Gaganam (2011) Sinhala Subtitles | ගුවන් යානා කොල්ලය..[සිංහල උපසිරැසි සමඟ]
ලෝකයේ ඇති ප්‍රවාහන මාධ්‍ය අතරින් ලොව වඩාත්ම ආරක්ෂාකාරීම සහ කඩිනම්ම ප්‍රවාහන මාධ්‍යක් තමයි ගුවන් යානා කියන්නෙ. අද ලෝකයේ ගුවන් යානා ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇති වෙලා තියනව. යානයේ ගමන් ගන්නා සිය ගණනක් මගීන්ගේ ජීවිත රැඳිල තියෙන්නෙ ගුවන් නියමුවන් සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය අතේ. ඒ නිසා ඔවුන්ගේ සේවය ඔවුන් අකුරටම ඉටු කිරීමට වග බලා ගන්නවා. කොච්චරම ආරක්ෂිත වුනත් එක සුළු වරදකින් මිනිසුන් සිය ගානකගෙ ජීවිත අවදානමකට ලක් වෙන්න පුලුවන්.. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවෙ ගුවන් යානා කොල්ලයකට (ප්ලේන් හයිජැක් එකක්) මුහුණ පා සිටින මිනිසුන් පිරිසක් රැගත් යානයක් වටා ගෙතුනු කතාවක් තියන ලස්සන තෙලුඟු චිත්‍රපටයක්.
මෙන්න මේකයි කෙටියෙන් කතාව. 5 දෙනෙකුගෙන් යුත් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් චෙන්නායි සිට දිල්ලි බලා යාමට පිටත් වූ ගුවන් යානයක් පැහැරගැනීමට ලක් කරනව. මේ අතරේ ගුවන් නියමුවන් සහ ත්‍රස්තවාදීන් අතර ඇති වන ගැටුමකදී සිදුවන වෙඩි තැබීමක් නිසා යානයේ පාලන පුවරුවට හානි සිදුවීම නිසා, යානය ලඟම ඇති ගුවන් තොටුපලට ගොඩබැස්වීමට සිදු වනවා. කොහොම හරි මේ ත්‍රස්තවාදීන් මෙහි සිටින සියයකට ආසන්න මගීන් ප්‍රමාණයක් ප්‍රාණ ඇපයට තබා ගන්නවා. මෙයාලගෙ අරමුණ වෙන්නෙ තමන්ගෙ කණ්ඩායමේ නායකයා වන යූසෆ් ඛාන්ව නිදහස් කර ගැනීම. නැත්තම් තමන් ලඟ ඇති බෝම්බය පුපුරවා හැරල මුලූ යානයම විනාශ කරන බවට තර්ජනය කරනව. ලඟ ලඟම ඡන්දෙකුත් එන නිසා මිනිස්සුන්ට කරදරයක් වුනොත් ඒක තමන්ට බලපායි කියල ඉන්දියානු රජය යූසෆ් ඛාන්ව නිදහස් කරන්න තීරණය කරනව. නමුත් මේකට රවී කියන හමුදා මේජර්වරයා විරුද්ධයි. එයා කමාන්ඩෝ මෙහෙයුමක් දියත් කරන්න රජයෙන් අවසර ඉල්ලනව. මොකද හමුදාව මේ ත්‍රස්තවාදියාව අල්ලගෙන තියෙන්නෙ විශාල කැපවීමක් කරල.. කොහොම හරි යූසෆ් ඛාන්ව නිදහස් කරන්න සියල්ල සූදානම්. ඊලඟට මාර වැඩේ වෙන්නෙ. යූසෆ් ඛාන්ව නිදහස් කරන්න ගේන අතරමගදි හදිසි අනතුරකින් ඔහු මිය යනව. මේ බව ත්‍රස්තවාදීන් දැන ගත්තොත් ඒ මොහොතෙම යානය පුපුරවා හරිනව..
මීලඟට මොනවයින් මොනව වෙයිද.. දැන් ඉන්දියානු රජය හොඳටම අසරණ වෙලා.. යානය පැහැරගැනීමට අවශ්‍ය බෝම්බ, තුවක්කු වැනි අවි ආයුධ කොහොමද මේ යානය ඇතුලට ආවෙ? යූසෆ් ඛාන් මියගිය බව අනිත් ත්‍රස්තවාදීන් දැන ගනියිද? මේජර් රවී ඊලඟට මොන වගේ උපක්‍රමයක් ක්‍රියාත්මක කරයිද? මේ වගේ තවත් බොහෝමයක් සිදුවීම් ඇතුලත් කුතුහලයෙන් සපිරි චිත්‍රපටයක් තමයි මේක.
Akkineni Nagarjuna (මේජර් රවී), Prakash Raj, Poonam Kaur, Poonam Kaur වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් මේ සඳහා රංගනයෙන් දායක වී ඇති අතර මෙය Radha Mohanගේ අධ්‍යක්ෂණයක්. එහෙනම් හැමෝම චිත්‍රපටය රස විඳින්න. මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BDRip පිටපත් සඳහා අදාළ වේ.
3061 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2011-11-30
Niyamai, Meka Hoya hoya Hitiye. Thanks,
ane godak pin. niyamai oyala
දිදුල මලයො ස්තූතියි.මේක තාම බැලුවේ නෑ.
පට්ට ෆිල්ම් එකක් වගේ.. බොහොම තුති සහෝ උපසිරසියට, ජය!
මේක ලඟදි ටීවී එකේ දුන්නා.. පට්ට ෆිල්ම් එකක්. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!!
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි දිදුල සහෝ,නියම කතාවක් වගේ .මගෙන් පොඩි ඉල්ලීමක් තියෙනවා පුලුවන්නම් කරන්න.මට කාලයක් නැති නිසයි ඔයාට පුලුවන්ද අහන්නේ? පුලුවන්නම් මෙන්න මේකට සබ් දෙන්න
Journey To the Center of the Earth [2008]මේකේ 2නම් අඩවියේ දීලා තියෙනවා.මේක දෙන්න පුලුවන්නම් ලොකු අඩුවක් සම්පුර්ණ වෙනවා වගේම මූවි කලෙක්සන් එකටත් දාන්න පුළුවන්.කල්පනා කර බලන්න සහෝ,ජයවේවා.
happy new year didula
onna demma banna…
bohoma stuti saho.. .
jaya !
ela ela onna baanna demma…thx didula
pattai…!! thnq ..:)
නියමයි වගේ යාළු! ඔයාටත් යම් සම්බන්ධයක් මෙහෙම කතාවකට තියෙන හින්දා මේක තෝරා ගැනීමනම් කොහොමත් පුදුමයක් නෑ. එහෙනම් බොහොම තුති! ජය!
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මැක්සා ෆිල්ම් එක.
bohoma pin
ela 😀
ජයම වේවා හොදේ දිගටම සබ් දෙන්න
ජය වේවා කොල්ලෝ පට්ට පට්ට
එල එල කොල්ලෝ…
සිංහල සබට බොහොම තුති කොල්ලෝ.. 🙂
elakiri
loweth na patta
ජයම වේවා ! Thanks !!!!
නියමයි සහෝ ජයම වේවා!!!!
supiri 😀
පට්ට පහරක් වගේ
මේක දුන්නට තෑන්ක්ස්
සහෝ ඔබට ජය……..
එල මචං
නියම පහරක් වගේ අනිවා බලන්න ඕනේ …. තැන්ක්ස්
ඔන්න මමත් බාන්න දැම්මා. ස්තුතියි සබ්එකට…
thnxxx elazzzzz
ස්තුතිය දිදුලේ ඕං බානවා එහෙනම්
ජය වේවා!
ලොවෙත් සුපිරි මචං
niyamai bana balanna asawen hetiya..
jaya 😀
ජය වේවා!!! සහෝට නියමයි
maxxxa machan supiri
Thanks
එලස්.. ඔන්‍න බාන්න දැම්ම
jaya wewa!!!!!
wow,,, maru 😀
thnxxxxxxxxxxxxx
ලොවෙත් නෑ 🙂
සුපිරි 🙂
නියමයි….. සහෝ තවත් ෆිල්ම් වලට සබ් දෙන්න.. ජය
ලොවෙත් නෑ මචං පට්ට
දෙක දෙක ඔන්න බානවො
patta patta machan