කට්ට්යටම මතක ඇතිනේ බයිස්කෝප් අලුත්ම වෙනසක් එක්ක පටන් ගත්තු රූපවාහිනි කථා මාලව. ඒකේ පලවෙනි අදියරේ අටවෙනි කොටස තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. මන් හිතනවා කලින් කොටස් නොබලපු අයට මෙතනින් පරණ කථා බලලම හිටියොත් මේ කොටස හොඳට රසවිදින්න පුළුවන් වෙයි කියලා. මතක ඇතිනේ ගියපාර කථාව ඉවරවෙන්නේ Petyr Baelish විසින් රජ…

කට්ට්යටම මතක ඇතිනේ බයිස්කෝප් අලුත්ම වෙනසක් එක්ක පටන් ගත්තු රූපවාහිනි කථා මාලව. ඒකේ පලවෙනි අදියරේ අටවෙනි කොටස තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. මන් හිතනවා කලින් කොටස් නොබලපු අයට මෙතනින් පරණ කථා බලලම හිටියොත් මේ කොටස හොඳට රසවිදින්න පුළුවන් වෙයි කියලා. මතක ඇතිනේ ගියපාර කථාව ඉවරවෙන්නේ Petyr Baelish විසින් රජුගේ දෙවනියා වන Eddard Starkව Joffrey රජු ඉදිරියේ පාවා දීමෙන් බව කියලා……
මේ සිදුවීම නිසා අළුයට ගිණි පුපුරු මෙන් තිබ්බ රජුගේ දෙවනියා හා රැජින අතර තිබ්බ විරසකය එලියට ඇවිත් Kings landingවල මාලිගාවේ සිටින සියළු උතුරු වැසියන්ට පක්ෂපාති සියළු දෙනාවමLannister වරුන්ගේ සෙබළු විසින් මරා දමනවා. නමුත් වාසනාවකට වගේ Arya Stark කුමරිය ඇයගේ සටන් උපදේශකත් එක්ක සිටිය නිසා ඔහු විසින් තමන්ගේ ජීවිතය පුජා කර Arya Stark කුමරිය බේරා යවනවා. මේ අතර උතුරු දේශ සිමාවේ ප්‍රාකාරය අසල Castle Black හිදී ස්වේත අවිදින්නේක්ගේ ප්‍රහාරයකයට ලක් වෙන්න Jon Snow හට සිදු වෙනවා. ඔහු එයින් බේරුනත් බිහිසුණු අනාගතයක පෙර නිමිති එම සිදුවීමෙන් පෙන්නුම් කරනවා . නැගෙනහිර දේශයේ සිදුවන සටනකුත් ඔබට මේ කොටසින් දැක ගන්න පුලුවන් වෙයි. මෙය වෙන්නේ Khal Drogo රජු හා ඔහුගේ ගෝලයෙක් වන Mago අතරයි. ඒ පැත්තේ එසේ වන විට බටහිර දේශයේ Lannister වරුන් හා උතුරු සේනාව සටනට කඳවුරු බැද සිටිනවා.
අත්අඩංගුවට ගත් Eddard Stark ට කුමක් වෙයිද? Khal Drogo ට මුණ දීමට වෙන සටනින් ජයගන්නේ කවුරුන්ද ? ස්වේත ඇවිදින්නන් කෙලසද Castle Black බලකොටුවට ආවේ? මෙන්න මේවට උත්තර තමා අද කොටසින් බලන්න තියෙන්නේ. එහෙමනම් බාගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න…
දීලා තියන 210 MB ටොරන්ට් එක තුල පළමු අදියරේ සියලුම කොටස් (2 GB) ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් බාගත කරගත හැක. එයට උපදෙස් මෙතන ඇත.
මෙම කථා මාලාවේම ප්‍රථම අදියරේ නම වන කොටස සමගින් අප ලබන සතියේ හමුවෙමු.
(මෙම කථාව තුල පවුලේ සැමට එකට නැරඹිය නොහැකි දර්ශණ තිබෙන බව කරුණාවෙන් සලකන්න)

Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
69,786 downloadsDownload 201811062307-GOTS01E08.zip171 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට සහ “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Must Watch
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Offbeat
- #Owen Teale
- #Peter Dinklage
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sophie Turner
- #Stephen Dillane
- #Sub
- #Subs
- #පැතුම් අතුකෝරල
- #රොයිලි ප්‍රනාන්දු
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


