Fringe [S02 : E07] Sinhala Subtitles |අසාමාන්‍ය කොල්ලෙක්… [සිංහල උපසිරසි සමඟ]
හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය
ඔන්න හත්වෙනි කොටසටත් ආවා. කලින් කොටසේ අපි දැක්කා, කොහොමද ගින්නක් නැතුවම අළු වෙලා යන්නෙ කියලා. මෙදා පාර බල ගන්න පුලුවන් තවත් අරුම පුදුම සිදුවීමක්. නමුත් මේක අපට නුපුරුදු ම දෙයක් නෙවෙයි. අපි දන්නවා, මෝහනය ගැන. ඒත් මෝහනය මඟින් තවත් කෙනෙක්ගේ හිතක් පාලනයට නතු කරගෙන, ඒ කෙනාව ප්‍රචණ්ඩත්වයට පොළඹවනවා නම්…? එහෙමනම්, ලොකු විනාශයක් තමයි වෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. අන්න ඒ වගේ දෙයක් තමයි අද සිද්ධ වෙන්නේ.
සේරම පටන් ගන්නේ පැහැර ගත්ත ළමයෙක් හොයාමින් සිටින පොලිසීය, ඒ ළමයා පැහැර ගෙන පලා යමින් හිටි මෝටර් රථය වට කරපු වෙලාවේ ඉඳන්. ඒ සිද්ධිය අවසාන වෙන්නේ හිතා ගන්නවත් බැරි තරමේ ඛේදවාචකයකින්!
අසාමාන්‍ය කොල්ලෙක් තමයි මේ සේරම කරන්නේ. ඇයි එයා මෙහෙම කරන්නේ? කොහොමද එහෙම දෙයක් වෙන්නේ?
මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ෆ්රින්ජ් කණ්ඩායම් සමත් වෙයිද?
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2731 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
thankx machan
season 3 sub කරමු අපිව අතරමන් කරන්න එපා සහෝ
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
grabthebeast.කොම් … මේකෙ තියෙයි හරියන එපිසෝඩ් ටික.. තෑන්ක්ස් සබ්වලට මචාං
Thanks….Jaya wewa !!!
Thanks
thankss
thnx
thsnks
205 donloaded
dapu comment gaana ! .
kohomahari.
S1 E7 upload welatiyenne bro . mistake ekak wennati
ikmanatama aluth eka denna .
s01 e07 ake sub aka dala tiyenne podak balala fix karanna machan
s01e07 thiyenne. please eka s02e07 dapallako
thnx for sub
a wunata waradi sub eka dala thiyenne
sub eka weradi
Saho me weradi sub ekak deela thiyenne.
ela
fix sub plz
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
aneee machanlaaa sathiyaka idan balan inne arrow eke sub eka denna thawa kal yaidooo….. puluwannam ikmanata denna balanndooo….
season 2 e07 sub aka danta
fringe 1×07 sub aka tiyanne
sub aka wardi
නියමයි…සබ් එකට තැන්ක්ස්…