අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)එළ (TV)චලිදු දේශාන්නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

Teen Wolf [S02 : E12] | තවත් ආරම්භයකට අවසානයක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 9 votes.
Please wait...

Teen Wolf
ආයුබෝවන් කියනවා එහෙනම්, මේ තියෙන්නේ ටීන් වුල්ෆ් කතා දෙවනි කතාමාලාවේ අන්තිම කොටස. ඔයාලට තුන්වෙනි කතාමාලාවත් ඉක්මනින්ම රසවිඳින්න පුලුවන් වේවි.

පසුගිය කොටසින්…

බොයිඩ් සහ එරිකා ඩෙරෙක්ව අතෑරලා යනවා, ඒ අර්ජන්ට් මිනිස් වෘකයන්ගේ කරන දරුණු ශබ්දය නිසාවෙන්. ලාක්‍රෝස් සෙල්ලමේ ශූරතාවලියේදී, ජෙරාර්ඩ් තර්ජනය කරනවා කැනිමා ලවා කෙනෙක්ව මරවණවා කියලා ස්කොට් තරඟය අවසාන වෙද්දී ඩෙරෙක්ව ඔහුට බාරදුන්නේ නැත්නම්. ඇලිසන් කිසිම අනුකම්පාවක් නැතිව බොයිඩ්ට ඊතල වලින් විදිනවා මිනිස් වෘකයෝ දෙන්නා ක්‍රිස් විසින් බේරගන්නකම්ම. ඒ ඇලිසන්ගේ ක්‍රියාපටිපාටිය ගැන කලකිරිලා. පිට්ටනියේදී, ස්ටියල්ස් හිතාගන්න බැරිවිදිහේ ජයග්‍රහණයක් උදාකරගන්නවා. ඒ තමන්ගේ කණ්ඩායමට ලකුණු එක්කර දීලා කණ්ඩායම ජයග්‍රහණය කර දීම මගින්. ඊට පස්සේ, ජැක්සන්ව පිට්ටනියේ ලේ ගලමින් වැටිලා ඉන්නවා හම්බවෙනවා. එයා එයාගේම නියපොතු වලින් එයාටම ඇනගෙන. ෂෙරිෆ් ස්ටිලින්ස්කි එතනට ඇවිත් බලද්දී ස්ටයිල්ස් අතුරුදහන් වෙලා.

අද කොටස එතන ඉදන්…

කොටින්ම කියන්න ඕන, මේ කතා මාලාවේ පළවෙනි අදියර ඉවර කරලා දෙවනි අදියර පටං ගන්න කල් ගියපු හේතුව මේ අදියර කරන්න ගත්තු සහෝදරයාගේ තිබුන කාර්යබහුලත්වය නිසාවෙන්. ඔහු පලවෙනි කොටස ලබාදුන්නත් ඉතිරිය දෙන්නට නොහැකියාව මත තමයි මම මේක ආපහු කරන්න පටං ගත්තේ. බාගත්තු පිරිස කෙසේ වෙතත් කමෙන්ට්නම් ඉතින් මේ කතාමාලාවට අඩුපාඩුවක් උනා. කමෙන්ට් බලාගෙන දෙයක් නොකරන නිසා, කෙනෙක්ට විනෝදයක් සපයන්න ඕන නිසාත් තමයි මේ කතා මාලාවේ ඔය ගොල්ලොන්ට කොටස් විසි තුනක් එක දිගට ලබාදුන්නේ. විසි තුනක් කිව්වේ, එක කොටසක් අපේ මේ සිසීන් එකේ පළවෙනි එක කරේ වෙන සහෘදයෙක් නිසා.

එහෙනම් තුන්වෙනි කතා මාලාවෙන් හමුවෙමු. ජයවේවා!!

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/8w9b” type=”icon” “center” newwindow=”yes”] 150 MB කොපිය (1.9GB) මෙතනින් බාගන්න[/button]

19d251b90cfbe44faad525dee52e1d5c4c3ce629

[button link=”http://tinyw.in/gLqt” type=”icon” “center” newwindow=”yes”] 310 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න[/button]

c8aa56939a5385138a00e1da18ef5e86695f2a14
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        3rd Season >>

29 thoughts on “Teen Wolf [S02 : E12] | තවත් ආරම්භයකට අවසානයක්… [සිංහල උපසිරැසි සමඟ]

  • thanks for sub bro,jaya wewa

    Reply
  • මොළ කකුලුස්

    Thanks for subtitles.jaya wewa yaluwa..

    Reply
  • imadudeshan

    Season 2 sub walata tnx bro

    Reply
  • Sub walata thanks bro….

    Reply
  • godaak sthuuthii sahoo sub walata mama me season eke sampuurna sub tikama ekapara gatta nisa me season eketh anthimata comment eka damme…………….ekata samawenna wagema goodaaaaariyak sthuuthii sahoo sub walata……jaya weewaa

    Reply
  • patta machan..thanks bro…..aluth ekath awada bn….

    Reply
  • Thnx සහෝ…ඔක්කොම සබ් ටික බෑවා…
    ***Good Luck***

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • Thanx machn.. godak pin.

    Reply
  • රවිඳු නිපුන්

    niyamayi ayyee.me wenakal sub dunnata thanksss!

    Reply
  • ස්තූතියි

    Reply
  • Dilshan Prabath

    mama teen wolf s1 s2 2ma bewe biscope eken…
    kisi labayak nethuwath api wenuwen karana kepavimata bohoma stuthiyy…

    GOOD Luck

    Reply
  • කසුන් තාරුක

    නියම වැඩක් සහෝ… සීසන් 3ත් ඉක්මනටම දෙමු… එල 🙂

    Reply
  • Tnhs saho,, onna serama sub tika gaththa…..

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • LEO kumara

    patta bn digatama subs denna.meke sub download karanawa adu wela thiyenne wenath sinhala sub dena web site ekakath teen wolf sub dala thiyenawa.eth baiscopelk.com eke tharam hoda na,eth ithin mekata kalin eke dala hinda goda denek eken aragena thiyenne

    Reply
    • LEO kumara

      eka nisa egollonta kalin meke sub danna balanna.kohomath eke ekata wada meke sub pahadili.ela machn digatama subs danna <3 TEEN WOLF <3

      Reply
  • thanks
    season 3 digatama denna

    Reply
  • api hugaak asawen balana me kathawa apita dunnata tnz,,idiriyatath e dewal api bala porothtu wenanawa,

    Reply
  • oyala nihadawa karana sewaya api gogak agaya karanawa. me kata malawa digatama dunnata thanks….

    Reply
  • arrow4srilanka

    ස්තුතියි සහෝ සබ් ඒකට ! ජය වේවා!

    Reply
  • නලින්

    ස්තුතියි කිනෝ!

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *