Frozen Planet [E05] | මිදුණු ග්‍රහයා – ශිශිර සමය [සිංහල උපසිරැසි සමඟ]
මේ ශිශිර ඍතුවයි. පෘතුවියේ අපහසුම අසීරුම කාලය මෙයයි. ශීතල සුළං සමග එන හිම පතනය මගින් නැවත වරක් මෙම පෙදෙස් අයිස් මගින් යටවී යනවා. ලෝකයේ විශාලම ශාක පද්ධතිය වන තුන්ද්‍රාව හිමෙන් යටවී විශ්මිත ලොවක් මවනවා. හිරු රැස් නොවැටෙන තරම්. ආහාරද සොයාගැනීම ඉතා අපහසු කරුණක්.
මෙම වැඩසටහනේදී ඔබට උතුරු ආලෝක, එනම් අවුරොරා හි අලංකාරය දැකගැනීමට පුළුවන්. එමෙන්ම ඔබ නොසිතන ආකාරයේ විශ්මිත ලොවක් මෙම අයිස් තට්ටුවලට යටින් ඇති මුහුදේ දැකගැනීමට පුළුවන්. මෙම අලංකාරය විස්තර කිරීමට වචන නැති තරම්. නරඹා එය විඳගන්න.
අදට මම සමුගන්නවා. ගිහින් එන්නම්.
[button link=”http://tinyw.in/MJxS” type=”icon” “center” newwindow=”yes”] 350 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1785 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/මංජුල-රත්නායක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “L.මංජුල රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සහෝදරයා පුළුවන්නම් මේ වගේ තවත් වාරථා වැඩසටහන් කීපයක් හොයල සබ් කරල දෙනවද
උපසිරැසියට බොහෝම ස්තුතියි
😛 😛
නියමයි සහෝ…… උපසිරැසියට බොහෝම ස්තුතියි
🙂
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
thanx bro..
ඔන්න ගත්තා සහෝ,…. එනකන් තමයි හිටියේ…….. ජයවේවා…… උපසිරසියට තුති….!!!
meke torrent link 1 wada karanne nane?
thama wada nadda
elazzzzzz.subata thanks MANJULA saho.jaya wewa……………
එල එල
සබට තුති
ඔබට ජය……………..
Thanx bro
බොහොම ස්තූතියි මංජුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
බොහොම ස්තුතියි සහෝ, මම මේ ටික ගොඩක් ආසාවෙන් බලන්නේ,ජයවේවා.
thanks machan…
But Torrent file is not work me now..
thanks machan,,,
thanks sub walata…..
thanks bro
ela ela saho jaya wewa
B-)
එලකිරි සහො බොහොම ස්තුතියි 😀 ජය
Ikmanima genalla thiyenna… Niyamai..
Thankzz Sabata..
Digatama Demu.
Onata Jaya!!!
Thanks
ජයවේවා….
උපසිරැසියට තුති
thanks