Watch Trailer

Game of Thrones [S02E01] with Sinhala Subtitles | උතුරේ මතකයන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්‍න‍ ඉඳල ඉඳලා කාලෙකට පස්සේ මම කට්ටිය ගෙදරට ඇවිල්ලා ගහන්න කලින් මම ගේම්ස් ඔෆ් ත්‍රෝන්ස් කතාවේ දෙවන කථා මාලාව අද ඉඳන් බයිස්කෝප් වෙනුවෙන් ලබා දෙන්න පටන් ගත්තා. 🙂 සයිට් එකේ ඇඩ්මින් සහෝදරවරු කියපු විදිහටනම් අති විශාල රසික ඉල්ලිම් ගණනක් ලැබුනා කියලා මට දැන්වුවත් මගේ විභාග හා රැකියා කටයුතු නිසා තමයි මේක…

ඔන්‍න‍ ඉඳල ඉඳලා කාලෙකට පස්සේ මම කට්ටිය ගෙදරට ඇවිල්ලා ගහන්න කලින් මම ගේම්ස් ඔෆ් ත්‍රෝන්ස් කතාවේ දෙවන කථා මාලාව අද ඉඳන් බයිස්කෝප් වෙනුවෙන් ලබා දෙන්න පටන් ගත්තා. 🙂 සයිට් එකේ ඇඩ්මින් සහෝදරවරු කියපු විදිහටනම් අති විශාල රසික ඉල්ලිම් ගණනක් ලැබුනා කියලා මට දැන්වුවත් මගේ විභාග හා රැකියා කටයුතු නිසා තමයි මේක දෙන්න මෙච්චර කල් ගියේ. පළමුවෙන්ම ඒ වෙච්ච වැරැද්දට මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. සොරි හොඳේ 😉 පේන විදිහට ඉස්සර ආපු කට්ටියට වඩා විශාල ප්‍රමාණයක් දැන් බයිස්කෝප් අඩවියට පිවිසෙනවනේ. ඒ හින්දා එයාලා පළවෙනි කථා මාලාව බලලා නැත්තම් මෙතනින් ගිහින් ඒ කොටසත් ටිකක් බලලා හිටියොත් අද දෙන කතාව හොඳට රස විදින්න පුළුවන් වෙයි කියලා හිතනවා.

මතක ඇති නේද අන්තිම කථාව ඉවර වෙද්දී ප්‍රාකාරයේ පාලකයා Jeor Mormont හා ඔහුගේ සෙබළු ටික ප්‍රාකාරයෙන් එපිට සිට්න Craster ගේ නවාතැනට යනවා, පහුගිය කාලයේ වෙච්ච ම්ලේච්චයන්ගේ පහර දීම් ගැන මොකක් හරි තොරතුරක් දැනගන්න කියලා. මේ ගමනේදී අළුතෙන්ම මේ ගමනට එක්වුන අලුත් සෙබළුන්ට එන ප්‍රශ්නය තමයි Craster ගේ නවාතැනේ ඔහු ඇරුනම ගැහැණු ළමයි විතරක් ඉන්න එක. ඒ මොකද කියලා ඔයාලට කතාව බලලම උත්තරේ ගන්න පුළුවන්.

මේ අතර දකුණේ King’s Landing අගනගරයේ අළුත් රජතුමා (Joffrey Baratheon) විසින් තම පදවි ප්‍රාප්තිය සැමරීමට උත්සවයක් සංවිධානය කරලා ඔහු විනෝද වෙනවා. නමුත් ඔහුට නොතේරෙන යථාර්තය තමා ඔහු නාමික රජු කෙනෙක් විතරක් බව කියලා. මොකද ඔහුගේ මව (Cersei Lannister) තමා ඇමති මණ්ඩලය මෙහෙය වන්නේ ඇයට ඕනි විදිහට. මෙන්න මෙතැනදී තමා අළුත්ම ආරවුල පටන්ගන්නේ. ඇය (Cersei Lannister) රට පාලනය කරන්න හිටියට හදිස්සියේම මෙතනට අමුත්තෙක් එනවා, රජුගේ සීයාගෙන් විශේෂ අවසරයක් ලබාගෙන. ඒක නිසා Cersei Lannister ගේ රට පාලනය කිරීමේ සිහිනය බොඳ වෙලා යනවා. කවුද මේ එන්නේ ? ඔහුට කොහොමද මෙච්චර බලයක් ? උතුරේ කුමාරය කොහොමද අගනුවර ආක්‍රමණයට සැරසෙන්නේ ? කියලා බලන්න ඔයගොල්ලන්ට මේක බලන්නම වෙනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.

82,846 downloadsDownload GOT-S02E01-201811090011.zip189 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

82,846 downloadsDownload Subtitles189 KB

119 comments

  1. සමීර කරුණාරත්න

    සුපිරි සහෝ ගොඩක් ස්තුතියි...

  2. සමීර කරුණාරත්න

    අද මමයි පළවෙනියා.... :D

  3. vass

    patta machan

  4. Isuru

    wow.... maru :)

  5. Janith

    jaya wewaa kiyala onna bawa thanQ charitha saho

  6. Budditha

    This is Freaking awesome machan!! Best Tv series ever!! All the best!! Lets Finish this 10 Epis..

  7. kalinga

    ලොවෙත් නෑ මචං . . . සුපිරි

  8. quik

    thanks

  9. upali

    lassana story akak :)

  10. chamath cafe

    සුපරි ආයේ 2 වෙනි එකත් දෙන්න ගත්ත එකට පින්.මේකත් ඉක්මනට ඕනේ ඔන්න

  11. venura

    Thanks

  12. lasidu

    සුපිරි ඔන්න මාත් බානවා මේක දෙනකම් උන්නේ

  13. ositha

    thaanks weywa yaluwe

  14. MaDUKZz

    jayama wewa!!!!!

  15. ccnp

    Thanks

  16. ns

    බොහොම ස්තුතියි...

  17. zumo man

    meka nam mama balapu pattama TV s aka,thxz

  18. Ashan herath

    ammatasiri so 2 dialane mama tharindu aiyata kiuava messara ikamanata dei kiyala hithuve na bohoma thanz ......

  19. tharanga

    මේක නම් එලම කිරි කතාවක් සබ් දෙන එකට කොහොම ස්තූතී කරන්නද මන්දා

  20. Dilan-

    elama kathawa :) no 1 tv s akak

  21. rusuru | රුසිරු

    පට්ට පට පට මේ තියෙන්නේ ගින්දර වගේ

  22. naleen

    elaz thnxz

  23. Janaka

    niyami :-) macho :-)

  24. hh

    ela saho :)

  25. ganidu

    මරු මචං :-)

  26. ප්‍රසන්න

    patta patta patta patta

  27. හොට්ටා

    නියමා..........යි

  28. asaba

    අ,යි bro මෙච්චර පරක්කු වුනෙ,කොච්චර කල් බලන් හිටියද ඔඔඔං එහෙනම් මාත් බානවො

  29. sara

    thnxxxxxxxxxxxxxxxxx

  30. g-a-n-d-u

    වා ...... ව්

    ජය

    වේවා!

  31. dineth

    එල සහෝ

  32. nuwan

    supiri machan...
    balan hitiya godak kal..................

  33. rasta boy

    adoooooooo.patta ban

  34. chandima

    maxxa

  35. sachesc

    anith ekath ikmanata diyan putha...jayawewaaa !!!

  36. Bandula

    ela

  37. chamara

    මේ මොකද්ද මේ වෙන්න යන්නේ... :P පොලා අයෙත් වැඩේ පටන් අරගෙන වගේ
    එල එල අපේ පොලා වැඩකට අත ගැහුවා කියන්නේ ඉතින් දිගටම වෙඩි වගේ දෙයි
    තැන්ක්ස්

  38. චතුර

    නියමායි. මේක එනකල් ගොඩක් බලාගෙන හිටිය. ගොඩක් ස්තූතියි සබ් වලට.

  39. දිදුල Kd සිල්වා

    කාලෙකට පස්සෙ නේද? යාලුවා ආපු ගමන් වැඩේ පටන් අරන්.. බොහොම සතුටුයි දිගටම එකතු වෙලා ඉන්න එක ගැන. ජය වේවා෴

  40. “චූටී මල්ලි”

    අනෙ සත්තරනෙ,,,,,මේක දෙන්න පටන් අරන්නෙ
    එල එල ඔක්කොම දෙන්න
    දැන්නම් TV කතා ගොඩා...............යි

  41. sanje

    ela ela... digatama karagena yanna nawathanna nam epa magadi :)

  42. vernie

    meka denakam hitiye iwasillak nathiwa

  43. ruchira sineth

    meka denakan balaaaaagena hitiye

  44. d2dinu

    එළ එළ ජයවේවා!

  45. saliya

    niyamai machan ai meke sub denna patan gathta eka.ohoma yan aaa......

  46. Dina

    patta mahan...

  47. chathuwa

    AMMOOOOOOOOOOOOOOOO athi yantham......elaaaaaaaaaaaaaaaaa

  48. iroshana

    niyamai meka down karala godak kal.thanks machan

  49. shani

    thanks for sin sub. ewasanna bari nisa english walinma baluwa. dan ethin apahu hodata sinhalen balanna puluwan.

  50. eD

    අසාවෙන් හිටියේ බලන්ඩ බොහොම ස්තුතියි

Load more comments