අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉන්ද්‍රජිත් කුමාරඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදමිළපවුලේ සැමටබලන්නසිංහල උපසිරැසි

Puriyaadha Pudhir (2017) with Sinhala Subtitles | වියරු ප්‍රේමය! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 52 votes.
Please wait...

ඔන්න තවත් හොඳ ෆිලුමකට උපසිරසි අරගෙන ආවා. අපි කවුරුත් අඳුනන මක්කල් සෙල්වන් විජය් සේදුපතිගේ නවතම චිත්‍රපටය. පුරියාද පුදිර්. (නොතේරෙන ප්‍රහෙලිකාව). නවතම කිවුවට මේ මාසේ 28 වෙනිදා එයාගේ ඊළඟ ෆිලුමත් තිරගත වුණා. කරුප්පන්. ඉතින් ෆිලුමේ හොඳ කොපියක් ඇවිත් දවස් දෙකක් ඇතුළත ඔන්න උපසිරසිය අරගෙන ආවා. මේකට ඉංග්‍රිසි උපසිරසිත් නැහැ. ෆිලුම ආව ගමන් මට දන්වපු සඳුන් අයියාටත්, වෙන් කරලා දුන්න සිසිල සහෝටත් ස්තුතියි.

කිවුවත් වගේම ඉවර වෙනකල් තේරෙන්නෑ කුමක්ද සිදුවෙන්නේ කියලා. සිදුවෙන සෑම සිදුවීමක්ම කුතුහලය දනවන සුළුයි. ඔයාලා චිත්‍රපටය බැලුවොත් අවසාන විනාඩි දහයේ වෙන්නේ මොකද්ද කියලා අදහා ගත නොහැකි වෙයි. ඒ වගේම චිත්‍රපටයේ ඔබට නොතේරුණු බොහෝ ගැටළු වලට පිළිතුරුද ලැබෙයි. ඒක තමයි මේ ෆිලුමේ විශේෂත්වය. අනික් විශේෂත්වය තමයි මේ ෆිලුම හුදෙක් වාණිජමය ෆිලුමක් නෙවෙයි. සමාජයට ඉතාමත් හොඳ පණිවුඩයක් දෙන ෆිලුමක්. සයිබර් ක්‍රයිම් එකක් ගැන තමයි මේ ෆිලුම. කතාව කෙටියෙන්ම කිවුවොත්.., සේදුපති ආදරය කරන ගැහැණු ලමයාව (ගයාත්‍රි) සයිබර් ක්‍රයිම් එක්කට ලක් වෙනවා. කවුරුන් හෝ කෙනෙකු ඇයව ෆලෝ කරමින් ඇගේ ඡායාරූප, වීඩියෝ ආදිය නිර්නාමික අයුරින් සේදුපතිගේ ජංගම දුරකථනයට එවනවා. මේ සිදුවීමෙන් කලබල වුණු සේදුපති මේ පුද්ගලයා කවුදැයි යන්න සෙවීමට පටන් ගන්නවා. නමුත් සැබෑ කතාව ඕක නෙවෙයි. ඔය ලොකු කතාවක පොඩි නූල් කෑල්ලක්. මේ කතාවේ සුල-මුල දැනගැනීම ඔබට බාරයි. මම නැවතත් කියනවා..අවසාන විනාඩි දහය වෙනතුරු ඔබට මෙහි සිදුවෙන කිසි දෙයක් නොතේරේවි. ඒක තමයි පුරියාද පුදිර් (නොතේරෙන ප්‍රහේලිකාව) !

කියන්න තරම් අඩුපාඩුවක් නැහැ. මෙය රූගත කරලා තියෙන්නේ නම් අවුරුදු තුනකට වගේ කලින්. ඒ නිසා ටිකක් පරණ ෆිලුමක් බලනවා වගේ දැනෙයි. හැබැයි සේදුපති ටිකක් කඩවසම්ව ඉන්නවා. සංගීතය නම් සුපිරියි. වික්‍රම් වේදා එකට මියුසික් කරපු රාම්. සී. එස් තමයි මේකටත් සංගීතය සපයලා තියෙන්නේ. ඒ වගේම සේදුපතිගේ මාස් ෆිලුම නඩුවුල කොන්ජම් පක්කත්ත කානෝම් චිත්‍රපටයේ රඟපෑ ගයාත්‍රි තමයි මේකෙත් ප්‍රධාන නිළිය. මේ චිත්‍රපටිය අපට කියා දෙන පාඩම තමයි අන් අයගේ පුද්ගලිකත්වයට හානි වෙන වීඩියෝ දර්ශන කවදාවත් අපේ ජංගම දුරකථන වල තියා ගන්න එපා කියන එක. ඉතින්..ඔබ සියලු දෙනාට ෆිලුම බලන්න ආරාධනා කරන ගමන්..විශාල්ගේ තුප්පරිවාලන් ෆිලුමෙන් නැවත හමුවෙමු.

Puriyaadha Pudhir (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ඉන්ද්‍රජිත් උදය කුමාරසොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-10-29
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

56 thoughts on “Puriyaadha Pudhir (2017) with Sinhala Subtitles | වියරු ප්‍රේමය! [සිංහල උපසිරසි සමඟ]

  • මේක ඩවුන්ලෝඩ් කරන්න බෑ

    Reply
  • සාරංග ජේ. ලියනගම

    Thanks

    Reply
  • tnx lot sahoo subata

    Reply
  • Gandhaka Indrajith

    Thanks for the subtitle

    Reply
  • Pawan Shamika

    Mchn Spider tamil film 1tath sub ona
    Jayawewa!!!!!!!!

    Reply
  • Pawan Shamika

    Ela mchn
    Supiri filumak

    Reply
  • බෝම ස්තුතීයි සබි එකට සහෝ. සබ එනකමි මග බලන් හිටියෙ.ජය හෝ….

    Reply
  • kasun sandaruwan

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

    Reply
  • mewa nam balanwa
    thanks

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata thanks bro
    nothinge LIE movie ekatath sub eka karahanko english sub nam avith ne honda kopiyak thiye pairate eka

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ උපසිරැසියට…
    සේදුපති නම් ඉන්ද්‍රජිත් තමයි. 😛
    දිගටම සබ් දෙමු ආ….
    ඔබට ජය!

    Reply
  • සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!

    Reply
  • සුපිරි ‍ෆිල්ම් එකක්,බොහොම ස්තූතීයි…

    Reply
  • හිතට දැනුන ගොඩක් ෆිල්ම් එක. හිතාගන්න බැරි උනා අන්තිම වෙනකල්ම මොකද වෙන්නෙ කියල .මාරම ස්ටොරි එක. දෙයක් හිතන්න පුළුවන් සිරාම ෆිල්ම්

    Reply
    • සබ් එක නම් හරියට ලග ඉදම් කතාවෙනව වගෙ දැනෙනම ලියනව නේ..

      Reply
  • Vivegam eke sub dennako ikmanata

    Reply
  • good luck bro.thank you!

    Reply
  • sub ekata thanks bro..good luck

    Reply
  • Lasantha Chandimal

    ස්තූතියි….

    Reply
  • Thanks brother sub ekata.vishalge filuma enakal thama api me balan inne.ikmanin denna hode.meakath dan baanava.b.s.

    Reply
  • Thanks supiri film ekak

    Reply
  • indika jayarathna

    magnet:?xt=urn:btih:C5C0E040715161A5A70ADA8F827557F37846B856

    me url link eka torrent wala add url ekata ghilla copy karala paste karala ok karanna.

    Reply
  • Suppa film eka.. thanks subata.
    Grand masti 2016 ekatah suba dennako pls

    Reply
  • විමා

    ෆිලුම සේතුපතිගේනම් සබ ඉන්ද්‍රජිත්ගේනම් ආයේ මොනාද ගින්දර වගේ තමා 😀

    Reply
  • Thisal Lakpura

    ස්තුතියි

    Reply
  • සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

    Reply
  • Kaushan_P_Herath

    මුගේ පිලුමක් නම් මිස් කරන් බෑනේ.සබට තෑන්ක්ස් බොක්ක

    Reply
  • ස්තුතියි..
    උපසිරැසියට…
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • මෙන්න මෙතනින් ගන්නත් පුළුවන් 🙂 openload.co/f/zhebtAussNM

    Reply
  • yukthi sudheera

    පට්ට පට පට…..

    Reply
  • කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 වසරවල දමිළ චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • බෝම ස්තුතීයි සබි එකට සහෝ. සබ එනකමි මග බලන් හිටියෙ.ජය හෝ….

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ සබට. සේදුපති නම් ඉතිං කොරම තමා. ඉන්දෘජිත් මලයගෙ සබක් නම් ඉතිං එලම තමා . ගොඩාක් පිං.

    Reply
  • හම්මෙ එල්ලිලා වැල දාගන්න තරම් සතුටුයි ………… විජය සෙතුපති…….. දැනටමත් බැවෙන්න දාල ඉවරයි කතා නැ.. ෆිල්ම් එක වගේම සබ් එක ඔයාම දුන්න නිසා ගොඩක් සතුටුයි ගොඩක් ස්තුතියි .
    කියන්න ඔනෙ දෙයක්. මෙකට කලින් ගෙනාපු ටැමිල් ෆිල්ම් එක ගැන නම් මට කියන්න වචන නැ එක නම් සුපිරිම ස්ටොරි එක..
    දිගටම දෙන්න සහෝ ෆිල්ම් ඔබට ජය….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *