අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්ඉංග්‍රීසිචානක ලක්ෂාන්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේසිංහල උපසිරැසිහොල්මන්

The Lodge (2019) Sinhala Subtitles | මව වෙනුවෙන් පළිගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 24 votes.
Please wait...

කොහොමද යාළුවන්ට, ඔන්න මම අද අරගෙන ආවේ ටිකක් වෙනස් විදියේ Horror චිත්‍රපටයක්. මුලින්ම ස්තූතිවන්ත වෙනවා හසන්ත අයියට මට මේක ගැන දැනුවත් කරල උපසිරැසි කරන්න අවස්ථාව ලබා දුන්නට. අපි වෙනදා බලන සාම්ප්‍රදායික Horror චිත්‍රපට වල වගේ හොල්මං, කැපිලි කෙටිලි, මිණීමැරුම් වගේ දේවල් තියෙන කතාවක් නම් නෙවෙයි මේක. ඒකයි මම මුළින්ම කිවුවේ වෙනස් විදියේ චිත්‍රපටයක් කියල. ඉතින් කැමති හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා.

The Lodge 2019 වසරේදි තමයි නිකුත් කරල තියෙන්නේ. Drama|Horror|Thriller යන කාණ්ඩ වලට තමයි මේක අයත් වෙන්නේ. පුරා පැයකුත් විනාඩි 48ක කතා කාලයක් තිබෙන මෙම චිත්‍රපටය Imdb ශ්‍රේණිගත කිරීම් වල 6.2ක අගයක් සහ Rotten Tomatoes හි 73% මනාපයක් දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඒවගේම Google පරිශීලකයන් මේකට 74% මනාපයක් ලබා දීල තියෙනවා. Veronika Franz සහ Severin Fiala කියන අධ්‍යක්ෂකවරුන් දෙදෙනා විසින් තමයි අධ්‍යක්ෂණ කටයුතු සිදු කරලා තියෙන්නේ. Riley Keough, Richard Armitage, Jaeden Martell සහ Lia McHugh යන නළු නිළියන් පිරිසක් මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා.

කතාව වෙන්නේ, මියා සහ එයිඩන් කියන ළමුන් දෙදෙනා තම පියා සහ සුළු මව වන ග්‍රේස් එක්ක නත්තල් දිනය ගත කරන්න කඳුකරයේ තිබෙන හිමෙන් වැසුනු ප්‍රදේශයක තියෙන ඔවුන්ගේ නිවසකට යනවා. මෙයාලව නිවසට ඇරලවල පියා රිචර්ඩ් නැවත 25 වන දින එන බලාපොරොත්තුවෙන් රාජකාරි කටයුත්තකට පිටත් වෙලා යනවා. ඉතින් පියා පිටත් වෙලා ගියාට පස්සේ මේ නිවසේ වෙන සිද්දි මාලාවක් වටා තමයි කතාව ගෙතිල තියෙන්නේ. ඉතින් මෙයාලගේ පියා නැවතත් නිවසට එද්දි කුමකින් කුමක් සිදු වෙලා තියෙයිද? බලන්නකෝ එහෙනම් කතාව.

හරි එහෙනම්, මම ගිහිල්ල එන්නම්. නැවත උපසිරසියකින් හමුවෙන තුරු හැමෝටම ජය.

බුදු සරණයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

17 thoughts on “The Lodge (2019) Sinhala Subtitles | මව වෙනුවෙන් පළිගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

  • M Saidish Alhilal

    Thanks mate. Keep it up

    Reply
  • Malith Samarawickrama

    Thanks bn sub ekata

    Reply
  • Malith Samarawickrama

    Thanks bn sub ekata.

    Reply
  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Amila Mudalige

    Sub ekta Thanks

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks bro balagenamai idiye enakal.meka❤️

    Reply
  • isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට…

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • ස්තුතියි සහෝ sub එකට.
    ජය වේවා!

    Reply
  • Ishan Madusha

    ස්තූතියි සහෝ

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 🙂 🙂 …
    ජය වේවා.!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *