Fringe [S01 : E14] with Sinhala Subtitles | හැකියාව… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනං අපි Fringe සීසන් එකේ 14 වෙනි කොටසත් අරගෙන ආවා.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.මොකද x files එකට පස්සෙ මේක තමා තියන හොඳම sci fi ටීවි සීරියස් එක විදිහට හැඳින් වෙන්නේ.අද කොටස ගැන කියනව නම් කතාව පටන් ගන්නෙ ඉඳිකිරීම් සංකීර්ණයක සිදුවන පිපිරීමකින්.මං කියන්න යන්නේ නෑ එතනින් එහාට…ඔයාලම අරං බලන්න
3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4205 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
thankx machan
සබ් එකට ස්තුතියි
උපසිරැසියට බොහොමත්ම ස්තූතියි! අතරමග උපසිරැසි නවතාලීම මෙවන් පාඩුවකි..අනෙකුත් කොටස් වලට නැවත උපසිරැසි ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු..
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහොමත්ම ස්තූතියි!
………………………………………………….
…….උපසිරැසියට බොහෝම ස්තුතියි……………
…………………………………………………
thanks machooo
#Hail_Hydra
Thanks Bro Sub Ekata…
tnx
thnkz bro
digatama demu
Thanks
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
Serama kotas walata sub denna..
Kollo dennatama…ජයවේවා……
Thanks for the
sub bro
මෙන්න මචං Direct Link එක :- http://www.todayddl.xyz/fringe-season-1-complete-download/