Fun with Dick and Jane (2005) | ජොබක් නැතත් අපි ෆන් එකේ.. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාලුවනේ ඉතින් ඔන්න කාලෙකට පස්සෙ දෙවනි උපසිරසි නිර්මාණයකුත් කලා. මේ ෆිල්ම් එකේ Jim Carrey, Dick Harper ලෙසත් Téa Leo ,Jane ගේ චරිතයත් නිරූපණය කරනවා. IMDB වර්ගීකරණයේ 6.1/10 ක අගයක් මෙම චිත්‍රපටිය ලබාගෙන තියෙනවා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කලේ Dean Parisot විසිනි. ඔයාල දැනටමත් Jim Carrey ගෙ ෆිල්ම්ස් බලල ඇති. මේකත් එවගේම රසවත් චිත්‍රපටියක් .ඒවගේම මේකෙ Jane ගේ චරිතෙ රගපාන නිලිය Téa Leo. මේ නිලිය bad boys ෆිල්ම් එකේත් හිටිය මතක ඇති .මේ දෙන්නගෙම සුපිරිම සුපිරි විශිෂ්ට හාස්‍ය රංගනයක් මේකෙදිත් බලාගන්න පුලුවන්.
මෙන්න මෙහෙමයි මේ කතාවෙ සීන් එක වෙන්නෙ Dick harper සහ Jane ඉතා සමීප පවුල් ජීවිතයක් ගෙනියන දෙන්නෙක් .කොච්චර කරදර ආවත් ඒ අය ඒවට සතුටින් මූනදෙන විදිහ ඔයාලට බලා ගන්න පුලුවන්. Dick ට ඔහුගේ රැකියාවෙ උසස්වීමක් ලැබෙනවා dick ට ලොකු තනතුරක් ලැබුන නිසා Jane නුත් රස්සාවෙන් අස්වෙනවා. ඒත් ඒ සතුට වැඩි වෙලා තියෙන්නෙ නෑ. ඔහු වැඩකරන සමාගම බංකොලොත් වෙනව.දෙන්නටම රැකියා නැති වුනාම මේ දෙන්න ජීවත් වෙන්නෙ කොහොමද කියල චිත්රපටිය නරඹලාම බලන්න. එහෙනම් තවත් සුපිරිම චිත්‍රපටයක උපසිරුසි සමගින් හමුවෙමු .
ජය වේවා !!!
[button link=”http://goo.gl/qd7NPg” type=”icon” “center” newwindow=”yes”] 649 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2462 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/ලසන්ත-විජෙරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත විජෙරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
පට්ට පතුරු ෆිල්ම් එක….. 🙂
Thanks mscho
sub eka wada nathooo
sub eka wada naha hadala dendooo
sub eka wada nathooo….hadala dendoo..
එල
සබට තුති
ඔබට ජය………..
sub eka wada na ne
පරණ වුනත් සුපිරි පොරක් ඉන්නේ..
ඔන්න ගත්තා.
ජයෙන් ජය
meka kauruwath balanne nadda sub eka wada nathoo
sub wada karanne nathooo kawruth balanne nadda meka
Macho Sub. loading Fail kiyala enawane
thnq 🙂
HM SUPRE MOVIE
බොහොම ස්තූතියි ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එක ලෝඩ් වෙන්නෑ.පොඩ්ඩක් බලන්ඩෝ……….
thanks machan
Thanks
ela niyamai
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
සබ් එක වැඩ නෑ බං. මොකක් හරි වෙලා. පොඩ්ඩක් චෙක් කරලා බලපල්ලා.
thanks
උපසිරැසියට තුති…… 🙂
පට්ටනේ. ජිම්ගේ එකකට මම උපිසරැසි දැම්මා. Me, Myself and Irene(2000). ඒක වගේම වෙන්න ඇති මේකත්. ඔන්න බාන්න දැම්මා.
ගොඩක් තැන්ක්ස්.පස්සේ බාගන්නම්.
පට්ට ඇ තැන්ක්ස් සබට
කොමඩි තව දෙනවා නම් වටිනවා
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තුතියි ලසන්ත සහෝ!..
ජය වේවා!
Thanks….
machan direct download denna berida.. tornt download epa wanawa
ai derect link download den naththa machan..
torrnt dnload epa wanawa
awesome!!!
thanks bro!!!!
ammo comiyak neh.. fattama vatinvah.. thankz a lot saho…
ස්තුතියි මචෝ.
Jim Carrey ඉන්නවනම් අනිවා බැලිල්ලක් තමයි.
ජය.
උපසිරැසියට තුති…