අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Fringe [S02 : E19] Sinhala Subtitles | එහා ලොවෙන් ආ මිනිසෙක්! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.0/10. From 14 votes.
Please wait...

ඔන්න දහනවවෙනි කොටසටත් ආවා. මතක ඇතිනේ, වෝල්ටර් මේ දවස් වල දැවෙන ප්‍රශ්නෙකින් ඉන්නේ කියලා. කොහොමද පීටර් අයිති මේ ලෝකෙට නෙවෙයි කියලා කටක් ඇරලා කියන්නේ, කොහොමද පීටර්ගේ ඇත්ත තාත්තා තමන් නෙවෙයි කියලා කියන්නෙ! ඔලිවියාටත් මේ ප්‍රශ්නෙදි කරන්න දෙයක් නැහැ.

ඔන්න ඔහොම ඉන්න අතරෙ තමයි මුහුණු මාරු කරන්නො ආයිත් කරලියට එන්නේ. මුහුණු මාරු කරන්නන් මෙහෙයවන්නෙ නිව්ටන්. ගිය වතාවෙ නිව්ටන් එහා ලෝකෙට දොර විවෘත කරලා ගොඩනැගිල්ලක් එහෙන් මෙහාට ගොඩනැගිල්ලක් ගෙනාවා. එතකොට මේ වතාවේ නිව්ටන් එක්ක එකතු වුන මුහුණු මාරු කරන්නො මොනවයින් මොනවා කරලා නවතීද?

එහෙමනම්, අද කතාව බලලා කොහොමද කියන්නකෝ.

ආයිත් හමුවෙමු. සුබ දවසක්!

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

15 thoughts on “Fringe [S02 : E19] Sinhala Subtitles | එහා ලොවෙන් ආ මිනිසෙක්! [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරැසියට බොහොම ස්තුතියි …!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanx meka digatama yanawa neda session 6k thiynawa neda

    Reply
  • Next epiye sub ikmanata dennakooo…plzzzz

    Reply
  • Next epiye sub dennakooo….

    Reply
  • Thanks….. Niyamai…Jaya wewa !!!

    Reply
  • Thanks… niyamai…. jaya wewa !!!

    Reply
  • ගොඩාක් ස්තූතියි
    මරු
    එල

    Reply
  • ගොඩාක් ස්තූතියි… ඔබට ජය…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *