මේ තමයි මගේ පළමු වෙනි උපසිරැසි නිර්මාණය. හැබැයි මේක මුල් එක උනාට 7 වෙනි කොටස මේකට පස්සේ තමා දැම්මේ. නමුත් පිලිවලට දෙන්න ඕනා නිසා ඒක කලින්ම ඔයාලට දුන්නා ඔන්න. ඇත්තටම සබ් එකක් දාන එක මෙච්චරම අමාරු වැඩක් කියන එක මට දැනුයි තේරෙන්නෙ. හිතනවට වඩා ගොඩක් වෙලාව මේකට යනවා ඇත්තටම ගොඩක් මහන්සි වෙන්න ඕනෙ. මම මේ…
මේ තමයි මගේ පළමු වෙනි උපසිරැසි නිර්මාණය. හැබැයි මේක මුල් එක උනාට 7 වෙනි කොටස මේකට පස්සේ තමා දැම්මේ. නමුත් පිලිවලට දෙන්න ඕනා නිසා ඒක කලින්ම ඔයාලට දුන්නා ඔන්න. ඇත්තටම සබ් එකක් දාන එක මෙච්චරම අමාරු වැඩක් කියන එක මට දැනුයි තේරෙන්නෙ. හිතනවට වඩා ගොඩක් වෙලාව මේකට යනවා ඇත්තටම ගොඩක් මහන්සි වෙන්න ඕනෙ. මම මේ සබ් එක දැම්මෙ 8වෙනි කොටසට. මට මෙතනදි ගොඩක්ම උදව් උනෙ 8වෙනි කොටසට පස්සෙ 9වෙනි කොටස එන්න සති දෙකක කාලයක් ගන්න නිසා. වෙනද නම් කොටස් දෙකක් අතර කාලය එක සතියයිනෙ. අන්න එක නිසා මේ කොටසට සබ් දාන්න ඇතිවෙන්න කාලය තිබුනා. මේක මගෙ පළවෙනි සබ් එක නිසා වැරදි තැන් ඇති. මම ඔය ගොල්ලන්ගෙන් ඉල්ලනව මොනවා හරි වැරැද්දක් තියෙනවනන් පෙන්වා දෙන්න කියලා.
හරි දැන් අපි කතාව පැත්තට හැරෙමුකො, පසුගිය කොටසෙදි අර්යා ස්ටාක් ඒ කියුවෙ අපේ නාහෙට අහන්නෙ නැති කෙල්ල කොඩි නැති කැරලිකරුවන්ගෙන් පැනලායන අතරතුරදි සැන්ඩොව් කැලැගෙන් විසින් අල්ල ගන්නවනෙ. මේ කොටසෙදි ඔහු ඇයව අරගෙන යන්න උත්සහ කරනව යම් තැනක ඒ බ්ලැක්වොටර් වලටද? පසුගිය කොටසෙදි අපේ සිල්වර් ක්වීන් ඒ කියුවෙ ඩනේරිස් ස්ටොන්බොන් යුනිකිස්ල එක්ක යුද්ධයකට සූදානම් වෙනවානෙ. එතකොට ඔවුන් කියනවා ඔවුන්ට බලගතු මිතුරන් සිටින බව, ඒ බලගතු මිතුරන් කවුද? ඒ හමුදාවට ඇයට මුහුණ දීමට හැකිවේවිද?
ඊලගට අපෙ රතු ආර්යාව ලේඩ් මෙලිසෙන්ඩ්රා රොබට්ගෙ අවජාතකයා ගැන්ඩ්ව රැගෙන ස්ටැනිස් බ්රාදියන් ගාවටා නැවත පැමිණෙනව. ඇය උත්සහ කරන්නෙ ඔහුව බිලිදීමට එම උත්සහය සඵලවේවිද? තයිවන් ලැනිස්ටර්ගෙ පුත්‍රයා, ටීරියන් ලැනිස්ට කෙටියෙන්ම කියුවොත් අපේ කොට උතුමානන්, සන්සා ස්ටාක් සමග අද විවාහ වෙනවා, ජොෆ්රි බ්රරදියන් ඒ කියන්නෙ රජතුමා, අපේ කොට උතුමානන් එක්ක එච්චර හොද නෑනෙ, ඒ නිසා රජු මෙහිදි කොහොම හැසිරේවිද? ඊලගට අපේ රාත්‍රී රැකවලෙක් වෙන්න ආපු සැමුවෙල් ටාලෙ මහත හාදය ක්රස්ටර් ගේ දුවෙක් එක්ක පැනල ගියානෙ ඇයගෙ පිරිමි දරුවත් එක්ක. මෙහිදි ඔවුට නොසිතුව විදිහෙ කරදර වලට මුහුණ දීමට සිදුවෙනවා. ඉතින් මොනවායින් මොනවා වේවිද? ඇත්තටම කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් කොටසක්. අන්තිමට කියන්න තියෙන්නෙ මේ මගෙ පළමු සබ් එක නිසා වැරදි ඇති ඒවා මට පෙන්වා දෙන්න කියල කියන ගමන්, ජයවේවා කියනවා…
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.
62,101 downloadsDownload GOT-S03E08-201811102325.zip190 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක කමල් (ගොඩයා)” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Owen Teale
- #Peter Dinklage
- #Sophie Turner
- #Stephen Dillane
- #චානක කමල්
- #රොයිලි ප්‍රනාන්දු
65 comments
ccnp
Nuwan
patta 1st wadeyta suba pathum
wow
wow..maru :D
tharanga
දිගටම සබ් දෙමු
g-a-n-d-u
පළමු සබ්
එකට
සුභ
පැතුම්!
kalinga
ජය වේවා!!
tharindo
bohoma pin
was
පළමු සබ් එකට සුභ පැතුම්.තවත් ෆිල්ම්ස් වලට සබ් දෙමු ඉස්සරහට
ganidu
තෑන්ක්ස් වේවා!
amilatk
jayama wewa!
vernie
චානක! වැඩේ නියමයි
Sam
thanks....
lakchan
ELAAAAAAAAAAAAA දිගටම සබ් දෙමු .....................
mudiya / මුදියා
එතකොට මේකෙ කලින් කොටස කොහොමද උඹේ දෙවෙනි සබ් එක උනේ.කොහොම හරි කමක් නෑ වෙඩි වගේ දෙන එක නම් සෑහෙන්න පංකාදුයි ගොඩයො.ඔන්න පළවෙනි එකට මගෙන් සුභ පැතුම්.කලින් කිවුව වගේ සීසන් 2 ගැනත් බලපන් කොල්ලො.ජයවේවා.බොහෝ.............................ම ස්තූතියි...!
ගොඩයා
මේකයි මචන්, 8හැදුවට පස්සෙ තමයි, 7හදල නැති බවත් 6ට ලිපිටක් නැතිව පළ කරගන්න බැරුව ඉන්නවා කියල දන්නෙ, අන්න එහෙමයි 8 පළවෙනි එක වෙලා 7දෙවෙනි සබ් එක උනේ. ස්තූතිවන්ත වෙනවා අදහස් වලට.......
Sanjaya
නියමයි.... වැඩේ දිගටම කරගෙන යන්න...
upul
elxx kollo...
thnxxx ahhh...Kolla
tnx...
pathum
se 2 eke ithuru tikath ikmanatama dennnako
thanksshani
thanks
ශාන් විමුක්ති [වීමා] 〠
ගොඩේ ගොඩ බන් ගොඩයො
බොලානම් පහරක් ;)Navin
Thanks
rasta boy
Niyamai saho.season 2 eke Episode 8,9,10 denna
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි නියමයි ගොඩයෝ...
දිගටම කොරන් යමු....indika
sorry machan maka torent aka download karanna bahana.maga aulakda kiyala poddak kiyanawada
“චූටී මල්ලි”
එල මචන් අනිවා බලනවා
අනික් එව්වත් දෙන්න සහෝ
ඔබට ජය..............thanura
thanx.....bro......
ravi70
bohoma thuthi,
ruchira
meke seson 2 kowruth iwara karanne nadda
dev
bohoma stuti saho... .
mindika
Thanks !!!!!!!!!!!!!
Isuraj
Thanks macho subvalata !!! :D
pradeep nilanga
thanxxxxx
Isuru Mahindarathna
සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි!
shalitha
machan season 3 episode 10 walin series 1a iwarada.
ගොඩයා
ou machan
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි කමල් සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!
රොයිලි
බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
රාම් රාජ්
ස්තූතියි සහෝ.ටික ටික මේ සීරීස් එකත් ඉවර වෙන්න යන්නේ නේද.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Achintha sameera
චානක කමල්
(ගොඩයා) thanks yaluGihanC
මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක…
ආය කතා දෙකක් නෑ..සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ…
මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …
Thank you for great story & sinhala sub …Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
නුවන්
තෑන්ක්ස් චානක
Thisara Neo (තිසර නියෝ)
නියමයි.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට බොහොමත්ම තුති..
ජයවේවා කිවුවා…me
Thanks
tharindu
thanks machan.
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Anonymous
Thanku sub duunta
PraveenKF
thanks bro
Naveen Rangana
බොහොම ස්තුතියි උපසිරැසියට..........................
madhusankha
Thanks bro....
Advertisement
![Game of Thrones [S03E08] – Sinhala Subtitles (18+) | දෙවෙනි දරුවො [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/Game-of-Thrones-Season-03-Episode-08.jpg)


Thanks