Furious 7 (2015) with Sinhala Subtitles | මරණයට පමණක් දෙවෙනි වූ වේගය….[සිංහල උපසිරැසි සමඟ]
කොහොම පටන් ගන්නද කියල බැලුවේ. මොකද මේ වගේ කතාවක සිංහල උපසිරසක් අරගෙන එන කොට ලියන්න ඕනේ මොනවද කියලා හිතන එකත් ප්‍රශ්ණයක් 😛 මෙහෙම පටන් ගමු එහෙනම්,
Don’t act like you don’t know
Know what I came for
Too late to turn back
This is the payback
You take one, I take one
You can’t hide you can’t run
Too late to turn back
This is the payback….
මෙහෙම තමයි මේ කතාව ආරම්භ වෙන්නේ. මතකද මම කලින් උපසිරැසි දුන්නු මේ කතා මාලාවේ හයවැන්න. ඒක මතක නම් මතකද අන්තිමට සිද්ධ උන දේ?
“ඩොමිනික් ටොරෙටෝ? ඔහේ මගේ ගැන දන්නේ නැහැ. එත් දැනගන්නයි යන්නේ.“
ඒ තමයි මේ කතාවේ ප්‍රධාන දුෂ්ඨයාගේ මාරක ධාවනයේ ආගමනය. ඒ කවුරුත් නෙමේ ඔවෙන් ශෝගේ සහෝදරයා. හැබැයි ඔවෙන් වගේ නෙමේ මෙයා ඊටත් වඩා දරුණු ඉංග්‍රීසි නරකාදියෙක්. බ්‍රිතාන්‍ය රජයේ පුහුණු උන් විශේෂ සෙබලෙක්. එයාලටත් මෙල්ල කරගන්න බැරුව අවතාරයක් වගේ ජීවත් වෙන දරුණු මිනිහෙක්. ඒ වගේ කෙනෙක්ගේ මල්ලි කෙනෙක්ට තමයි කලින් කොටසේදී ඩොමිනික් ටොරෙටෝ, බ්‍රයන් සහ හොබ්ස් ඇතුළු පිරිස අතපය කඩලා එකතැන් කලේ. දැන් මල්ලිගේ පලිය ගන්න අයියා ඇවිදින්. ඒ එන්නේ හාන්ව පළමු බිල්ල විදිහට අරගෙන. ඉතින් මෙදා සැරේ කට්ටියට සිද්ධ වෙලා තියෙන්නේ අපරාධකාරයෙක් හොයන්න නෙමේ. මේ සැරේ වෙලා තියෙන්නේ තවත් ගොදුරක් නොවී මේ ඩෙකාර්ඩ් ශෝගෙන් පණ බේරගන්න. ඒ තමයි කතාව ගැන මම ඔයාලට කියන විස්තරය.
දැන් කියන්නම් චිත්‍රපටය ගැන විස්තර ටිකක්. මුලින්ම කියන්න ඕනේ මේ චිත්‍රපටිය මම තිරගත වීම ආරම්භ කල දවසෙම කන් දෙවනත් වෙන චිත්‍රපට ශාලාවක ඉඳගෙන බැලුවා 😀 මොකද මේක එනවා කිව්වම ඉවසීමේ සීමා වැටකඩොලු බොහොම අමාරුවෙන් අප්‍රේල් 2 වෙනකන් බේරාගෙන හිටියේ. මේ වගේ එකක් එහෙම බලන්න තරම් වටිනවා. ඔයාල දන්නවා ඇතිනේ ලෝකේ දැනට තිරගත උන චිත්‍රපට වලින් ඇමෙරිකාව තුල ඇරෙන්න වෙනත් රටවල් වල ලැබූ අදායම් සැලකිල්ලට ගත්තොත් Furious 7 චිත්‍රපටයට කලින් ඩොලර් මිලියන් 1000 පැන්නුවේ චිත්‍රපට දෙකක් පමණයි. එකක් Avatar අනික Titanic. කියන්න සතුටුයි මේ කණ්ඩායමේ නවතම සාමාජිකයා තමයි Furious 7. ඒ වගේම මේ වනවිට සමස්ථ අදායම ඩොලර් මිලියන 1467ක් හිමි කරගෙන Avatar, Titanic සහ Avengers කියන චිත්‍රපට තුනට පමණක් දෙවෙනි වෙමින් දැනට ලෝකයේ වැඩිම අදායම් ලැබූ චිත්‍රපට වලින් හතරවන ස්ථානය ලබාගෙන සිටිනවා. මේ මොහොත වනවිට එහෙම උනත් මට විශ්වාසයක් තියෙනවා Furious 7 තුන්වෙනි තැනට හිමිකම් කියන දවස වැඩි ඈතක නම් නෙමෙයි කියල.
ඒවගේම කලින් චිත්‍රපට වල රංගනයෙන් දායක උන පිරිසට අමතරව අලුත් මුහුණු කීපයක් මේ චිත්‍රපටය තුල දැක ගන්න ලැබේවි. ඒ අය මේ චිත්‍රපටයට අලුත් උනාට චිත්‍රපට ලෝකයට නම් අලුත් නැහැ. සුපුරුදු පරිදි Vin Diesel, Paul Walker, Tyrese Gibson, Dwayne Johnson, Ludacris, Michelle Rodriguez, Jordana Brewster රංගනයෙන් දායක වෙනවා. මීට අමතරව Jason Statham, Kurt Russell, Nathalie Emmanuel සහ Tony Jaa නළු නිලියන් මේ චිත්‍රපට මාලාවට එකතු වෙනවා. ඒ තමයි රංගන දායකත්වය. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය James Wan විසින්. හොල්මන් චිත්‍රපට සඳහා ප්‍රකට අධ්‍යක්ෂකවරයෙක් වූ ඔහු මේ චිත්‍රපටය සඳහා දායක වීම තරමක් සැකමුසු දෙයක් උනා. මොකද ඒ වගේ කෙනෙක් මේ වගේ ක්‍රියාදාම චිත්‍රපටයක් කොහොම නිර්මාණය කරාවිද කියන පැනය නිසා. හැමෝගෙම තර්ක බිඳ දමමින් මේ නිර්මාණය මෙතෙක් පිළිගත් භෞතික විද්‍යා මූලධර්ම බොරු කරවමින් 😛 සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් නිර්මාණය කරවනු ලැබුවා. එහි සාර්ථකත්වය ගැන අමුතුවෙන් කියන්න උවමනා නැහැනේ ලැබුන අදායම ගැන බැලුවොතින්.
එත් මේ වගේ ඉහල අදායමක් ලබන්න හේතු උන ප්‍රධානම පුද්ගලයා වෙන කවුරුත් නෙමේ ඒ තමයි හදිසියේ සිනමාලෝලි අප අතරින් සමුගත් පෝල් වෝකර්. මේ චිත්‍රපටය නරඹන්න පැමිණි බොහෝ දෙනෙක් සිනමා ශාලාවල අසුන් වලට බර උනේ මියගිය පෝල් වෝකර් ජීවමාන උනේ කොහොමද කියලා දැක ගැනීමේ අශාවෙන්. හැමෝම දන්නවා වගේ පෝල් වෝකර්ගේ චරිතය සඳහා මේ චිත්‍රපටයේ ඉතිරි දර්ශන වෙනුවෙන් දායක උනේ පෝල්ගේ සහෝදරයා කෝඩි වෝකර් විසින්. ඉතින් ඒ දේ දැන දැනත් බොහෝ පිරිසක් සිනමාහල් කරා ඇදුනා පෝල් වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමක් වශයෙන්. ඉතින් මේ හැම හේතුවක් නිසාම Furious 7 සාර්ථක ආදායමකට හිමිකම් කියනවා. ඒ වගේම මේ චිත්‍රපටය තිරගත වෙද්දීම මෙහි අටවැන්න තිරගත වන දින වකවානු පවා තීරණය කර තිබෙන්නේ. මේ ගැන ඇත්තටම පෝල් වෝකර් ඔහු සිටින ලෝකයක ඉඳන් සතුටු වෙනවා ඇති. එත් අටවැන්න මේ වගේ ප්‍රධාන චරිතයක් නැතුව කොහොම වේවිද කියන එකත් අපි හැමෝටම තියෙන තවත් ප්‍රශ්ණයක්. ඉතින් ඒ දේවල් ගැන හිතන්න කලින් මේක බලල ඉන්න එපැයි 😛 එහෙනම් ඔන්න හැමෝටම බාරයි මාරාන්තික ධාවනයේ හත්වැන්න සමඟ නොකඩවා පෙළ ගැස්වෙන ක්‍රියාදාම සමඟ එකතු වෙන්න. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්!! ජය වේවා !!
” Due to copyright issues, we do not provide any torrent links. “
66667 downloads
බොහොම ස්තූතියි සින්හල උපසිරසියට!
Thank you
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
Paul walker නැති වෙන කොට එයා f7 එකේ භාගයක් විතර රඟපාල ඉවරයි. එ් හින්ද බ්‍රයන් ඔ’ කෝනර් ගෙ චරිතෙ ඉතිරි ටිකට එයාගෙ සහෝදරයෙක් රගපානවා. එ්ත් එයයි පෝලුයි අතරෙ වෙනස්‌කම් තියෙනවනෙ. එ්ව මගහරව ගන්න vfx artist ල හෙන ගේමක් දීල character එක පෝල් නෙවෙයි කියල හිතාගන්න බැරි වෙන්නම හදල තියෙනවා. අැත්තටම කිසි වෙනසක් පේන්නෙ නෑ.
ප.ලි. YouTube එකෙන් හදපු විදිහ බලන්න පුළුවන්.
Habai u nathiwechchca duka thama ehmmamai 🙁
මේක ගොඩක්ම ජන ප්‍රිය වෙන්ඩ ජේසන් ස්ටෙතම් ලොකු බලපෑමක් කරනවා. තෑන්ක් බ්‍රෝ සබ් එකට
තැන්ක් බන් Extended Directors Cut එකටත් මේ සබ් එක සෙට් වෙනව Sync කරගන බලන්න පුලුවන්. Good Luck Brother ….
Thanks for Subtitles……..Goodluck
උපසිරැසියට ස්තූතියි සහෝ
thank you for subtitle
thanks bro…
Tnx
thanks meka ftttt
fast furious 7
Torent download link ekak dennako
thanks!
Thnks mchn
thank you
Thanks saho
බොහොම ස්තුතියි උපසිරසට
thanks saho
Thanks Bro!:)
Thanks saho sub ekata good luck
Thanks bro good luck.
thanks saho
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……
oyage hama ekekama wage godak dialogs magaharala krla thiyenne bro.
sorry mehehema kiyanawata.. gdak than wala upasirusi adui bro. me wage film ekakata ehema karana eka aparadayak. anika meke vitharak neme fast and furious 2009 eketh thawa samahara ewayeth godak thanawala upasrusi adui bro, eka film eka balana kenata epa wenawa, ilaga para karaddi hodata karanna. ehem nathtan hoda film walata palapurudu ayata upasirusi karanna denna,
මග ඇරිලා තියන තැන් පෙන්නලා සයිට් එකේ ඊමේල් එකට මේල් එකක් දාන්න. අවුරුදු 3ක් වෙනවා මේක කරලා පලවෙනි වතාවට මේ වගේ දෙයක් දැක්කේ. 2009 ෆිල්ම් එකේ උපසිරැසි කලේ කවුද කියල පොඩ්ඩක් එතනට ගිහිල්ලා බලලම කමෙන්ට් කළා නම් තමා වටින්නේ. සමහරවිට 2009 උපසිරස 2015 එකට දාලා බලපු නිසා වෙන්න ඕන ඩයලොග් මග ඇරිලා වගේ පෙන්නේ. ඔයා කිව්වා වගේ අනික් දවසේ පළපුරුදු අයට දෙන්නම් එහෙනම්.
Sorry waradimak
patta macho… jaya wewa…
Tnx macho
miyamai saho…….
thanx..
හම්මො මෙක ඩව්න්ලොර්ඩින් කරල තියෙන ගාන දැක්කහම පිස්සු හැදෙනව. විස්සව කරයිද දන් නෑ ෆිල්ම් 7ම බෑව සබ් දිල තියෙනව හින්ද.. නිවාදුව ෆන් එකෙ බලනව ඔක්කම. ඔක්කම yify br කොපි වලට සබ් මැච් . එ ගැන බොහොම සතුටුයි .. මෙකෙ 8ත් එනවලු 2017දි අයියෙ .. එකටත් සබ් දෙක ඔයාම දෙන්න.. බොහොමත්ම ස්තුතියි බයිස්කෝප් පවුලෙ හැමොටම
tnx sahoo…god bless !!!!!!!!!!!
thx
Thanks !!!!!!!!!
thanks….. good job
සබට ගොඩක් ස්තූතියි. සුපිරි චිත්‍රපටියක්. ඉහලම ආදායම් ලබපු ෆිල්ම් අතර පස්වැනි ස්ථානය.
Thankz bro…
As before,Thanks bro!
patta…
niyami… jaya wewa… 😀
niyami…jaya wewa…:D
බොහොම ස්තුතියි සහො 🙂
bluray කොපිය ඇවිල්ලා.ඒකට sub එක update කරන්න.
please 🙂
ඔන්න අයියේ බ්ලු රේ ආව නිසා සබ් එක ගන්නවා බොහොම ස්තුතියි සබ් එකට
හම්මේ ඇති ඉවසගෙන හිටියා හිටියා කවදද BluRay කොපිය එන්නෙ කියලා.thanks bro.
Update Karata Thankz……….
Thanks Bro……..!!!
thxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
පට්ට වැඩක් සහෝ, BRrip update එක ක්ෂණිකව දුන්න එකටනම් පට්ටම තෑන්ක්ස්
tnx Hasantha aiyee……………..
U GUYS BEST!!!!
ආ ඔහ්, ආ ඔහ්
වුහ්හ්-ඔහ්-ඔහ්-ඔහ්-ඔහ්-ඔහ්
It’s been a long day without you, my friend
And I’ll tell you all about it when I see you again
We’ve come a long way from where we began
Oh, I’ll tell you all about it when I see you again
When I see you again
R:I:P paul Walker !!
කව්රු කොහොම කිව්වත් අපිට එයා නැති අඩුව දැනුනේ මේ ෆිල්ම් ඒක නිසයි.
උපසිරැසියට බොහොම පින්.
ජය වේවා!!!
brrip update klata thanks…..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
අනේ මේ වගේම INSURGENT Movie 1o80p එකට සිංහල Sub දෙන්නකෝ.
ඔන්න අයියේ අද බ්ලු රේ ආව නිසා සබ් එක ගන්නවා බොහොම ස්තුතියි සබ් එකට 😀
ආවෝ ආවෝ බුදු හසන්ත අයියේ bluray ආවෝ.
මෙහි ලබා දී ඇති සිංහල උපසිරසි ක්‍රියාත්මක නොවන බැවින් ඒ ගැන සොයා බලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Blu-ray apu gmn banwa…..
Kawdda meke blu-ray rip ekk enne????
thama Blu Ray naddo
මම මේකෙ තියෙන අඩුම සයිස් එක ඩවුන්ලෝඩ් කලා. sounds විතරයි. Play වෙන්නෙ නෑනෙ.
thnx for your subtitles……….
පමාවට සමාව
අද තමා ෆිලුම බැලුවේ
සබට බොහොම තුති හසෝ
එලටම සබ තිබ්බ
ජේසන් කාරයව දුෂ්ටයාගේ චරිතෙට නියමෙට ගැලපෙනවා
ආයේ ලොවෙත් නෑ
Thanx…
brrip ekak thama awilla nadda ?
නියමයි. බොහොම ස්තූතියි!
Fatta…but tama blue ray rip ekk nane…blu ray awama thamai etin balanne…tnx hasantha aiya.blu ray awama ekat ekmanata damu..
බොහෝම ස්තූතියි උපසිරැසියට…
good job hasantha,,,,,,and paul walker, we mis u!
thama bluray nadda lokko
(x256 hd) coppy ewa kmp eke wada ne, vlc eke wada eth hirawenawa mokada karanne?
macho VLC eka kohomath aul bn
hey bro ada tamai mn byscop eken palaweni parata sub ekek download kare.api dannawa mewa karana eka lesi deyak nemei kiyala.
oyalage watina kaalaya shramaya godak ea wenuwn yodawanna wenawa.
itin me karana dewal tawa tawat diyunuwen hodin karaganna shakthiya lebewa.ettatama byscope netnm lankawe godak denek films balala iwarai.
all the best bro oyatat byscop team ekatat mage hada piri uttamacharaya.
Elaz Bro ! Good Work !!
thx macho watina wedak
බොහෝම ස්තුතියි!!!
patta saho
දැන් හරි මේක එනකම් තමයි බලන් හිටියේ….
ඕන් බාගත්තා
බොහෝම ස්තුතියි!!!
මචංලා මට උඹලගෙන් ලොකු හෙල්පක් ඕනෙ.මං මේ ලින්ක් එකේ විදියට ටොරන්ට් මගින් ෆයිල් එක බෑවා.ඒත් එක හරියට පුලේ වෙන්නේ නෑනෙ.ඕඩියෝ එක විතරයි ප්ලේ උනේ.විඩීයෝ නෑ.මොකද කරන්නේ ඒකට??
http://x265.ru/en/watch/
මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.
bluray eka nadda ayya
ane hasantha aiye….oyta puluwannam apita “see you again” song eke sinhala sub ekk denna…plz……an loku udauwak aiye…
kauru hari dannawada 6ch (5.1 channel) version ekata link ekak?
thanks guys!
suppeeeeeeeer
Thank you very much brother
machanla meke Mb aduma file eka download kara eke audio eka witarayne play wenne, mokakda danne case eka ne…. player 5ta witara dala beluwa eth ehemay
http://x265.ru/en/watch/
මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.
7 වෙනි එකත් සිංහලෙන් දුන්නට බොහොම ස්තුතියි
කතාව පට්ට…
හොදම කොපිය එනකන් ඉන්නවා…
අපේ කතා නායකයා ආයි එන්නේ නැහැනේ එකට ගොඩාක් දුකයි….
සබ් එකට ජය…
thanks buddy..
ජය වේවා……. සහෝ…..
ela…balagena hitiye saho
thanks
for sub………………………..
bohoma sthuthi upasirasiyata.jaya wewa !
hureeeeee… menna sub dila. thanx saho
ThankQuu Saho Sub akata….iwasillk ne balanakm…………miss u #Paul_Walker
MARU…! Thanks machan
boru yify site sight ekaka insurgent kiyala bluRAY copiyak thiyanwa eka banna EPA..eka spam.anika eka original yify site eka nemey..
ela bro thankxx…insurgent eketh bluray copiya awilla ekatath sub denna mathakkranna baiscope ekata
Thanks Bro…. ewasillak nethuwa hiiye..
Thanks Saho……. anakan balan Unne”’ Bohoma Pin sub akata
thanks saho sub ekata..
Enakan maga balaagena hitiye…
thanks aiye..
maru film eka nam patta thQ
Thanks wewa! meka enakan hitiye
සුපිරි වැඩක් සහෝ…. ස්කූකියි…
Mata kiyanna puluwanda torrent tracker la limit karala thiyanawada kiyala. neththan apita ona tharam tracker la demmehekifa kiyala…………
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. අනිවා බෑමක් තමා ඉතින්. ජය෴෴ 😛 😛
https://kat.cr/fast-and-furious-7-2015-1080p-hdrip-x264-ac3-jyk-t10626365.html
me copy 1ka hodai.deela thiyena Fast.and.Furious.7.2015.HC.HDRip.XViD.AC3-ETRG.srt sub 1ta match wenawa
elaaaaa…….Thanks bro.jaya wewa
ඔන්න හසෝ..
බලලම තමා මේ කම්න්ටුව දාන්නේ..
ෆිල්ම් එක නම් මැක්සා ඇක්ෂන් ටික…
ආපු ගමන් දුන්න නේද?
පෝල් නැති එක ගැන නම් ඇත්තටම දුකක් දැනෙනවා..
එහෙනම් තැන්ක්ස් සබ් එකට හොඳේ..
ජය වේවා!!
pattai thanks bro
elazz.thx hasantha bro.. 😀 jaya
පොඩි කොපිය ප්ලේ කලාම සද්දේ විතරනේ ඇහෙන්නේ 🙁
Niyamai niyamai.film hall akata gihilath baluwa danuth download karanawa.Sub walata bohoma stuti.. 😀
Enakm Maga balan hitapu sub ekak… Thank you very much….
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ! ජය වේවා!!!!!
මම බලාගෙන හිටියෙ එනකං …………..ස්තුතියි
thanks macho, mama filum aragena balanne nnathuwa hitiye
sub nathi nisa. uba nam ela kolle, ela ela
thankzzzzz bro…
thanks machan sub walata. niyama wedak.
Niyamai Bro………
Maga balagena hitiye tnxxxxxxx
Happa……enakan unne….bohama stuhthi saho…….
thanks very much
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
ela subata thanks eth yiffy copya nathuwa kohomada deiyane balane br awama sub update karana supiri film supiriyatama balanna one natham wadak na
නොබලා ඉන්න බැරි film එකක්… එනකන් මග බලන් හිටපු film එකක් සුබ් එකට ගොඩක් ස්තුති…..
සුප්පා සහො❕… මාත් මේ බලන් ඉදියේ උබලගේ මේ සබ බාගන්න තමයි… ඡය වේවා❕…
බලාගෙන හිටියේ මේක දෙනකම්.
හසන්ත අයියා දුන්නා නම් ආයෙ අහන්න දෙයක් නෑ .
සුපිරියටම සබ ඇති.
බ්ලූරේ එකක් එනකම්ම ඉන්නවා බලන්න .
බොහොම ස්තුතියි හසන්ත අයියා උපසිරැසියට !
ane raththarane meka danakam balan hitiye thnxx kollooooooooooooooooooooo gd luck
හම්ම්ම්මමේම්ම්…. බොහෝම ස්තූතියි මචං… සුප්පා.. මේක එනකම් තමයි බලාගෙන හිටියේ
ela machoo sub ekata
Thanks Bro..!!1
machan 1080p ekata sub enna kawada wage da ??? thanks
thanks bro
නියමයි හසන්ත අයියා….. 🙂
මේක එනකන් මග බලාගෙන හිටියෙ.
සබ් එකට බොහොම ස්තූතුයි….
ජය වේවා…!
සහෝ මම මේක දානකල් බලාගෙනමයි හිටියේ. මේ ෆිල්ම් එක නිසාම 40404 එකට සෙට් උනා.
Thanks,
මම ෆිල්ම් එක බාගන්නවෝ……..
මේක ඉක්මනට Blue Ray එක දක්වා Update කරන්න..!! උපසිරැසියට තුති..!!!!
ස්තුතියි සහෝ සිංහල සබට..
ඔන්න ගත්තා..
එනකල් බලන් ඉඳපු ෆිල්ම් එකක්..
ජයෙන් ජය..
Thanx mchn sub ekata.sub eka enna kalin baluwa.e unata aye balanna one hoda copy ekak awama.ekata sub eka denna amathaka karanna epa. jaya wewa
Thanks a lot !!!!!!
Great Work…!!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanks…
thanks saho, brrip ekath sub danna awa gaman 😀
Thanks
ඔන්න හසන්ත අයියෝ පරක්කු වුනා කමෙන්ට් එක්ක දාන්න කාරිය… 🙁
ඒකට සමාවෙන්න ඕනේ. ㊙
ආයේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිව්වොත් මම මේ ෆිල්ම් එකට මාර ලව්. ❤
මේක එනකං මග බලාගෙන ඉන්න පටන් ගත්තේ, 6 වෙනි ෆීල්ම් එක ඉවරවෙනකොටමයි. ☁
ඔන්න එහෙනං මම මේක ගත්තා සහෝ.
මට හොඳටම ශුවර් සබ් එක සුපිරියටම කරලා ඇති කියලා්…. ☀
ඔන්න එහෙනං මම කැපුනා… ෆීලුම බලන්නත් තියෙනවා නෙව. ✈
ආයු -බෝ -වේවා !!! ✌
MACHAN PLZ HELP………….!!!!!!!!!!!!!!!!!!!!!!
480MB copy eka play wen ne bn 🙁 Audio witharak yanawa video ne……… VLC eke UDNF kiyala error ekak enawa…………
matath ee massage eka awa 400mb eke 700 mb ekei..
http://x265.ru/en/watch/
මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.
Good Work Friend, Thanks!
Thank you…..
මන් හිතුව වගේම ඔයාම මේකට සබ් දුන්න කොහොම උනත් බීරිප් එනකන් ඉන්නව
සබට තුති
පෝල් ගැන තමයි දුක
thanx saho upasirasata
I don’t have friends…
I have family….
thanks for the sub bro….
unable to watch in 3D at theater. can’t wait for BRRIP
අද එයි, හෙට එයි කියලා මග බල බල හිටපු film එකක්. බොහෝම ස්තූතී සහෝ…. ජයෙන් ජය වේවා….
thanks saho me film eke sub eka enakan balagena hitiye
thanks..
thnks bro…………………..kiwala wadk na
තව ටිකක් ඉවසා වදාරා
bluray කොපියත් සමඟම මෙක බලමු…..:-)
thnks bro,jaya sriiiiiiiiiiiiiiiiiiiiiiiiiii
wow pudumai sub eka mechchara ikmanata dei kiyala hithuwe na, ela kiri kollek ne.
thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx saho
supere aaa..saba gaththa
Thanks
maru…..sub ekata thankzzzz lot of .. 🙂 🙂 niyama film eka…anthimata adenawa..
thanks sahooo denako hitiye patta
thanks mcn
HD dunnata kamak naa. BrRip apu gaman sub aye oniiiiii. Thanks. Ancient Aliens subtitles dennooo….
ellllla…..oyalage web site eka nawaththanda epoooo….meka enakam balllagenama hitiyee
සබ් එකට බොහොම ස්තුතියි සහො 😀 😀 ජය
මේකට තිබුණ ආසාවටම කලින්ම cam copy බාගෙන බැලුවා. ඒත් baiscope sub නැතුව බැලුවා කියන්නේ පැණි නැතුව කිරි කෑව වගේ… thanks සහෝදරයා sub වලට. තවත් මීට වඩා හොදට, ලස්සනට ඉස්සරහට යන්න ඔයාට පුළුවන් කියල අපි දන්නවා. තවත් පට්ටම ෆිල්ම් 1 කට sub 1ක් ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා bro… Good luck..!
කාලෙකට පස්සේ චිත්‍රපට ශාලාවකට ගියා මේ චිත්‍රපටය බලන්න. පාඩුවක් නම් වුනේ නැහැ. ඒත් ඉතින් තව සැරයක් බලන්නම එපැයි අපේ හසා මාමගේ සබත් එක්ක. එහෙනම් බොහොම ස්තූතියි කිව්වා හොඳේ උපසිරැසියට. පෝල් අයියගේ උපහාර ගීතය නම් බොක්කටම වැදුනා. අටකුත් එනවලු නේ.. එල එලස්.. පෝල් නැතුව නම් ගතියක් නැති වෙයි. බ්ලූ රේ ආවම බලමු එහෙනම් සබත් එක්කම. ජයම වේවා..! එලස්ස්ස්…
Niyamai Bro………
Maga balagena hitiye……..
thanks for the sub Mchn…. bt 700mb hd rip eka open wenne vlc eken witharai… ekata sub add kalama pennanne ###### ne.. ?? Mokakda awula… sihalen pennana widiyata hada ganne kohomada.. font awulkda ?
please help mchn..
BR අාවාම බලනවා. සබට තුති.
superb…
waiting for 1080p br
thanks hasaa………………
මෙච්චර ඉක්මනට දෙඉ කියල නම් හිතුවෙ නැ සහො නියමයි එලකිරි…………….
මොනව උනත් ලන්කවෙ අපිට තියෙන එකම පිහිට තමා මේ වෙබ් එක…..
700mb copy eka nan patta.Baluwata passe thama commentuwa danne.Thanx aiye 🙂
Thank you very much hasantha saho…elz gindara film ekk ne dila thiyenne….danma banawooo…:-)
Hamme ithin ochchara kal sub bawa mama hithuwa comment ekak danna hodama welawa meka kiyalaaa. Meka enakan balagen inne April 2 idan thanks for the sub… Avengers ekath ikmanata demu. 265 eka balanna puluwanda on eka.
thanks ayya..
thanks you bro
machnla me copy 1tat sub 1k aulak nadda danna kauru hari inwada?
http://extratorrent.cc/torrent/4185208/Fast+and+Furious+7+2015+1080p+HDRip+x264+AC3-JYK.html
ela aa thanks machn sub akata
elama thama mchn thnks sub ekata (y)
හප්පේ.. කෝම ස්තූති කොරන්නද මන්දා. මෙන්න ඇඟිලි ගැන ගැන උන්නු චිත්‍රපටිය හොරාම දීලා…
නියමයි…… 😀
පෝල් වෝකර්ගෙ නැතිවීමත් එක්කලා 7 සෑහෙන ජනප්‍රියත්වයට පත් වුණා නෙව…
හුටාර් කියලා ඔන්න දැන් බෑමක් තමයි…..
හප්පේ.. කෝම ස්තූති කොරන්නද මන්දා. මෙන්න ඇඟිලි ගැන ගැන උන්නු චිත්‍රපටිය හොරාම දීලා…
නියමයි…… 😀
පෝල් වෝකර්ගෙ නැතිවීමත් එක්කලා 7 සෑහෙන ජනප්‍රියත්වයට පත් වුණා නෙව…
හුරේ කියලා ඔන්න දැන් බෑමක්…..
අම්මෝ නියමයි හසන්ත සහෝ.
මේකට සබ් එක දෙනකම්මයි හිටියේ.
අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය වේවා.
ජය වේවා… හුරේ…
බොහොම ස්තූතියි සහෝ sub එකට …..
බොහොම ස්තූතියි… හසන්ත අයියේ sub එක දුන්නට
මේක එනකම්මයි බලාගෙන හිටියේ.. ජය වේවා…..!
එල
thanks !!!!!!! 😀
අනේ සහෝ කෝම ස්තූති කොරන්ටද?
බලාගෙන හිටියේ මේක දෙනකම්ම තමා…
සයිට් එකට ගොඩවුණු ගමන් මංමේ දැක්කෙ හීනයක්වත්ද?
අනිවා බානවෝ!!!
ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි…………හසන්ත සහෝ…
ජය වේවා…
kawada deido kyla balan hitapu 1k…..menna banawooooo…subata thanks HASANTHA Aiye….digatama sub denn…jayen jaya……………
යේ හුරේ මෙන්න සබ දීලා ..
බොහොම තුති හසන්ත සහෝ … මේක එනකම් මග බලාන උන්නේ …
ඔබට ජය ..
thanxss`aiyaaaaaa…….
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
thanks bro!mekata sub eka enakanmai unne.jayawewa!
I feel like the sky is falling down
Arn’t nobody here to play around
push it to the edge, i won’t back down
cz its time to go hard or go home
One way up, no way out
give it all, all for the family
we stay up, no bail out
give it all, all for the family!!
බොහොම ස්තූත්යි සබ් එකට. හොල් එකෙන් බලපු නිසා BR එක අවහම බලන්නම්!
ela ekak saho ela ekak….
thank you bro
🙁 iwasan idala idala eeye baluwa. awlak naha aayeth baluwata paadu naha 😉 thank you jaya weewa !!!
Thanx a lot… Br eka ena dawasak dannawada ??
Thanks…………………………………… Thanks
ස්තුතියි හසන්ත අයියා! එලස්ස් වේවා!
සුපිරි පහාර සුපිරි කොපියකින්ම බලනවා!
ජය වෙවා..
patta….mama masa ganak balan hitiya sub 1k denakan….ela machoo….jaya wewa..hamotama…budusaranai
හුගක් කොමෙන්ට්ස් ගන්න හසා උඹ පට්ට ඒවා විතරක් කරනවා නේ…………….
කමක් නැ එල ස්තුති…………
thanx macho
thanks sahooo.godak kal balan hitiya meka enakan.avengers ekath ikmanata denna…sub ekata thanks
මදෑ කමෙන්ට් එකක් දාන්න කියල ආව 😛 මෙච්චර ඉක්මනට කමෙන්ට් 70ත් පැන්නුවද ???
වැඩේ නං නියමයි හසන්ත අයියේ 😀 Brrip එක ආවහමත් මේ වගේම ඉක්මනට update කරන්න (y)
බොහොම ස්තුතියි සබ් එකට කොල්ලො. මේක දෙනකන් බලාගෙන හිටියෙ..
බොහොම ස්තුතියි සබ් එකට කොල්ලො. මේක දෙනකන් බලාගෙන හිටියෙ.
සබට තුති හසන්ත සහෝ !!!!!
niyama sub1ka…. ela.. thnx
තෑන්ක්ස් හසන්ත අයියා . කැම් කොපි එක හම්බ උනත් බැලුවෙ නෑ. බයිස්කෝප් දානකල්ම හිටියා අමාරුවෙන් ඉවසගෙන.
good luck bro…
patta thx wewa……elzzzz
thanks saho…..
බොහෝම ස්තූතියි උපසිරැසියට…
මේක එනකම් හිටියෙ බලන්න
ඔබට ජය… 😀
thanks brother…
patta pahara mcn…elzzzzzzzzzzzz…!!!!!!!!!!!!1
බොහොම ස්තුතිය බලන්න ඕනේ Blu-Ray ආවම තමා ඉතින්.අනිවා ඉතින් යාවත්කාලින කරනවා කීලා දන්නවා……………………….
බොහොම ස්තුතියි
thans bro. meka enakan balan hitiye.
Thank uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmma
අප්පේ මේ දීලා තියෙන්නේ..
හසා අයියාමනේ මේකත් දීල තියෙන්නේ
ඔන්න එහෙනම් මාත් හෙමිහිට ගන්නවා 😀
බොහොම ස්තුතියි උපසිරසියට 😀
සබ් කොරන්න වෙලාවක් නැතෙයි කිය කියා නේද හිටියේ… 😉
කොහොමහරි මේකට නම් වෙලාව හදාගෙන තියෙනවා.. 😛
ජය වේවා…! 😛 😛 😛
Thanks for the torrent..
thnx saho 😀
mchn ummmmmmmmmmmmmm ma………enakan balan hitiye kollo thnk uuuuuuuuuuuuuuuuuuuuuuuu vry vry mch………….
hasantha aiya dunna kiyane sub eka gana katha karanna deyak na…niyamai…..bohoma thanx sub eka ikmaninma dunnata
හම්මේ හසන්ත අයියේ ඔය දුන්නේ නියම වැඩක්.ආයේ සුප්පා. ඔයාට නැති ඉවසීම මටත් නැති උනා.ඒ මොකද තියෙන අමාරුවට මාත් මේක හෝල් එකේ දෙපාරක් බැලුවා.ආයේ බලන්න ඕනේ Blu-Ray ආවම තමා ඉතින්.අනිවා ඉතින් යාවත්කාලින කරනවා කීලා දන්නවා.
සබට තැන්ක්ස්…
තවත් සබ් දෙමු.ජය.!!
Thank you very much…. go ahead…………………….
patta patta tnx wewaaaaaaaaaa onna bawa
බෝම පිං :*
elaz
niyami hasantha aiyya
Thanks saho… Eknakan balan hitiye…
thn Q 🙂
thanx machan
නියමයි නියමයි බලන් හිටපු ෆිලුම මෙන්න දාලා…..
හුරේ…
තැන්ක්ස් සහෝ උපසිරසි ඉක්මනටම දුන්නට..
ජය වේවා… 🙂 🙂 🙂
thanx bro
ගින්දර …………….
මට නම් ගොඩක් සතුටු වෙන්න කරණාවකුයි ගොඩක් දුක් වෙන්න කරණාවකුයි කාරණා දෙකක් තියෙනවා.සතුටු වෙන්න කාරණය තමයි චිත්‍රපටය පට්ටයි කියල අහන්න ලැබීම.දුක් වෙන්න හේතුව ඔයාල දන්නව නේ.එයා අපහු අපිට දකින්න ලැබෙන්නේ නෑ.මේ තාම අන්තිම එක.හැමදාමත් වගේ bluray එක එනකම් ඉන්නවා.අනික මේ වගේ පත යොධයෙක් HD තියා Web DL වත් බලන්න මට හිත දෙන්නේ නෑ.
බොහොම හොද වැඩක්. bluray ආවම හසා අයියට අමුතුවෙන් කියන්න ඕන නෑ update කරන්න.බොහොම පින්!ජයෙන් ජය පතමි!
ගොඩක් සතුටු වෙන්න කරණාවකුයි ගොඩක් සතුටු වෙන්න කරණාවකුයි කාරණා දෙකක් තියෙනවා.සතුටු වෙන්න කාරණය තමයි චිත්‍රපටයේ ගොඩක් හොදයි කියල අහන්න ලැබීම.දුක් වෙන්න හේතුව ඔයාල දන්නව නේ.එයා අපහු අපිට දකින්න ලැබෙන්නේ නෑ.මේ තාම අන්තිම එක.හැමදාමත් වගේ bluray එක එනකම් ඉන්නවා.අනික මේ වගේ පත යොධයෙක් HD තියා Web DL වත් බලන්න මට හිත දෙන්නේ නෑ.
බොහොම හොද වැඩක්. bluray ආවම හසා අයියට අමුතුවෙන් කියන්න ඕන නෑ update කරන්න.බොහොම පින්!ජයෙන් ජය පතමි!
මේ ෆිල්ම් ට්කටත් සබ් දෙන්න සලක බලන්නකෝ………….
Poker Night (2014), Redirected (2014), The Atticus Institute (2015), The Taking of Deborah Logan (2014)
thnx machn….
thnx a lot bro..
thn x mcn. ela ela 😀 😀
Thanks.
බොහොම ස්තුතියි හසා. 8ත් කරමු නේ? 😀
සුපිරි සුපිරි ආ..
බීආර් ආපු සැනින් බාමි
ඉවසීමක් නෑ අප්පා..
ඉක්මනට එයි නේ
සබට තුති
ජය
ගොඩක් ස්තුතියි !
ජය වේවා………………
Thanks. ela ela…..
ammo thanks kollane… meka enakal balan hitiye.. godak thanks..
thanks
Niyamai Saho Thankz….
Cheerzzzzz…
හම්මේ…
උම්මා……… හසා අයියේ… 😀
අඩේ මේක එනකම් බලාගෙන නොවැ උන්නේ…
හැබැයි ඉතින් මම නම් Br එනකම් ඉන්න බව අයියා දන්නවා නොවැ… 😀
පෝල් වෝකර් සිනමාවෙන් සමුගත්තට අයියා නම් දැන්මම සබ් කලාවෙන් අයින්වෙන එකක් නෑ කියලා හිතනවා… :/
එදා අයියා කියපු කතාව නිසයි එහෙම කිවුවේ… :/
සබ් එක හදන්නත් ලොකු කට්ටක් කෑවා කියලා ආරංචියි 😀
එහෙනම් සබට තුති වේවා…!!!
Br ආවම අනිවා බානවා…
ජය වේවා…!!!
හම්මේ මේ දීලා තියෙන්නේ,ඇඟිලි ගැන ගැන උන්නේ
හොඳ කොපියක් එනකම් ඔන්න මමත් ගන්නවා සබට බොහොම තුති හසන්ත මාමේ
ජය වේවා!! 😛 😛
Ela machan.. meka denakan balagena hitiye.. Thankssss 😀
නියමයි මචං…
Ela, meka enakalmai hitiye, thanx. Copya quality thyanawa neda?
Mekata sub denakan thamai balan idiye..
Thanx machan sub ekata..
ගොඩක් වටිනවා…
ජයවේවා…
patta machan ela thanks
thank you meka denakan iwasillak naethiwa hitiye
sub ekata thanx aaaaaaaaaaaaaaa
හම්මියෝ හසාගෙන්ම 7ටත් සබ දීලනේ….
බලන්න ආසාවෙන් මග බලන් ඉන්නේ මේ ෆිල්ම් එකනම්……
හැබැයි brrip එක එනකල්ම ඉන්නවා….
උපසිරැසියට තුති……
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය ..
දෙනකන් බලාගෙන හිටියෙ.thnx අයියේ.
බොහොම ස්තුතියි…
sub ekata sthuthiy Saho… elama
Thank You 🙂
!!..Jaya Weva..!!
thankzzzz………….subb danakan balan hitiye…….
supiri enakan iwasillak nethuwa hitapu film ekak thankxxxxxxxxxxxxxxxxxxxx
උණු කැවුම් වගේ සබ් එක යන්නේ.සැහෙන අමාරුවෙන් බලාගෙන හිටියේ සබ් එක එනකම්.උරේ…..බොහොම ස්තුති හසන්ත සහෝ…ජය වේවා… 🙂
බොහොම ස්තුතියි : )
Thanksssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ela bn api baluwa bn godk dawas meke hoda print ekak sinhala ekkA ayet blnne br awama tama elaaaa
නියමයි නියමයි බලන් හිටපු ෆිලුම මෙන්න දාලා…..
හුරේ…
තැන්ක්ස් සහෝ උපසිරසි ඉක්මනටම දුන්නට..
ජය වේවා… 🙂 🙂 🙂
thanks for Sub
a ban meka hindi voice da ban tinnay, hindi move kila tinawa ekae ahannay ban
Ela Mcn…
thanks for sub
ela ela machan.
ela ela balagena hitiye enakamma onna gatta
ade ela mcn. thanks sub ekata!
Ela ela.machan.
Meka original ekak nemei neda camera copy ekakda?
ela bn patta pahara
එල 1ක් සහෝ සුපිරියි……
Suppa… meka denakamma bagena hitiya. oya supirima buwek…..
බොහොම ස්තූතියි සහෝ….
බලාගෙන හිටියේ කවදා මේක දේවිද කියලා….
පෝල් වෝකර් වෙනුවෙන් ඔහුගේ සහෝදරයා ඔහුගේ චරිතයට
කොච්චර සාධාරණයක් ඉටු කළාද කියලා බලමුකෝ එහෙනම්…
ඒත් 8 වෙනි එක පෝල් වෝකර් නැතුව කොහොම බලන්නද අප්පා…
උපසිරැසියට ස්තූතියි සහෝ…
ජය!!!
thnkss a lot brooo..sub denkan hitiyeee..elzzzzzz..
THANK YOUUU
hasantha oya ela kollekne maxxa
thanx machan..
patta macho.meka iye dala tibba copya ela ela
මෙන්න තවත් සුපිරි කොපියක්.
https://kickass.to/furious-7-seven-2015-720p-hdrip-x265-hevc-700mb-shaanig-t10627420.html
mcn me copy ekta sub eka set wenwda?
thanks machan……..
Meka play wenne bn kmp t weda ne vlc t weda ne.. 🙁
@ BHG
update your VLC or KM player because Old versions does not support to HEVC file formats
Hail Baiscope! 🙂 Hail F7 ” I have No Friends I got My Family ” 😉
ජය වේවා… හුරේ…
Ela wadak sahoooo…. ikmanatama sub deelane…
Eth thawama Brrip yifi eka deela nathi nisa balanna hithenneth na.
Yifi copy eka awama ekatath sub denna amathaka karanna epa hodada
මේක එනකම් කොච්ච්ර කල් බලන් හිටියද, එත් තවත් බලන් ඉන්න වෙනවා BR එනකම්.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
Thnxks brooo. hall eknuth baluwa. eth oyala dena sub eken wage hodata therenne na. eka hinda ayeth balanawa . Thnxs again.
එය දිගු දිනයක් වුවා ඔබ නැතිව මා මිතුර…
මම ඒ සියල්ලක්ම ඔබහට පවසන්නම් නැවත අප හමුවූ පසු…
අප දැන් දිගු ගමනක් පැමිණියා අප ඇරඹු තැන පටන්…
මම ඒ සියල්ලක් ගැනම ඔබහට පවසන්නම් නැවත අප හමුවූ පසු…
ඔබ නැවත හමු වූ පසු…
It’s been a long day without you, my friend
And I’ll tell you all about it when I see you again
We’ve come a long way from where we began
Oh, I’ll tell you all about it when I see you again
When I see you again
Damn, who knew?
All the planes we flew
Good things we’ve been through
That I’ll be standing right here talking to you
‘Bout another path
I know we loved to hit the road and laugh
But something told me that it wouldn’t last
Had to switch up
Look at things different, see the bigger picture
Those were the days
Hard work forever pays
Now I see you win the better place
Uh
How can we not talk about family when family’s all that we got?
Everything I went through you were standing there by my side
And now you gon’ be with me for the last ride
It’s been a long day without you, my friend
And I’ll tell you all about it when I see you again
We’ve come a long way from where we began
Oh, I’ll tell you all about it when I’ll see you again
When I’ll see you again
Aah oh, aah oh
Wooooh-oh-oh-oh-oh-oh
First you both go out your way
And the vibe is feeling strong
And what’s small turn to a friendship
A friendship turn to a bond
And that bond will never be broken
The love will never get lost
And when brotherhood come first
Then the line will never be crossed
Established it on our own
When that line had to be drawn
And that line is what we reach
So remember me when I’m gone
How can we not talk about family when family’s all that we got?
Everything I went through you were standing there by my side
And now you gon’ be with me for the last ride
So let the light guide your way, yeah
Hold every memory as you go
And every road you take, will always lead you home, ooh ooo oh
It’s been a long day without you, my friend
And I’ll tell you all about it when I see you again
We’ve come a long way from where we began
Oh, I’ll tell you all about it when I see you again
When I see you again
When I see you again
See you again
When I see you again….
R.I.P
Paul Walker
We all miss you!!!