Friday the 13th Part 2 (1981) with Sinhala Subtitles | භීෂණයේ දෙවන පියවර…[සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් යාළුවනේ !!! ඔන්න මම පොරොන්දු වුන විදිහට “බොක්ස් ඔෆිස්” වාර්තා බිඳ හෙළු “Friday the 13th” (1981) දෙවෙනි කොටසත් අරගෙන ආවා. මගේ මුල්ම උප සිරැසියට comment දාලා මාව උනන්දු කළ හැමෝටම ස්තූතියි. තුන්වන කොටසටත් දැනටම අතගහලා ඉවරයි.
ඉතිං දෙවනි කොටස බලන්න ඉස්සෙල්ලා පළමු කොටස බලලා ඉන්නවා නම් හොඳයි කියලා මට හිතෙනවා. මොකද දෙවන කොටස ආරම්භ වන්නේ පළමු කොටසේ අවසානයත් සමඟ නිසා. නැතිනම් දෙවන කොටසින් පටන් ගන්න අයට අග-මුල හොයා ගන්න බැරි වෙයි කියලා හිතුන නිසා තමයි මම එහෙම කිව්වෙ.
පළමු කොටසෙ “ක්‍රිස්ටල් ලේක්” කඳවුරට ගිය තරුණ පිරිසෙන් “ජේසන් වූහීස්”ගෙන් ජීවිතය බේරාගත් එකම කෙනා “ඇලිස් හාඩි” නම් තරුණියයි. එහෙත් ජේසන්ගේ මවගේ හිස තම ශීතකරණයෙ තිබෙනු දුටු එම තරුණියගේ බිය පහව යන්නටත් මත්තෙන් ජේසන් ඇය සොයා පැමිණෙයි. ඉතාමත් අමානුෂික ලෙස ඇයවද ඝාතනය කරන ඔහු අනතුරුව කුමක් කරාවිද ?
පස් වසරකට පසු තවත් තරුණ පිරිසක් “පෝල් හෝල්ට්” ගේ ප්‍රධානත්වයෙන් ඒ අසල කඳවුරු ලා ගනී. ජේසන් පිළිබඳ කථා පුවත අනෙක් අයට පවසන “පෝල්” අවසානයෙ “ජේසන්” මිය ගිය බවද අවධාරනය කරයි. එහෙත් මළා යයි සිතූ “ජේසන්” ඒ හැමෝටම හොරා නැවතත් ක්‍රියාත්මක වන ආකාරය මෙම චිත්‍රපටයෙන් පිළිබිඹුවේ. අනෙක් තරුණ පිරිසට අත්වන ඉරණම ගැන දැන ගැනීමට මෙම චිත්‍රපටය නරඹන්න.
මෙම චිත්‍රපටයේ ඇතැම් දර්ශන හේතුවෙන් මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු එකක් බවද අවධාරණය කරනු කැමැත්තෙමි. මෙහි ඇතැම් දෙබස් සඳහා අසභ්‍ය ඉංග‍්‍රිසි වදන් භාවිතා කළ ද, සිංහල පරිවර්තනයෙදී අපගේ සංස්කෘතියට ගැලපෙන ආකාරයෙන් අනුවර්තනයක් සිදුකළ බවද සැලකුව මැනවි.
නැවත එහි තෙවන කොටසින් නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගනිමි. ඔබ සැමට ජය ශ්‍රී!!!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
3459 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/06/07
tnx bro
Thank you bro sub ekata..
Jaya wewa!
බොහොම ස්තූතියි සහෝ
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
patta
බොහොම ස්තූතී
Ela Ela 🙂 🙂
ස්තූතියි
කලින් එකත් තාම බලන්න බැරි උනා.
thanks
බොහොම ස්තූතියි මදුරාගොඩ සහෝ උපසිරැසියට. තුන්වෙනි එකත් ඉක්මනට දෙමු. කොපිය ගැන පොඩ්ඩක් කලින් දැනුම් දෙන්න හොඳේ 😛
mare maru 2nd part ekath ikmanatama dila. kohoma thanks karannada manda. thava 6 k ma thiyenavane. oyage siyalu vada valata suba pathanava.
thanx machooooo…….
godak thanks…!!! hoda film 1 nisa onna ahenam apith gaththa.digatama me wage ewa ona.
baiscope 1 ta jaya..!!!
විකිය බ්‍රදර් ඔයා මට විස්තර ටික එවුවද…
මටත් දැන් බයිස්කෝප් එකකට සබ් දානකම් ඉවසීල්ලක් නැ….
වෙන දන්න කවුරු හරි කමක් නැ
ෆිල්ම් වලට සබ් දන්නෙ කොහොමොද කියල මුල ඉදල අගට කියල දෙනවද..
ප්ලීස්….. තැන්ක්ස් මචො මේ දාල තොයෙන සබ් වලට. මැක්ස ෆිල්ම් එක.. සබ් දෙනකම් මයි බලන් හිටියේ..
එළකිරි මචං සුපිරි හොදේ
දිගටම සබ් දෙන්න ඉස්තූතී 🙂
නියම ෆිල්ම් එකක් අනිත් ඒවාත් ඕනේ
බොහොම ස්තූතියි……
මචෝ උඹ එළ කොල්ලෙක්නේ……….
එහෙනම් ඔන්න අපි ඊළඟ එකත් බලාපොරොත්තු වෙනවා.
මේ වෙන මහන්සියට බොහොම ස්තූතියි……
ජය වේවා!!!
Thanks lot
Thanks… Thanks….Thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
(yify-torrents. com wala honda aluth films thyanawa.
720p english sub ekka.niyama BRay Qty.)
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak.sub danna una mahansiya mama
ethamath agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
ඔෙබ් ප්‍රතිචාරවලට ෙබාෙහාම ස්තූතියි. ඒක මට ෙෙධරයක්.
thanks for sinhala subs
thanks.saho!!
ituru kotas tikatath sub denakan api balagana innawa.
බොහොම ඉස්තූතී.. සහෝ…
3 වෙනි එකත් දෙනකම් බලාගෙන ඉන්නවා
ජයෙන් ජය~!
නියමා…….යි මචං
උබ නම් නියමයි ඉක්මනටම 2 වෙනි එකත් දුන්න නේ
3 නත් ඕනේ ඉක්මනට
ඉස්තූතී
SIRA FILM SET AKAK…..
THANKS
thnx
පට්ට පට්ට මචං අනික්වත් ඉක්මනට ඕනේ ඔන්න
2 වෙනි උපසිරසට බොහොම තුති
බොහොම ඉස්තූතී සහෝ 🙂
පළමු එකත් නියමයි..කතා සේරටම සබ් දෙන්න
ජය
friday 13th maara film set 1kak thiyenawane patta patta set 1katama sub denna thankz sub 1kata…
එල එල පලවෙනි එක බැලුවා.මේකටත් සබ් දෙන කල් හිටියේ.
ඔන්න මමත් බානවා.ස්තුතියි සහෝ!!!
ජෞඅ වේවා!!
thnx saho..
නියමයි කොල්ලෝ.. අනිත් ඒවටත් දාමු
thnx machan
එලස් ජය වේවා
wow අනික් ඒවාටත් සබ් දෙන්න චමිත්
good films set thx saho
පළමු එක බැලුවා මැක්සා මේ සෙට් එකටම සබ් දෙන්න අපි ගන්නවා ඕන්..
කමෙන්ට් අඩු උනාට හුගාක් මේකෙන් සබ් ගන්නවා මචං.
කමෙන්ට් ගැන බලන්නේ නැතුව සබ් දෙන්න
අපි දානවා නේ කමෙන්ට්
සුපිරි වැඩක් ජය වේවා බයිස්කෝප්
niyamai machan 🙂
thanx
මරු සහෝ දෙවෙනි එකත් අරං ආපු එකනම්;
ගෙනාපු එක මරු වුණාට තවම මට පළවෙනි එකවත් බලන්න බැරි වුණා. වැඩ ගොඩකට හිර වෙලා ඉන්නේ ;). ඒ ගැන නම් සමාව ඉල්ලනවා.
කමක් නෑ මම දෙකම බලලා ඉවරවෙලා හොඳ කොමෙන්ට් එකක් දාන්නම්කෝ දෙකම ගැන කියලා. කවදාවත් නොබලා ඉන්නේ නැහැ ටිකක් පරක්කු වුණාට හොඳේ!
තරහ නෑ නේ………..
නියමයි සහෝ ඉස්සරහට ඉතුරු කතාත් දෙන්න සබ් එක්කම
නියමයි සහෝ අනික් ඒවාටත් සබ් දෙන්න ජය
පට්ට පට්ට ඉතුරු ටිකත් ඕනේ ….
elaz! tnx machan!
thanks……
maxxxa thnx lot
thanks for sinhala subs. 1st ekath baluwa. film & sub dekama good.
thnkx