Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E21:22] Sinhala Subtitles | වෛරයෙන් වෛරය හට ගනියි! [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටසෙ වෙන්නෙ බැරී තමන්ගෙ ඇඟ දැකලා ඒක කපන්න දුවන එක. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් රෝයි සහා අල් ඇතුළු කණ්ඩායම 3 වෙනි විද්‍යාගාරය ඇතුළට යනවා. මෙතනදි හැවොක්ට තමන්ගෙ පෙම්වතිය අතින්ම දරුණු තුවාලයක් සිද්ධ වෙනවා. පෙම්වතිය කිව්වට හැවොක් විතරයි එහෙම හිතන් ඉන්නෙ. කොහොම හරි රෝයි එකේ පළිය ගන්නවා. ෆුල්මෙටල් ඇල්කෙමිස්ට් කතාවේ තාත්තගේ බලපෑමක් නැතුව සිද්ධ වුන පළවෙනි මනුරූපී මරණය සිද්ධ වෙනවා රෝයි මස්ටෑංග් අතින්. ඒ කියන්නෙ මැරෙන්නෙ නැති කෙනෙක්ගෙ මරණය ඒ විදිහට සිද්ධ වෙනවා. හියුගේගෙ මරණය කළේ ලස්ට් නෙමෙයි කියලා රෝයි දැනගන්නවා. මේ අතර එඩ් දැනගන්න ඕන ඇත්ත එයා දැන ගන්නවා. තාත්තගෙ ඉඟියත් එක්ක ඒක හොයාගන්න එඩ්, සෙන්සෙටත් ඒක ගැන කියනවා.
ඊළඟ කොටසත් බලලා ඉන්න.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1431 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේ එපි දෙකේ සබ් වලටත් ගොඩාක් ස්තූතියි…
thanks
Thanks navo sub ekata
sub ekata thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks sub walata
Niyamai, ohomma karan yanna
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
ela
thanks sis,, 🙂
Thanks sis sub ekata 🙂
Thank you , eka comment eka hari watinawa
නියමයි.බොහොම ස්තූතියි
Adath Palaweni Comment Eka Magen..
Sub Ekata Thanks Sis..