Fringe [S03 : E06] Sinhala Subtitles | අහිමි මතක අතර. [සිංහල උපසිරසි සමඟ]
සුපුරුදු පරිදි අද කොටස වෙන් වෙන්නෙ අපේ පැත්තට ආව බොලිවියා වෙනුවෙන්. 4 වෙනි කොටසෙ දකින්න ඇති, නිව්ටන්ගෙ තර්ජන හමුවේ බොලිවියා පියවරක් ඉස්සරහට තිබ්බ හැටි. ඒ තමයි පීටර්ගෙ විශ්වාසය දිනා ගන්නෙක. බොලිවියාගෙ සමහර දේවල් සැක සහිත වුනත් මේ ඉන්නෙ තමන්ගෙ නියම ඔලිවියා නෙවෙයි කියලා පීටර් හිතන පාටක් පේන්න නෑ. හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන අරන්, බොලිවියා කරන්නෙ එයාගෙ පැත්තෙන් මේ පැත්තෙ කරන අපරාධ වල සුලමුල හංගන එක.
ඔය අතරේ ලෝක විනාශ යන්ත්‍රයෙ මුල් කොටස ගැන පර්‍යේෂණ කරනවට වෝල්ටර් අකමැති වුනා. ඒත්, බ්‍රොයිල්ස්, බොලිවියා, පීටර් මේ තුන් දෙනාටම ඕන ඒ ගැන ඇත්ත හොයාගන්න. බොලිවියාට ඇත්තටම ඕන කරන්නෙ ඒ යන්ත්‍රයෙ කෑලී එකතු කරන්, පීටර් ලව්වා ඒක ක්‍රියාත්මක කරවන්න. ඒත් වෝල්ටර් නැතුව ඒක කරන්න අමාරුයි.
ඉතින් අපි හැමෝගෙම බලාපොරොත්තුව වෙන්නෙ එහා පැත්තෙ හිර වෙලා ඉන්න ඔලිවියා මෙහෙට එනවා දකිනෙක. ඔලිවියයි, බොලිවියයි මූණට මූණ මුණ ගැහෙන දවසක් එයි ඉක්මනින්ම.
එහෙනම් ඊලඟ කොටස අරන් එන්නම්.
ආයුබෝවන්!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2308 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Godak Sthuthi..Jaya wewa!
naru
උපසිරැසියට බොහොම ස්තුතියි …!
rla
thankx dr
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thank you!!!!
sub digatama oniii
thanks..
thanks..
අැත්තෙන්ම ස්තූතිය /
සිංහල උපසිරැසියට ස්තූතියි
බොහොම ස්තුතියි සබ් එකට 🙂 🙂 .. දිගටම සබ් දෙන්න ඉවරයක් වෙනකන්ම මේ සීරිස් එක..
ජය වේවා.!
tnx season 5 tama sub denda
බොහොම ස්තූතී…