MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)ඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජපන් (TV)ත්‍රාසජනක (TV)නවෝදනී තිළිණිපවුලේ සැමට (TV)යුද්ධ (TV)වික්‍රමාන්විත (TV)ළමයින්ට (TV)

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E61:62] Sinhala Subtitles | සහෝදරයෙකුගේ කේන්තිය.! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 7 votes.
Please wait...

කලින් කොටස් වල අවසානයේදි දැකගන්න ලැබුනනේ තාත්තා කාරයගේ භයානක කම. ඒ වගේම එයා එයාට ඕන වුන දෙය කරගත්තා. ඇමෙස්ට්‍රිස් වල සේරම මිනිස්සුන්ගෙ ආත්ම දැන් තියෙන්නෙ එයාගෙ ඇඟ ඇතුලේ. ඔය අවස්ථාවෙදි තමයි හොහෙන්හයිම් දෙයක් හෙළි කරන්නෙ. ඒකෙන් ලොකු බලපෑමක් වෙනවා හැමෝටම. ඒ වගේම ඉෂ්බාල් වරුනුත් මොනවටද ලෑස්ති වුනේ කියලා මෙතනදි හෙලි වෙනවා. මේ කොටස් ගැනනම් වැඩිය කියන්න යන්නෙ නෑ, ඔයාලම බලලා දැනගන්න. ඒ වගේම මීළඟ සබ් එක තමයි අන්තිම සබ් එක. අන්තිම කොටසත් මගහැරගන්න එපා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1539 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

13 thoughts on “Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E61:62] Sinhala Subtitles | සහෝදරයෙකුගේ කේන්තිය.! [සිංහල උපසිරැසි සමඟ]

  • Amalka Himeshan

    Thanks sub ekata

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith Dissanayaka

    අයියෝ අන්තිම එක කොහොමත් මගහරින්නේ නෑ
    අනිත් ඒවත් මගහැරියේ නෑනේ

    Reply
  • Thanks sis sub ekata 🙂

    Reply
  • Kavi_madushan

    Sub ekt bohoma sthuthiii sis,,,
    Oya anime sub karana nisai illanne,”Mary and the Witch’s Flower”anime movie ekai “In This Corner of the World” anime ekatai puluwnnam sub dennako aneeee,,,,,,

    Reply
  • Rasika Sandun Madushanka

    supiri!!! hemadama welawata sub denawata godak isthuthi sis!!! Jaya wewa

    Reply
  • Rashmi sonali

    Supiri sis 😉 thank

    Reply
  • Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *