Watch Trailer

Game of Thrones [S01E10] with Sinhala Subtitles (18+) | ගින්දර සහ රුධිරය … [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ Game of Thrones Season 1 හි අවසාන කොටස. ඔයාල පුල පුලා බලාගෙන ඉන්න ඇති අවසානෙ මොකකද වෙන්නෙ කියල බලන්න. මුල් කොටස් නොබලපු කෙනෙක් ඉන්නවනම් ඒ ටිකත් බලල හිටියනම් තමයි හොඳ.බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් බලන්න පුළුවන්. මතකනේ කලින් කොටස ඉවර වෙන්නෙ Eddard Stark ව කවුරුත් නොහිතු ලෙස රජු මරණයට…

ඔන්න යාලුවනේ Game of Thrones Season 1 හි අවසාන කොටස. ඔයාල පුල පුලා බලාගෙන ඉන්න ඇති අවසානෙ මොකකද වෙන්නෙ කියල බලන්න. මුල් කොටස් නොබලපු කෙනෙක් ඉන්නවනම් ඒ ටිකත් බලල හිටියනම් තමයි හොඳ.බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් බලන්න පුළුවන්. මතකනේ කලින් කොටස ඉවර වෙන්නෙ Eddard Stark ව කවුරුත් නොහිතු ලෙස රජු මරණයට ඇදල දැමීමෙන්.සන්ස කුමරිය රජතුමා යටතේ.මේ අතර ආර්ය කුමරියව කවුදෝ අල්ල ගන්නව.ඒ කවුද? කුමරියට මොනවා උනාද කියල කවුරුත් දන්නෙ නෑ.Catelyn ආර්යාව තම වැඩිමල් පුතා සමග එක්ව bran කුමාරයව කුලුනෙන් වට්ටපු ලැනිස්ටර්ව හිර භාරයට අරන්, ඔහුට කුමක්වෙයිද? Tywin Lannister සිර භාරයට ගෙන ඇති තම පුතා බේරා ගැනීමට කුමක් කරයිද?

Daenerys කුමරිය විසින් බේරාගත් මන්තරකාරිය Khal Drogo ගේ අසනීප තත්වය සුව කරාවිද? ඒ අතර වැටුන Daenerys කුමරියගේ තත්වය කෙසේද , සැම තැනම කැරලි ගසා ඇති අවස්තාවක රාජධානි හතම එක් සේසත් කල හැකි රජ කෙනෙකු බිහි වෙයිද? මේ සියල්ල ගැන දැන ගන්න නම් මේ කොටස බලන්නම වෙනව. කොහොම උනත් මේ කතා මාලාවට ඇබ්බැහි උන අයට දෙන අවවාදය නම් මේ කොටස බලල season 2 කතා මාලාවත් එනකම් ඉවසල ඉන්න කියන්න එකයි. මොකද …. නෑ….. ඒ මොකද කියල මේ කොටස බලපුවාම ඔයාලට තේරේවි. ඉතින් season 2 එනකම් ජය…

ප.ලි : දැන් තමයි කථාවේ ඇත්තටම කිරුලට ගැටුම පටන් ගන්න යන්නේ.නමුත් මෙතකින් මෙහි පලවෙනි අදියරේ සියළුම කථා අවසාන වෙනවා.

දීලා තියන 200 MB ටොරන්ට් එක තුල පළමු අදියරේ සියලුම කොටස් (2 GB) ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් බාගත කරගත හැක. එයට උපදෙස් මෙතන ඇත.

(මෙම කථාව තුල පවුලේ සැමට එකට නැරඹිය නොහැකි දර්ශණ තිබෙන බව කරුණාවෙන් සලකන්න)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

68,412 downloadsDownload 201811062304-GOTS01E10.zip167 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශෂික මනෝජ්” සොහොයුරාට සහ “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

                                             Next BT1All BT1Next BT1

 

Subtitles

68,412 downloadsDownload Subtitles167 KB

0 comments

No comments yet.

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.