MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඑළචමිත් මදුරාගොඩචිත්‍රපටිනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිහොල්මන්

Friday the 13th: A New Beginning (1985) Sinhala Subtitles | භීෂණයේ පස්වන අදියර…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 5 votes.
Please wait...

ආයුබෝවන් යාළුවනේ!!! මෙන්න මම මෙම චිත්‍රපට මාලාවේ 5වන කොටසත් අරගෙන ආවා. අපේ වෙබ් අඩවියට ඕනෑ තරම් චිත්‍රපට සහ රූපවාහිනි කතා මාලා ලැබෙන නිසා මම මේ කොටස දෙන්න ටිකක් ප්‍රමාද කළා. ඒත් නොයෙක් අයගේ ඉල්ලීම මත උපසිරැසි යොදා ඕන්න ඉතිං දුන්නා.

මෙය Friday the 13th 5වන කොටස ලෙසත් නව ආරම්භය (A New Beginning) ලෙසත් හැඳින්වෙනවා. මීට පෙර ලිපියේ මම සඳහන් කළාවගේ මෙහි නිෂ්පාදකයින් 4වන කොටසින් “final chapter” මෙහි කතා මාලාව අවසන් කළා. එහෙත් බොහෝ අයගේ ඉල්ලීම මත සහ ඉන් ලැබූ ආදායම ගැනත් සලකා බැලු නිෂ්පාදකයින් මෙය තව දිගට කරගෙන යන්නට නව ආරම්භයක් ගත්තා.

මෙම චිත්‍රපටයේ කතාව ගැන කෙටියෙන් සඳහන් කළොත්… 4වන කොටසේදී කුඩා ටොමීගේ අතින් මරණයට පත්වූ ජේසන්ගේ මිනිවල අසලට රාත්‍රියෙ යන ටොමීට දැකගත හැකිවනුයේ ඇස් අදහාගත නොහැකි දර්ශනයකි. ඒ සොරුන් දෙදෙනෙකු විසින් ජේසන්ගේ මිනිවලා හාරන දර්ශනයකි. සැනකින් මරනින් අවදිවන ජේසන් සොරු දෙදෙනාවද තියුනු අයුධයකින් ඇන මරා දමයි. ඒ දෙස සැඟවී බලා සිටින ටොමීවද ජේසන් දකීයි…..

චිත්‍රපටයෙ ඉතිරි කතාව දැන ගැනීමට නම් ඉතිං මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2081 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මදුරාගොඩ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/07

38 thoughts on “Friday the 13th: A New Beginning (1985) Sinhala Subtitles | භීෂණයේ පස්වන අදියර…[සිංහල උපසිරැසි සමඟ]

  • Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

    Reply
  • Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you sub ekata..
    Jaya wewa!

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • Macho Download link eka wada karan nane…. mama ada download karana try kala…..

    Reply
  • meke issarahata thiyena katha tika thamay hodama. ane evatath sinhala sub dendoooo….

    Reply
  • බොහොම ස්තූතියි චමිත් අයියේ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි කොටස් සියල්ලම සබ් එක්කම දුන්නට.ජයවේවා

    Reply
  • මොකද මෙච්චර පරක්කු උනේ, අම්මපා මම හිතුවේ ඔහේ වැඩේ නවත්තල කියල,:( ගොඩක් ස්තුති මොකද ඇත්තටම මම බලාගෙන හිටිය මේක දෙනකල්, ජය වේවා. 🙂 🙂

    Reply
  • එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

    Reply
  • “චූටී මල්ලි”

    ela ela digatama karamu atharinna epaa

    Reply
  • ඒක නෙවෙන්නම් කලින් දීපු මේ කතාවෙ සෙට් එකම බැලුවා. ඔක්කොම නොදුන්නානම් හරි අපරාදයක් වෙනවා. මාත් මේ කොහේද මේ මදුරාගොඩ අයියා, මොකද නැත්තේ කිය කියා හිටියේ. ස්තුති අයියේ, ඉදලා ඉදලා කල් අල්ලලා හරි මේකත් ගෙනැත් දුන්නට. මේක ගත්තදත් මන්දා? ඒ හරි නැතාහරි බලනවාම තමා ඉතිං. ආයෙමත් ස්තුතියි. ජය!

    Reply
  • Hatarama balapu nisa mekath balamu…

    Reply
  • katha kolla

    මචන් බොක්කෙන්ම එල වැඩක් මචන්…..
    මන් මෙක දැන් බැවෙන්න දානවා…
    උබ අපිව අනාථ නොකර සබ් දුන්නට පින්
    තව තව එව දාන්න කොල්ලො..
    උබට ජයෙන් ජය..
    මෙ දවස් වල තියන එකම දුක තමයි prison break දුන්න පොරවල් දෙන්නගෙ වැඩ තාම නැති එක එක්ත් දානව නම් එල මෙකට admin කෙනෙක් ගෙන් reply බලාපොරොත්තු වෙනවා..
    thank you 😀

    Reply
  • රාම් රාජ්

    ස්තූතියි.

    Reply
  • උදාර

    ජය වේවා අයියේ

    Reply
  • යසස්

    තෑන්ක්ස් 🙂

    Reply
  • කැළුම්

    නියමයි වැඩේ අතහරින්න එපා දිගටම කරමු

    Reply
  • එරංග

    නියමයි බලමු නේ

    Reply
  • rusuru | රුසිරු

    බොහොම තුති සහෝ වැඩේ සුපිරි…

    Reply
  • සුපිරි හොදේ දිගටම සබ් දෙමු

    Reply
  • මේක නියම කතාවක් ඉක්මනට අනිත් ඒවාත් දීලා ඉවර කරන්න සහෝ කමෙන්ට් ගැන හිතන්න එපා අපේ අය දාන්නේ අඩුවෙන්නේ කොහොමත් දැන්

    Reply
  • ලොවෙත් නෑ මේක දුන්න එක නම් ලොකු දෙයක්

    Reply
  • එල එල මචන් අනිත් ඒවාත් ඉක්මනට දෙන්න

    Reply
  • hodai hodai………..
    man me katawe ituru tika enakan balan hitiye.tikak parakku una neda.kamak ne.bohoma stuti… . 🙂 onna man adat ekalu.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *