Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E27:28] Sinhala Subtitles | කවුද මේ තාත්තා! [සිංහල උපසිරැසි සමඟ]
27 සහා 28 කොටස්
මේකෙ මුල් කොටසින් පෙන්නන්නෙ පහුගිය කොටස් මතක් කිරීමක් වගේ. ඒ වගේම එඩ්ගෙ තාත්තා ගැනත් ඉඟි දෙක තුනක් දෙනවා. ඒ වගේම තාත්තා එක්ක කතා කරන්නෙ පිනාකෝ කියලා කෙනෙක්. ඒත් එයා තරුණයි. අපි දන්න පිනාකෝ වින්රිගෙ ආච්චි අම්මනෙ. ඉතින් මේ පිනාකො කව්ද කියලා හරියටම දැනගන්න මේ කොටස බලන්න. 28 කොටසින් වෙන්නෙ මෙහෙමයි. එඩ් ගැන හොයන්න යන අලුයි ග්ලටනියි, ඒ පස්සෙන් යන ස්කාරුයි මේයි, ග්ලටනිගෙ බඩ ඇතුලෙන් එළියට එන්න හදන එඩුයි ලිනුයි එන්වියි සේරම එකතැනකදි මුණ ගැහෙන්න යන්නෙ. ඒක කොහොම වෙයිද කියලා හිතාගන්න අමාරුයි. ඒ වගේම අන්තිමේදි බලන් හිටපු තාත්තා පෙනී ඉන්න යන්නෙ. මේ කොටසතු අනිත් ඒවා වගේම අනපේක්ෂිත දේවල් වලින් පිරිච්ච එකක්. ඒකත් රසවිඳින්න. ඊළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2177 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ස්තූතියි අක්කේ සබ් එකට…
thanks
Thanks navo sub ekata
Thank you hemotama
Me Tv Serious ekanm patta!!! Ikamanata sub denna labenna ona
thanks sub ekata
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි
thanks sis, sub ekata, 🙂
බොහොම ස්තූතියි……….
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks sis sub ekata 🙂
නියමයි.බොහොම ස්තූතියි