Incoming (2018) Sinhala Subtitles | ඔවුන් නැවත පැමිණෙයිද? [සිංහල උපසිරැසි සමඟ]
හැමදෙනාටම ආයුබෝවන්! පලවෙනි සබ් එක කරල දවස් 12 කට විතර පස්සෙ මගෙ දෙවෙනි සබ් එකත් අරගෙන තමයි අද අවේ. මුලින්ම ස්තූති කරන්න ඕනෙ මේ ෆිල්ම් එක මට දුන්න හසන්ත සහෝදරයට. ඒ වගේම පලවෙනි සබ් එකේ අඩු පාඩු පෙන්නල දුන්න චාමර සහෝටත් ස්තූතියි. මේ සැරේ නම් ඒ අඩු පාඩු ඔක්කොම වගේ හදාගෙන තමයි ආවේ. ඉතිං වැඩිය කතා බතා නැතුව කෙලින්ම ෆිල්ම් එක පැත්තට යන්නම්. මේ ෆිලුමේ කතාව ගෙතෙන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් වටා. හැබැයි මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය ටිකක් වෙනස් එකක්. මොකද මේකෙ ඉන්නෙ ගගන ගාමියො නෙමෙයි, හිරකාරයෝ! එහෙම කොහොමද වෙන්නේ? එහෙම වෙන්නෙ මොකද මේක අතාඇරලා දාපු අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් නිසා. දැන් ඒක පාවිච්චි කරන්නෙ පෘථිවියෙ තියෙන දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයක ප්‍රධාන සාමාජිකයින් 6 දෙනෙක්ව රදවගෙන ප්‍රශ්න කරන හිරගෙදරක් විදිහට. මුන්ගෙන් ප්‍රශ්න කරන්නේ ඒ සංවිධානයේ නායකයා කවුද, ඌ ඉන්නෙ කොහෙද කියලා දැනගන්නයි. ප්‍රශ්න කරන විදිහ ඉතිං ඔයාලා දන්නවනේ.. හැබැයි අවුරුදු 5 ක් තිස්සෙ කොච්චර වධ වේදනා වලට ලක් උනත් මුං නෙමෙයි කටක් හොල්ලන්නෙ. ඒ නිසා ඇමෙරිකාවෙන් මේ ගැන බලන්න විශේෂ විමර්ශකයො කණ්ඩායමක් එවනවා. අවාසනාවන්ත විදිහට මේ එක විමර්ශන නිළධාරියෙක් අතින් වෙන් වැරැද්දක් නිසා හිරකාරයෝ සෙට් එකම හිරෙන් එලියට පනිනවා. පැන්නයි කියලා කොහෙ යන්නද, ඉන්නෙ අභ්‍යවකාශෙනෙ. වැඩේ කියන්නෙ හිරෙන් එලියට පැන්නට පස්සෙ තමයි උන් සෙට් එක දැනගන්නෙ උන් ඉන්නෙ අභ්‍යවකාශයේ කියලා. දැන් මේ හිරකාරයො
ටික පිස්සු පීකුතු වෙලා දගලද්දි අර විමර්ශන නිළධාරියො ටික මුන්ව යටත් කරගන්න දගලනවා. ඒ අස්සෙ මේ හිරකාරයො අමුතු ගේමක් ගහනවා. ඒ මේ මධ්‍යස්ථානේ පෘථිවියට කඩා වැටෙන්න සලස්වලා මහා විනාශයක් කරන එක. ඉතිං අර විමර්ශන කණ්ඩායමට තමනුත් බේරිලා, පෘථිවියත් බේරගෙන, නැවතත් පෘථිවියට එන්න අවස්ථාවක් ලැබෙයිද?
මං එතනින් නවතිනවා. හැබැයි තාම ඉවර නෑ. දැන් කියන්න යන්නෙ අර විමර්ශන කණ්ඩායමේ ප්‍රධානියා ගැන. ඒ තමා රයිසර්! රයිසර් කියන්නෙ අපි හැමෝම දන්න ස්කොට් ඇඩ්කින්ස්ට! Boyka Undisputed movie series එකෙන් එක ෆිලුමක් හරි බලල තියෙන හැමෝම දන්නවනෙ ස්කොට් අයියගෙ වැඩකෑලි ගැන. මේකෙත් ඉන්නෙ ඒ ස්කොට් අයියම තමයි! හැබැයි කිව්වට තරහා වෙන්න නම් එපා, මේ ෆිල්ම් එකේ අන්තිමට මෙයා මැරෙනවා. ඒත් ඒක ඛේදාන්විත අවසානයකුත් නෙමේ. දැන් එතකොට ස්කොට් අයියා මැරෙනවලු, හැබැයි ඛේදාන්විත අවසානයකුත් නෙමෙයිලු! ඒ මොන මගුලක්ද? මට ඒක මෙහෙම කියන්න පුලුවන්, මේ ෆිල්ම් එකට තියෙන්නේ අපි හීනෙකින්වත් හිතන්නෙ නැති, අමුතුම විදිහක අවසානයක්! ඉතිං ඒ අවසානය හොදයිද නැද්ද කියන එක මේ ෆිල්ම් එක බලන ඔයාලම තීරණය කරන්න. අදට එපමණයි. ඊලග උපසිරැසියත් අරගෙන හැකි ඉක්මනටම එනවා. මේ සබ් එක ඩවුන්ලෝඩ් කරත් නොකරත් මේ ලිපිය කියවපු හැමෝටම ඒ වෙනුවෙන් ස්තූතියි! පුලුවන් නම් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න. ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
10301 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-05-15
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
මේ ලිපිය ගොඩක් ලස්සනට ලියලා තියනවා.මේක කියෙව්වාම ගොඩක් ආස හිතුණා ෆිල්ම් 1 බලන්න..ඒ තරම් ලස්සනට මේ ලිපිය ඉදිරිපත් කරලා තියනවා.ෆිල්ම් 1 ඩවුන්ලෝඩ් කරලා,උපරැසිත් එක්ක බැලුවාම තමා තේරුණේ මේ ලිපිය වගේම උපරැසියත් ගොඩක් හොඳට කරලා තියනවා කියලා.ෆිල්ම් එකේ සමහර පොඩි පොඩි තැන් උණත් උපරැසිත් එක්කම විස්තර කරලා තියන එකත් ගොඩක් වටිනවා.ඉදිරියටත් මේ වගේම උපරැසි ගොඩක් කරන්න ශක්තිය,ධෛර්යය වගේම ඒකට ඕනේ කරන කාලයත් ලැබෙන්න කියලා සුභ පතනවා!මේ උපරැසියට වගේම ලිපියටත් ගොඩක් ස්තූතියි.පුළුවන් නම් ‘First Love’ කොරියන් ෆිල්ම් 1 ටත් උපරැසිය හදලා දෙන්නකෝ..
Thank you so much!!!!
Thanks …………….good luck …………………….
thanks for sub bro.keep it up more
tz sub ekata…
thanks bro…..
Thda br
Thank you bro sub ekata..
Jaya wewa!
THada
wish you all the very best… keep going..
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම සබ් දෙමු ආ… 😛
ඔබට ජය!
thx
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ. නියමෙට උපසිරසිය කරල තියනව. ඉදිරියටත් මේවගේ තවත් හොඳට උපසිරසි කරන්න හැකි වේවා කියල ප්‍රාර්ථනා කරනවා……!
බොහොම ස්තූති සහෝ උපසිරසට.
ජය වේවා!!!
Thanks sahoo
ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි…!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
ඔබට ජයෙන් ජය…!!!
thanks broo
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…….!
ela good luck bro
Thanx broo
Thanks
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
Thanks Bro
thanks
Thank you
Thanks for sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
elamaa..digatama sub denna hodee..
ස්තුතියි bro….
Thnx bro sub ekata
Thanx bro patta
බොහොම ස්කෝතුයි
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි…
ස්තුතියි bro…..
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sub ekata tnx
wisthare dekkama balanna asa hithuna….wenas widihaka awasanayak…
thanzzz sahooo sub akata..
Theruwansaranai
thank you
Thanks Good luck and keep continue bro
thnks bro
Thanks bro
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thank you so much brother
Thanks….
ELa ela
Thanks
Tnx bro. Meke sub aka anakan balan hitiye filuma balanna.
sub ekata thanks saho
බොහොම ස්තූති සහෝ උපසිරසට. ස්කොට් ඇඩ්කින්ස්ගේ ෆිලුමක් මිස් කරගන්න බෑනේ කොහොමත්. අනිවා බලන්න ඕනි.. ජය වේවා! බුදුසරණයි..!
ස්තුතියි
ala macho
thanksss machi sub ekata
Thanks bro
Me post eka nam baluwa witarai danma sub ekai film ekai gannawa
sub ekata thanks sahoo….
jaya wewa
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
jaya wewa sahodaraya
ela saho thanks
brilliant work bro thanks a lot more
සබ් එකට බොහොම ස්තූතියි!!!
Thanks……
ela soho degatama sab denna
∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞
ඉදිරියටත් තවත් අපූරු සිනමා නිර්මාණ වලට වගෙම කතාමාලා වලටත් උපසිරසි ලබාදෙන්න හැකිවෙන්න කියල සුබපතනවා…!!
෴෴ඔබට ජය෴෴
Thanks machan…….jayawewa…….!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thanks Bro
බෝම ස්තුතීයි සහෝ.දිගටම සබි දෙන්න
සබ් එකට බොහොම ස්තූතියි!!!
Thank you bro.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
thanqqw 4 the sub
thanks saho sub ekata
Thanks bro sub ekata..
Jaya wewa!
thank you bro
Thanks bro!
Thanks bro…good job and well done…keep continue it…see soon…god bless you…
Thenks saho
උපසිරැසියට බොහෝම ස්තුතියි
nice work bro.puluwannam description eke IMDB Ratings danna.thanks bro
(පලවෙනි වතාවට කොම් එකක් දාන්නේ)❤️ එල එල මචන්ලා දිගටම කරගෙන යමූ❤️ ජය ✌
Thank You
Tnx saho sub ekata…
Thanks bro !
thanks
Spoil kla wedy kiylth hithenawa film eka gana…kohom hri wewa bhoom sthuuthiyi upasiresiyt….nayawewa…
Thanks for the sub..!!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Sthuthi saho sub ekataa. Jaya wewa…..!
bohoma isthuthi saho jaya wewa obata!!!
තැන්කු තැන්කු සහෝ… ඔන්න බෑව….