thanksssssssss
amuthui wage
balanna ona elamada kiyala
එල මචන් fatta film එක
elaaaaaaaaaaaaaaaaaaaaa
bohoma sthuthi saho….
lassana film ekak wage..
sub denna widiyak nahalu neda?? 🙂
thans a lot sahoo…. 😉
thanks machan, pai 1ta 1 andinuwe nethi unath wede watinawa. mamath downloard wenna demma.new(2011) movies demma nam tawath great.
thanks machn………….
Mata hithena widihata nam meka honda film ekak wagei.
බයිස්කෝප් site publish karapu max film balimen mage film balima asawa wadi gos wenadara masekata film 1k 2k balan mama dan dawasa gana film balamata abahi wii atha
tawada action, adventure wage movie witharak baluwa mama dan obala dun drama type eka hoda movies balimen drama movies wadipura balimata patan gatha mii
ur doing great job keep it up guys
ah..haa!! mama asa menna mewage ewwata,,, thnxxxxxxx onna banna demma!!
මම මේක බලලා තියනවා සහො මරු ෆිල්ම් 1ක.sub දාලම දෙනවනම් තමා හොද මොකද film හොයාගන්න තියනවනෙ ?
thanks saho.
balamuko hodaida kiyala
thanks
පට්ට ෆිල්ම් එකක් වගේ. බාලම ගුන අගුන කියන්නම්කෝ
Maxxa wage maath baanawa.
ela………..
thnx machan
Ela wage
maxxa maxxa!! baanawa me danma!!!
thanx saho
Thank You Very Much!!!!
ආහ්… මරු බයිස්කෝප් එකක් වගේ. මමත් බානවා ඕං.. 🙂
thanks
බාමින්…..!!
Thankx
thank you.
maXXa Thnx Heymal 🙂
ko bn sub