Fringe [S03 : E11] Sinhala Subtitles | පරස්පරතාවය.. [සිංහල උපසිරසි සමඟ]
11 වෙනි කොටස අරගෙනයි ආවේ. කලින් කොටසින් දකින්න ඇති නිරීක්ෂකයෝ ඇවිත් සිද්ධ වුන දේ. හැම වෙලාවෙම නිරීක්ෂකයෝ පෙනී හිටින්නෙ පීටර් සම්බන්ධ වැදගත් අවස්ථාවක. ඒ හැම වෙලාවෙම පීටර්ට නරකක් වෙන්න ගියා කියල වෝල්ටර් කිව්වා. ඒත්, මෙදා පාර එහෙම දෙයක් පීටර්ට වුනේ නෑ. වෝල්ටර් බොන්න හිටපු සීරම් කලවම් කරපු කිරි බීලා වුන හදිය ඇරුනම. වෝල්ටර් කල්පනා කරා, නිරීක්ෂකයෝ මේ වගේ දෙයක් කරේ එයාව බේරගන්න වෙන්න ඇති කියලා. ඒත් ඇත්ත ඒක නෙවෙයි.
ඇත්ත තමයි නිරීක්ෂකයෝ උත්සහ කරේ පරීක්ෂණයක්. මොකටද? වෝල්ටර්, පීටර්ට මැරෙන්න ඉඩ දෙන්න කැමතිද බලන්න. මොකද කලින් නිරීක්ෂකයා එක්ක වෝල්ටර් ගනුදෙනුවක් කතා කරන් තමා පීටර් බේරන් ගෙනාවේ. දැන් පීටර්ගෙ ජීවිතේට හානියක් වෙන්න තියනවා නම් වෝල්ටර්ගෙ විරුද්ධත්වයක් තියෙන්න බෑ. ඉතින් ඒ පරීක්ෂණය අනුව වෝල්ටර් ඒකට කැමති කියල පෙනුනා.
අද කොටස ගෙතෙන්නේ යන්ත්‍රය සම්බන්ධයෙන්. අපි දන්නවා යන්ත්‍රය පීටර්ට ප්‍රතිචාර දක්වන බව. ඒත් ඒක සිද්ධ වුනේ පීටර් එහා පැත්තේ ඉද්දී. මේ පැත්තෙදිත් ඒක එහෙම වෙයිද? මේ යන්ත්‍රය පීටර්ට ප්‍රතිචාර දක්වනවා නම්, කොහොමද එහෙම වෙන්නේ?
ආයුබෝවන්!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2388 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ela
උපසිරැසියට බොහොම ස්තුතියි …!
elaaaaaaa
thankx dr
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට ස්තූතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thanks …………
Thanks..
බොහොම ස්තුතියි සබ් එකට 🙂 🙂 …
ජය වේවා.!