Gangs of Wasseypur II (2012) | වාසෙයිපූර් මැර සේනා, 2 කොටස [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම දෙවැනි කොටසට උපැසිරස ගැන්වීමට ප්‍රමාද වීම ගැන සමාව අයැද සිටිනවා. පළමු නිර්මානය පැසසීමට ලක් කළ දෙවැනි කොටසටත් සබ් ලබා දෙන ලෙස අරාධනා කළ සියල්ලන්ටම ස්තූතිවන්ත වෙනවා. පළමු නිර්මානයේ අඩුපාඩු තියෙන්න ඇති, එහෙත් ඒ තුළින් ලැබු අත්දැකිම් මඟින් දෙවැන්න ප්‍රශස්ථ අයුරින් ඉදිරිපත් කිරීමට හැකි වුණා කියලා හිතනවා.
“Gangs of Wasseypur 2” අධ්‍යක්ෂණය කරන්නේ සම්මානනීය, ආන්දෝලාත්මක අධ්‍යක්ෂකවරයෙක් වන අනුරාග් කාශ්යප් (Anurag Kashyap) විසින්. Black Friday (2004), No Smoking (2007), Dev D (2009), Gulal (2009), The girl in yellow boots (2011) චිත්‍රපටි අධ්‍යක්ෂණය මෙන්ම ජාතික සම්මානලාභී Satya හා ඇකඩමි සම්මානලාභී Water යන චිත්‍රපට වල තිර රචනය ද කාශ්යප්ගේ. IMDb Ratings 8.1ක් තරම් ඉහල අගයක් ලබා ගන්නා මෙම චිත්‍රපටිය Asia Pacific Film Festival, Cannes Director’s Fortnight යන සිනමා උළෙල වලදී ඇගයීමට පාත්‍ර වුණා.
පළමු කොටස අවසාන වෙන්නේ බොහොම කුතුහලය දන්වන සිදු වීමකින්, එනම් සර්දාර් ඛාන් [Manoj Bajpay]මරණයට පත් වීමෙන්. ඉන්පසු ඔහුගේ වැඩිමහල් පුතා ධනීශ් ඔහුගේ තැන ගන්නවා. එහෙත් ඔහුගේ පියාගේ මරණයට වන්දිය ගැනීමට ඔහුට හැකි වන්නේ නැහැ. උසාවිය ඉදිරි පිට ඔහුව වෙඩි තබා ඝාතනය කරනු ලබනවා. ඊට පස්සේ කරළියට එන්නේ කුඩා කාලයේ පටන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බහි වී සිටින නිතටම මත් වූ දෙනෙත් තියෙන ෆයිසල් ඛාන්. ඔහුගේ මිත්‍රයා ෆස්ලු තමයි සර්දාර්ව මරන්න ඔත්තුව දෙන්නේ. ෆයිසල් මෙහෙයුම පටන් ගන්නේ ෆස්ලුගේ හිස කපලා ඔහුගේ ගෙදර එල්ලීමෙන්. මේ දරුණු මිනී මැරීම ත් සමඟ ෆයිසල්ට බිහිසුණු ප්‍රතිරූපයක් ගොඩ නැගෙනවා. කෙමෙන් ඔහු වාසෙයිපූර්හි සර්දාර්ගේ තැන හිමි කර ගන්නවාත් සමඟම ධන්බාද්හි මාෆියා රජු බවටත් පත් වෙනවා
මේ ෆයිසල් ඛාන් කියන චරිතය කරන්නේ Nawazuddin Siddiqui. ඔහු New York [2009], Kahaani [2012], Talaash [2012] වැනි සිනමාපට වළ වැදගත් චරිත නිරූපණය කලා. ඒ අතරින් Talaash [2012] චරිතය සඳහා හොඳම සහය නළුවා සම්මානය හිමි වුණා. පසු ගිය 2013 Cannes Film Festival හි ඔහු රංගනයෙන් දායක වූ සිනමා සිත්තම් කිහිපයක්ම ඉන්දියාව නියෝජනය කෙරුණා. චිත්‍රපටය තුළ Richa chadda, Reema sen, Piyush Mishra, Jameel Khan, Vineet Singh, Pankaj Tripathi, Zeishan Quadri, Adithya Kumar, Tigmanshu Dhulia යන රංගනවේදීන් විශිෂ්ඨ ලෙස තම චරිතය පණ ගන්වලා තිබෙනවා. මේ සිනමා සිත්තම නරඹන්න කියලා බයිස්කෝප් රසිකයන්ට ආරාධනා කරමින් සමු ගන්නම්.
මෙම උපසිරසි BR සහ DVD පිටපත් සඳහා ලබා දී ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4070 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරුෂාන් ෆර්නෑන්ඩු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks a lot Hirushan saho sub ekata
බොහෝම ස්තුතියි ❤ සබ් එකට…
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌
Thnzzzzz sub me wge thawa sub krnnn
අනේ මේක Blueray එකට update කරන්නකෝ.
Niyamai mchn digatama sub demu…
ස්තූතියි 🙂
තෑන්ක්ස් සහෝ සබ් එකට…
බොහොම ස්තූතියී…
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
බොහොම ස්තුතියි සහෝ….
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!
thanks
thanks bro
කිවුව වගේම දෙවෙනි එකත් දුන්න එකනම් මරු හිරුෂාන්.තව තව හොඳ සබ් අරගෙන එන්නකො.ජයවේවා.බොහෝ………………………………….ම ස්තූතියි…!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. මම මේක කලින් බැලුවා. පට්ට කතාවක්..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි හිරුෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
Thank you bro 🙂
නියමයි මචෝ…
දිගටම හින්දි ඒවා ටිකක් දෙමු..
පරක්කු උනාට කාරියක් නැහැ…
ජය වේවා!!!
අනිවා බැලිල්ලක්
සහෝ ප්‍රමාද වෙලා හරි දුන්න එක වටිනවා
එල එල
ඔබට ජය….
wow, maru 😀
හින්දි බයිස්කෝප් එකක් කොහොමෙයි අතාරින්නේ. ඔන්න ගත්තා. බොහෝම ස්තුතියි.
බොහොම පින්
දැන් බාන්න දැම්ම
Thank u saho
elazzz thnzzzz
ela ela ela
බොහොම ස්තූතියි
ස්තූති 🙂 බාමි
pattama films 2 kak meyka subtitle akka aye balanwa digatama hindi awata diyan kollo
Thanks
එල
මචෝ
ස්තූතියි
බොහොම ස්තූතියි
ස්තුතියි
ජයවේවා!!!!!
වැඩේ දිගටම කරගෙන යන්න සුභ පතනව!!!!!!
එල එල
තෑන්ක්ස්
බොහොම ස්තූතියි සහෝ
දිගටම මේ වැඩේ කරගෙන යන්න. all the best
ගින්දර කතාව හොදේ සබ් එකට බොහොම පින්
thanks
imdb is very good 🙂 defa watching
එළනේ මචෝ සබ් එක්කම බලනවා දැන් දෙකම
ස්තුතියි හිරුෂාන් සහෝ
ජය වේවා
patta patta hode supiri kathawak
jayen jaya !!!!
maxxma film akak
අඩේ පළමු එක බැලුවා සුපිරිම කතාව 2 කත් බාගෙන සබ් නැති නිසා උන්නේ සුපිරි මචෝ තවත් හින්දි දාහන්
thnxxxxxxxxxxxxxxxx
8.1 rating gaththa pattama films 2 kak aniwa hindi balanwa nm meyka balanna supiri
mama 1st thanks