Watch Trailer

Game of Thrones [S03E07] – Sinhala Subtitles (18+) | වලසා සහ කන්‍යාවිය. [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මගේ දෙවෙනි උපසිරැසි නිර්මානය. මෙහි කොටසක් සමීර සහ හසන්ත සොහොයුරන් විසින් සිදුකර තිබෙනවා. මම මෙය අවස්ථාවක් කර ගන්නවා ඔවුන් දෙදෙනාටත් මගෙ ස්තුතිය පිරිනමන්නට. සබ් එකක් දානව කියන්නෙ ඇත්තටම අමාරු වැඩක් විශාල කාලයක් සහ බොහොම වෙහෙසක් දරන්නට වෙනවා. අපි දැන් කතාව දෙසට හැරෙමුකො, ජොන් ස්නො උතුරේ කැරලි…

Game of Thrones Season 03 Episode 07මේ තමයි මගේ දෙවෙනි උපසිරැසි නිර්මානය. මෙහි කොටසක් සමීර සහ හසන්ත සොහොයුරන් විසින් සිදුකර තිබෙනවා. මම මෙය අවස්ථාවක් කර ගන්නවා ඔවුන් දෙදෙනාටත් මගෙ ස්තුතිය පිරිනමන්නට. සබ් එකක් දානව කියන්නෙ ඇත්තටම අමාරු වැඩක් විශාල කාලයක් සහ බොහොම වෙහෙසක් දරන්නට වෙනවා.

අපි දැන් කතාව දෙසට හැරෙමුකො, ජොන් ස්නො උතුරේ කැරලිකරුවන් සමඟ ප්‍රකාරය තරනය කරල කාසලි බ්ලැක් වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට යනවා. මේ යන ගමනෙදි යිග්‍රිඩ් සුළංමොලක් දැකල පුදුමවෙලා, ජොන් ස්නොගෙන් අහනවා මේක මාලිගාවක්ද කියල. එහිදී ඔහු කියනව, ඔබ හුලංමොලක් දැකල මෙච්චර පුදුම වෙනවා නම් වින්ටර්ෆ්ල්වල බලකොටුව දුටුවහම ක්ලාන්ත වෙවි කියල. ඉතින් කාසලි බ්ලැක්වලට ප්‍රහාරයක් එල්ල කරන්න යන ඔවුන්ගෙ අරමුන ඉටු වේවිද? ෆ්‍රගෙ දුවක්ව කසාද බදින්න යන එඩ්මියු හා ඔහුගේ රොබ් ස්ටාක් ප්‍රමුඛ කට්ටිය වැස්ස නිසා ගමන තව දවසකින් කල් දමන්න යනවා ඒවිට කැතරින් ස්ටාක් කියනව මේ පරක්කුව නිසා ෆ්‍රරෙට මංගල්ලය ගැන තිබෙන උනන්දුව නැති වෙන්න පුළුවන් කියල, ඒක එහෙම වේවිද? ඒ අතරතුර ටීරියන් ලැනිස්ටගෙ මංගල යොජනාව නිසා සන්සා ස්ටාක් සිටින්නෙ බොහොම දුකින්. ජොෆ්‍රිගෙ මනාලියවන මාජරි ඇයව සනසන්න උත්සහ කරනව ඒ කුමන දෙවල් කියමින්ද? අපේ ළපටි රජුවන ජොෆ්‍රිට අවශ්‍යය වනවා මහා ටයිවින් ලැනිස්ටර්ව හමුවීමට මෙ කුමකටද? ඔයින් මෙයින් අපේ සිල්ව ක්වීන් වන ඩනෙරිස් ස්ටොන්බොන් තවත් නගරයක් යටත් කිරීමට සැරසෙනවා ඒ තමයි යුන්කායි, අපි බලමු ඒ සදහා අපේ බොහොම බුද්ධිමත් ඒ වගේම අවසන් ටාගේරියන් ලේ උරුමය ඇති රැජින කුමන ආකාරයේ උපක්‍රමයන් යොදවාවිද කියා.

ඊලගට අපේ කොට උතුමානන් ඒ කියුවෙ ටීරියන් ඇනිස්ටර් තවත් ප්‍රස්නයකට මුහුන දෙනවා, හැම වෙලාවකම ඔහු බලන්නෙ හැම දෙයක්ම පුළුවන් තරම් සාදාරනව විසදන්න. ඉතින් මෙහිදීත් ඒ ක්‍රමය හරියාවිද? නොදන්නා තැනක වදබන්දනයට ලක්වන රොබින් දූපත් වල උරුමකරුවා වන ග්‍රෙජොයි උතුමානන්ට අද මොනවගේ දඩුවමකට ලක්වෙන්න වෙවිද කියා. ඊලගට ජිමි ලැනිස්ටර් කින්ස්ලෑන්ඩින් බලා පිටත් වනවා, බොල්ටන් උතුමානන්ගෙ මිනිසුන්ගෙ ආරක්ෂාව යටතෙ, නමුත් ඔහු සමග පැමිණි බ්‍රායානාට ඔහුත් සමග යෑමට වෙන්නෙ නෑ. ඉතින් ඇයට කුමක් වේවිද? එකි මෙකි නොකී සියළු දේ සදහා 7 වෙනි කොටස බලන්න කියනව. වැරදි තිබෙනවා නම් පෙන්වා දෙන්න කියන ගමන් ඔබ සැමට ජයවේවා කියනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.

60,520 downloadsDownload GOT-S03E07-201811102324.zip218 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක කමල් (ගොඩයා)” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

60,520 downloadsDownload Subtitles218 KB

71 comments

  1. ishara

    patta machan txz

  2. amilatk

    jaya wewa!!!!!

