අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)චාරුක ලක්ෂිතනාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S02: E08] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

24 s2-3 ඔන්න මගේ දෙවෙනි කොටසත් අරන් අවා. පලවෙනි එකට ගොඩක් ප්‍රතිචාර අවා. මේ කොටසත් මාරු. මේකටත් Gayan සොයුරා ගොඩාක් උදව් කරා.

කලින් කොටස… ජැක්ගේ දුව එයාගේ පෞද්ගලික තොරතුරු හොරෙන් බලනවා. ඒ සදහා CTU එකේ ඇතුලෙන් තොරතුරු ගන්නවා හොරෙන්. ජැක්ගේ නෝනාගෙන් ජැක් අහනවා විසලියා වල ඉන්නේ කව්ද කියලා. එයා කියනවා එහේ ඉන්නේ මාමුඩි ෆාහින් කියලා කියනවා. කිම්වයි කිම්ගේ යාළුවයි පැහැර ගන්නවා. කිම් දාන්නේ නැහැ එයාගේ යාළුවව මරලා දාලා කියලා එයා ඉන්න කාර් එකේම කියලා…

අද කොටසින්. අනේ යාලුවනේ සමාවෙන්න. හැමෝම කතාව ගැන කියනවනේ. මම කතාව කියන්නේ නැහැ. බාගෙනම බලන්නකෝ…

24 (2001) on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

ec69ff95e26083a0c48c9efa06668739b4006e45

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/07/CharukaL.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාරුක ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

22 thoughts on “24 [S02: E08] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • අඩෝ වයි බන්. 🙁

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • Jack bauver

    Sub danna danne neththam sub noda hitahan. Monada bn me sub karala thiyena heti. Wena knk dai uba noda hitiyath.

    Reply
  • සබට ස්තූතියි සහෝ ! 🙂

    Reply
  • Nishshanka Ruwan

    ස්තූතියි 🙂

    Reply
  • බොහොම ස්තූතියි චාරුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    එලස් කොල්ලෝ
    සබට තුති
    ඔබට ජය….

    Reply
  • අපි බලාගෙන ඉන්නවා ඊළඟ කොටස ඉක්මනින්ම බලන්න​.

    Reply
  • Niyamai Charuka Sahoo……
    Ilaga Eka 1k Ikmanima Gemu…
    Subata Thuthi….
    Jaya Wewa…. 🙂 😛

    Reply
  • ikmanata anith sub ekath balagena innava. ela ela

    Reply
  • සජීවි

    ස්තූතියි.

    Reply
  • නලින්

    ස්තුතියි දේශාන් සහො!

    මේ සද්කාර්ය්‍යට දායක වුනාට

    ජය වේවා!

    Reply
    • චාරුක ලක්ෂිත

      දේශාන් නෙමෙයි මමයි සබ් එක දුන්නේ….

      Reply
  • බොහෝම ස්තුතියි සහෝ.මේක දෙනකල් බලාගෙන ඉන්නේ……….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *