Fringe [S01 : E01] with Sinhala Subtitles | සැමදෙයකම ආරම්භය… [සිංහල උපසිරසි සමඟ]
හොඳයි යාලුවනේ මමත් ඔන්න TV series එකකට අත ගැහුවා.මම දන්නේ නැහැ මේක කාටවත් මග හැරුනේ කොහොමද කියලා.මේක 2008 ඉඳන් 2013 වෙනකම් ඇදී ගිය imdb අගය දැනටත් 8.5 ක් ලබාගෙන තියන විද්‍යාත්මක අභිරහස් කතා මාලාවක් .මේක Drama ,Mystery ,Sci-Fi ඝනයට තමයි වර්ග කරලා තියෙන්නේ.මේකට තිබුන ජනප්රියතාවය හිතාගන්න පුළුවන්නේ තවමත් එයට තියන imdb අගයෙන්.
මේකේ මුලික කතාව වෙන්නේ අතිශ්‍රෙෂ්ට ආචාර්යවරයෙක් සහ ඔහුගේ සොයා ගැනීම් වැනි දේවලුයි.මෙහි පළමු E01හි සිදුවන්නේ ඔහුගේ විද්‍යාත්මක සොයාගැනීම් වැරැදි ලෙස භාවිතා කල අවස්ථාවක්.මෙතැනදී මේ ආචාර්යවරයා ඉන්නේ මානසික රෝහලක.ඊතින් මෙතනදී මෙම ආචාරයවරයාගේ පුතාවත් මේකට සම්බන්ධ වෙනවා.ඔබලා මේක බැලුවොත් වැටහෙයි මේ පුතා ගේත් යම් විශේෂයක් තියනවා කියලා.මේ කතා මාලාවේ යම් තැනක සමාන්තර ලෝක වැනි දේවල් ගැනත් කියා වෙනවා.විද්‍යාත්මක සහ විද්‍යාත්මක නොවන අභිරහස් දේවල් වලට කැමති අයට ගොඩක් හොඳ කතා මාලාවක් මේක.
මේකේ ප්‍රධාන නිළිය Anna Torv fringe හි රගපෑම වෙනුවෙන් 4 වතාවක් හොඳම නිලියට හිමි Saturn Award සම්මානය ලබාගෙන තියනවා.තව Joshua Jackson, Jasika Nicole වගේ අයත් මේකට දායකත්වය දෙනවා. දැන් ඇති බලලා comment එකකුත් දාන්නකෝ.ඒක සතුටක්.ජය වේවා එහෙනම්.
SInhala Subtitles
-- Count 9979 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/gallage-dinesh.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් වැඩ නෑ
සබ් වැඩ නෑ
Godak Sthuthi..Jaya wewa!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Thank you brother me wage parana patta tv series walata sub denawata season okkotama sub denna bro..
season 3,4,5 karan nadda plz
thank you friend
ThThanks
Today start to watch.. Thank you soo much for the sub..
thanks
ane kohomda downlode karanne
Watinawaaaa
…………………
……………….
පට්ට්ට්ට්ට්ටම සීරීස් එකක්.
සුපිරි බං ….
Thanks for sub.
Kammali nathi kathawak wage.
COMMENTS වලට ස්තුතියි යාලුවනේ..
season 2 eka dennedda saho
thnx saho sub 1te 😀
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
Patta Saho….
Niyamai brother…thnks.pattama serious 1k..okkotma sub demu.
සුපිරි බං ..ඔක්කොම දියන් හොදේ
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
කතාව නම් බලලා තියෙනවා. ඒත් ගොඩක් කාලෙකට කලින් බැලුවේ.
දැන් නම් ගොඩක් තැන් මතකත් නෑ.
සිංහල සබ් දෙන එකේ ආපහු සැරයක් බලන්න පටන් ගන්න ඕනේ.
එහෙනං දිගටම දීගෙන යමු.
ජය වේවා !!!
බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
mcn mama phone akan balanna.. maka wena copys walatat sub match wena akak danta plz.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
අලුත් එකක් අනිවා බලනව.
දිගටම සබ් එක දෙන්න
සබ් එකට බොහෝම ස්තුතියි,
ජය වේවා…!!!
patta siris eka ban
goda kaakekata kalin season 2k baluwa sab natuewama .
dan kohomahari aai gannawa
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sirawatama Thnx saho.. meke palawene series ekama beluwa.. et sub ekak netuwa tikak aul wage nisa akametten unat balana eka newettuwa. Man balapu hodama tv series ekak bn meka. Et saho meke season 5k tiye.. kohomahari 5ma denan shaktiya dairya lebewa kiyala orartana karanawa.. digatama sub denna.. godak luck saho… thnx again..
නියමයි … දිගටම කරගෙන යමු………
සුපිරි කතාවක්…මාත් බල බල හිටියේ කවද මේකට සබ් දෙයිද කියලා..
නියමයි….සබ් එකට තැන්ක්ස්…
දිගටම දෙන්න…
ඇයි Blu-ray ඇවිත් තියෙද්දි HDTV වලට උපසිරස දාන්නෙ ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????
series eka tibunath sub nethiwa hitiye niyamaaaaaaaaaaaaaaaaaaaaaaay sho digatama karagena yamu good luk…….!!!!!
නියමයි සහෝ… දිගටම කරගෙන යමු
ජයෙන් ජයම වේවා!!!!!
tnx bro
නියම වැඩක් දිගටම කරගෙන යමු
#Hail_Hydra
බලන්න ටීවී සිරිස් එකක් නැතුව හිටියේ. එල මචන්. දිගටම දෙන්න ඕන ඕන මග නවත්තන්නේ නැතිව හොදේ. ස්තුතියි….
Thanks
ela machan…… thanx
ela ela machn digatama demu 😀 😀
අඩෝ පට්ටම පට්ට මචන්.මෙච්චර කාලෙකට බලපු හොඳම සීරිස් එකක්.. සිංහල සබ් එක්ක ආපහු බලනවා.. දිගටම දෙන්න…
thanq mcn hadiweemen kathawa hodai kiyala hithuna onna dowload wenawa ehenam.balala commentuwak dannamko ……. thanq machoooooooooooo
digatama karagena yaaaaaaaaaan
Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
niamai meka digatama abei neda ehm hodai…….digata denna thnaks
අඩෝ නියමයි අලුත් එකක්. මේ දවස්වල බලන්න එකක් නැතුව හිටියෙ
නියමයි :දිනේශ්: අයියා මේ ටික ඉක්මනට දෙමු මග නවත්තන්න එපා දිගටම යමු හොදේ……..!
Thnq mchn patta
thanks bro..iiii
එල එල සහෝ ඔන්න මමත් මේ කතාව බලන්න එකතු උනා 😀 දිගටම දෙමු .. බොහොම ස්තුතියි ! ජය වේවා !!!
එලම තමා බන්…
සුපිරි කතා මාලාවක් වගේ…
මෙකට දිගටම සබ් දියන් බන්…
ජයෙන් ජය…
umbala kawadaawath vishwasa karana ekak ne eththatama meka thamai aarambaya hemadekama, mama film walata ebbehi wune me tv seris eka handa awurudu gaanak site eken film siya gaanak download kalath ada tamai comment 1k daanne.. keep going brothers… best of luck….
niyamay machoo sab ekata thnx
maru ela macho.mama season 5ma beluwa..sub dena nisa ai balanawa…..
දෑනට බල බල යන කතා ඔක්කෝම ඉවර වේගෙන යන එකේ අලුත් කතාවක් පටන් ගන්න එකනම් නියමයි.. කියලා වෑඩක් නෑ.. ඒත් පුතෝ මේකේ සීසන් පහක් තියෙනෝ.. එපිසොයිඩ් 20 වඩා තියෙනෝ එකක අන්තිම එක අරුනාම.. උඹට ලේසි වෙන්නේ නෑ ඕක ඉවර කරන්න.
උප සිරැසියට බෝම ස්තූතියි.. ඔක්කෝටම ඉක්මනට සබ් දෙන්න වාසනාව ධෛර්ය ලෑබේවා.. ජය වේවා…
සිරා සිද්දිය මචන්.අපි දෙන්නෙක් හවුලේ ගේම ගහනවා.
thanx bro!! digatama sub denna.
පට්ට්ට්ට්ට්ටම සීරීස් එකක්. මමනම් බලලා ඉවරයි. අනිත් අයටත් බලන්න සීරීස් එකටම සබ් දෙන්න දිගටම…
ජය…!!!
Thanks Bro… 🙂 Ikmanata ithuru kotasuth denna. 🙂
Kathaavey seasons 5ma denney mey torrent ekenda? Seasons 5ma download karagena thiyaaganna beluvey.
Nawaththan nethuwa digatama sub diyan mcn,,,,,,,,ela tnx aa
tnx kollo ….
tnx
MEKA PARANAI.. ETH PATTA SERIES EKAK. THANXXXX BRO…
ela mcn mm mekata sub kawada hari dai kiyala hithuwa,Fring mm aasama kathawak tnx mcn digatama diyan, House.M.D ,Once Upon a Time ,Smallville ,Dexter mewwata sub dammanam supiri
Superb bro! THANKS!!!!!!!!!!
Wow
ThankQ bro Digata sub demu.