Game of Death (2010) | ගලවා ගැනීම
මේ නමින් බෲස් ලී රඟපාන චිත්‍රපටය ගොඩක් අය බලලා ඇතිනේ. ඒත් මේ ඒකනම් නෙවෙයි. මේ ලඟදි නිකුත් වුනු චිත්‍රපටියක්. හැබැයි කියන්න ඕනා මට නම් මේ චිත්‍රපටය වැඩියෙම අල්ලලා ගියේ නෑ. ඒත් සමහර විට හැමෝටම එහෙම වෙන එකක් නම් නැහැ. ඇක්ෂන් වලට විතරක්ම කැමති අයට නම් මේක අල්ලලා යාවි.
CIA රහස් නියෝජිතවරයෙක් වෙන මාකස් ව ඩිට්‍රොයිට් වලට යවනවා අවි ජාවාරම් කරුවෙකුව හා ඔහුට මුදල් සපයන ප්‍රධානියාව අල්ලා ගැනීමට. මාකස් අවි ජාවාරම් කරුවාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විදියට තමා ඉන්නෙ. මේ ගණුදෙනුව කරන්න යන අතර තුර අල්ලා ගැනීම තමා අපේක්ෂාව වෙන්නෙ. ඒත් රහසේ මොවුන්ට ආරක්ෂාව සපයමින් අවස්ථාව එනතෙක් බලාසිටිය යුතු අනිකුත් CIA නොයෝජිතයින් හට තියෙන්නෙ වෙනම අදහසක්. ඒ තමා අල්ලාගත යුතු සියළු දෙනාවම මරා දමා විශාල අගයකින් යුතු මුදල් ප්‍රමාණය රැගෙන පලා යෑම.
ඒත් මාකස් ඒ බව නොදැන සිටින නිසා ඔහු කෙසේ හෝ අනිකුත් ඝාතකයින්ගෙන් මිදී රෝහල වෙතට යන්න සමත් වෙනවා. එතැන් සිට කට්ටියම දඩයම් කිරීම ආරම්භ කරනවා. බාලම බලන්නකෝ ඔයාලට අල්ලලා යයිද කියලා 🙂
ලිපිය – රොයිලි ප්‍රනාන්දු
down karna bena
tharaha nethuwa meke sub aeka thiyena kenek denawada
sinhala sub nane me film eke sinhala sub tiyana link ekak ewappako danna kiyana kenek innawanam me link ekata
(www.facebook.com/charuka4u)
සිංහල සබ් නෑනේ මචෝ
බලන්න film එකක් නැතුව fedup වෙලා හිටියෙ.Thnx………,
ela ela…………………
අල්ලලා යන එකක් නෑ කිව්වහම බාන්න හිතෙන්නෙත් නැති වෙනවනේ…… 🙁
හොඳයි නරකම නැහැ.
thanks රොයිලි bro onna ehenam damma…
mamath baluwa meka..eth echcharama allala giye na..kathawa tikak boring wage..fights nam hodai 😀
tanks macho…………..
ela saho onna mna baluwa patta film eka saho maxa .wadak ela .balapu nathi aya aniwa balanna maxa film ekaka.:P
maxxa
🙂 hodai
🙁 tikai
meka koranna bariyo,onna ehenam balama balanawoooo.
Iye ma bala Iwara Una Vitharai..
Den Balanakota Menna Dala.
Balalama Kiyannam ko
Jaya Wewa…
thnx bro……
downloading……
ස්තූතියි රොයිලියි සහෝ…
මට ආරංචි විදියට නම් වෙස්ලි ස්නයිප්ස් දැන් ඉන්නෙ හිරේ. මොකද මෑන්ස් ආදායම් බදු ගෙවල නෑලුනෙ මෙච්චර කාලෙකට 😀
මොනවා නැතත් සිංහල සබ් තියෙනවානේ. ඒ ඇති. ස්තූතියි රොයිලි
මචන් බොහොම ස්තුති ……………….
mare maru action nam mama banawa
mokada fighting nathuwa medawas wala wepa wela inne
mama kiwwe wesley snipes
muu dan 10yrs walata hire gihin inne.
income tax vancha karaata.
thankz 😀
අප්පා මරු….මොනා නැතත් ඇක්ෂන් නම් ගොඩ…මගෙත් ආසම නලුවෙක්…ඉස්තූතියි සහෝ……
onna apith banawa
balala comment ekak dannam.
thank
me wage ewa dammama baganne nathuwa kohomada.. Onna ehenam apith gannawa.. Thank u saho.. Maxaaa..
maxxa film ekk wage balama balamu. thanks saho
මොනවද ඉතින්, Wesley Snipes ඉන්නව නම්. කථා දෙකක් නැහැ ඔන්න බානවා. මේ වගේ බයිස්කෝප් වලට තමයි සිංහල උප සිරැසි දාන්න ඕනේ.
fillm හොදයි කියලා හිතනවා බලමුකෝ.thnxxxxxxxx 😎
🙁
elada danne ne affaaaaaaa
roili saho ko saw nd resident evil films danne nadda ah.dan kochara kalda awith.hmmmmmmmmm ?
onna math banawa ada man 3 elakiri.
Thanx. ele ela
Im the First
onna saho adath man 1st.ela onna baganna damma saho .thawath aluthen apu films danwanam godak hodai ela wadakk saho.