  3. Isuru

    sub denakm unne :)

  4. tharanga

    ජය වේවා!!!!

  5. quick

    thanks

  6. wow

    wow... maru :D

  7. Saranga

    thanks mcn mamanam epposide 10 baluwa,

  8. Nuwan

    goda goda meyke subs denakm unne

  9. chami

    thnxxxxxxxxxxxxxxxxxxx

  10. upali

    ela ela ela

  11. ositha

    elakiri kollo

  12. ccnp

    Thanks

  13. pradeep nilanga

    බොහොම ස්තුතියි

  14. ශාන් විමුක්ති [වීමා] 〠

    ගොඩය ගොඩේ ගොඩ ඈ
    ඉතුරු ටිකත් අරන් වරෙන් හොදේ.
    ගොඩයට ජය! :D

  15. kash

    thx bro..

  16. sachitha4444

    ela jokiya ela

  17. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ...
    දිගටම කරන් යමු..
    ජය වේවා!!!

  18. සමීර කරුණාරත්න

    වෙඩි වගේ අවසානයික් නේද එහෙනම් කමල් සහෝදරයා ගේන්න හදන්නේ...
    ඇත්තටම උපසිරැසක් කරනව කියන්නෙ බලනව වගේ හතර පස් ගුණයක් වෙලා යන වැඩක්.... බැහැයි සහෝ මේක එහෙම කතා මාලාවක් නෙමෙයි...!
    මේකට බලනව වගේ දහගුණයකට වඩා වෙලා යනව, ඒ තරම්ම යොදාගෙන තියන භාෂාව ගැඹුරුයි....
    එහෙනම් ඉතුරු කොටස් ටිකත් ඉක්මනට ඉවර කරන්න මම සුභ පතනවා...!

  19. Dinesh

    Terra Nova TV SERIES eka dennko

  20. “චූටී මල්ලි”

    එලනෙ අනික් 2,3ත් ඉකමනටම දෙමු
    ඔබට ජය..................

  21. hh

    පට්ට 2 වෙනි එකේ සබ් නොදාපු ඉතුරු ටිකත් දෙන්න මචෝ

  22. mihin ලංකා

    ජයම වේවා!!

  23. upul

    loku deyak again meke sub deepu eka....
    thnxx kollo...

  24. shann

    නියමයි සහෝ දිගටම දෙන්න මේක ඉවර උනහම 2 කේ ඉතුරු ටිකත් ඕනේ කරලා

  25. dj

    thaankssssssssssssss

  26. ganidu

    තෑන්ක්ස් වේවා!

  27. Rashitha

    එලකිරි සහො කියල වැඩක් නැ ............

  28. vernie

    සුභ පතනවා

  29. thanura

    ඔය තියේන්නෙ ගින්දර වගේ sub............
    නියම වැඩක්..
    revolution ඒකේ sub දුන්න වගේ මෙකෙත් sub දේන්න නේද හදන්නේ...
    නියම වැඩක් bro.......ජය වේව........

  30. nuwan

    ANE MACHAN 2 ITHURU TIKA DENNAKO..
    THAMA MEKA BALANNA GATHTHE NA..
    2 IWARA WELA THAMAI BALANNA HITHAN INNE..
    PLEASE SAHO....

  31. dev

    bohoma stuti saho.... .

  32. shani

    thanks

  33. lakchan

    බොහොම ස්තුතියි ඉතුරු ටිකත් අරන් වරෙන් ......................

  34. mudiya / මුදියා

    එල ගොඩයා එල.සුපිරි වැඩකටනෙ අත ගැහුවෙ.පිං සිද්ධ වෙයි දෙවෙනි එකේ ඉතිරි ටිකත් දෙන්න බලපන් මචං.තාම මේක බලන්න පටන් ගත්තෙ නෑ දෙවෙනි එක දෙනකං.ජයවේවා.බොහෝ.................................ම ස්තූතියි...!

  35. Isuraj

    Ela kiri macho bohoma sthuthi sub ekata !!! mekata sub danawa kiyanne vena ewata dana eka gemak na 2nd sub ekata jaya vewa !!!

  36. yasith janithra

    meke me copies 3ma ful movie1 tyenawada.nattan 3ma dwnload krganna onda?

  37. pathum

    se 2 eke ithuru tikath ikmanatama dennnako
    thanks

  38. mindika

    Thanks !!!!!!!!!!!!!

  39. Isuru Mahindarathna

    සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි! ඔබටත්, බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියටත් ජයෙන් ජයම උදා වේවා!

  40. දිනිඳු සම්පත්

    මමත් ඔන්න බාගන්න ගොඩට දාගත්තා. හැබැයි දෙවෙනි සීසන් එක ඉවර කරලා තමයි බලන්නේ. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!

  41. රොයිලි

    බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. Tharindu

    Thank you very much machan.....

  43. රාම් රාජ්

    ආය කියන්න වචන නෑ.සුපිරි කතාවක් මේක නම්.ස්තූතියි.

  44. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  45. කැලුම් රණවක

    ඔන්න සහෝ එහෙනම්
    උපසිරැසියට ස්තුති කරලා මේ කොටසත් ගත්තා.

  46. Achintha sameera

    චානක කමල්
    (ගොඩයා) thanks yalu

  47. GihanC

    මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක…
    ආය කතා දෙකක් නෑ..සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ…
    මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …
    Thank you for great story & sinhala sub …

  48. Anjana

    thanks..

  49. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  50. වරුණ නිරෝෂණ

    Thanks machan sub akata

Load more comments