Gangster (2006) | බොම්බේ මැරවරයා…[සිංහල උපසිරසි සමඟ]
ඔන්න කස්ටියටම සුපිරි භාණ්ඩයක් ගෙනාව තුන්වෙනි Sub එක විදිහට. ඇනිමේශන් ෆිළ්ම් දෙකක් දුන්න හින්ද මම හිතුවා හින්දි නිර්මානයක් අරන් එන්න. නම නම් අහල ඇති ඔයාල. ඒත් ෆිල්ම් එක් බලල නැතුව ඇති. මේක මං බලල තියෙන හොඳම ෆිල්ම් එකක්. ෆිල්ම් එකෙන් කියවෙන්නේ නම් මැරයෙකුගෙ ආදරය ගැන. චිත්‍රපටය ගලාගෙන යන්නේ සම්පූර්නයෙන්ම චරිත තුනක් වටා. දයා කියන්නේ ඉන්දියාවේ ඉන්න සුපිරි ගනයේ මැරයෙක්. එතකොට සිම්රන් කියන්නේ එයාගේ බිරිඳ. එතකොට අනිත් චරිතෙ තමයි ආකාශ් . රහස් පොලීසියේ කෙනෙක්. කතාවෙ සිගිමන්ට් එක යන්නේ මෙහෙමයි. දයා දවසක් එයාගෙ යාලුවත් එක්ක පොඩි මගඩියක් කරල යද්දි පොලීසියෙන් පන්නනවා. බේරෙන්න දුවන අතරෙ කොහොම හරි මේ දෙන්න යනව තට්ටු නිවාස සංකීර්නයකට.
හැංගෙන්න කියල හිතාගෙන දයා තුවක්කුවත් දික්කරගෙන කාමරේක දොරක් අරිනව. අරිද්දිම දකින්නේ සිම්රන්ව. කොහොමහරි මෙයාව හංගගෙන සිම්රන් පොලිසියෙන් දයාව බේරනවා. ඔතනින් තමයි සිම්රන්ව හම්බවෙන්නේ. ඊට පස්සේ සිම්රන් ගැන පොඩි ලවක් ඇති වෙනව දයාට. මැරයෙක්ගේ ජීවිතය ගැන මේ බයිස්කෝප් එකෙන් මනාව විදහා පානවා. ඒ විතරක් නෙවෙයි මැරයෙක්ව කසාද බැන්දහම ඒ බිරිඳ විඳින දුක් කම්කටොලු ගැනත් හොඳින් පෙන්නා දීල තියෙනව. IMDb රේටින්ග්ස් වල 7.0 වගේ ඉහල අගයක් ගන්න තරම් මේ බයිස්කෝප් එක සමත් වෙලා තියෙනවා.
රඟපාන නළු නිලියො ගැන පොඩ්ඩක් බැලුවොත් අපි කවුරුත් දන්න නලුවෙක් වන එම්රාන් හශ්මි තමයි ආකාශ්ගේ චරිතය රඟපාන්නේ. ඔහු රඟපාපු බයිස්කෝප්නම් ගොඩක් තියෙනව. උදාහරනයක් විදිහට Once Upon a Time in Mumbai (2010), The Dirty Picture (2011), Ek Thi Daayan, Murder, Razz 3 වගේ චිත්‍රපටි වල. එතකොට සිම්රන් ගේ චරිතය රඟපාන්නේ Kangana Ranaut කියන නිලිය. එයා රඟපාලා තියෙනවා Fashion, Once Upon A Time In Mumbai වගේ බයිස්කෝප් වල. දැන් ඉතින් වැල්වටාරම් කියෙවුව ඇති. ෆිල්ම් එක බාගන්න දෙන්න
හරි එහෙනම් ඔයාලා බාගන්න, හැබැයි මතක ඇතුව පුලුවන්නම් වචන දෙක තුනක් තියල යන්න හිත හැදෙන්න.
[button link=”http://goo.gl/PfJdz9″ type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8908 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/05/රඛිත-රණතුංග-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Yts.mx / 1337Xto sites වලට ගිහින් බලන්න ඇති වෙනකං seeds තියන ටොරන්ට් තියනවා මං පරණම movie එකක් බෑවා මේ ලඟදි ඇති වෙන්න seeds තියන torrents තියනවා දැන් බලන්න මේ movie එකේ torrent එකට seeds නෑ dead torrent එකක්නෙ අපරාදේ ඕ ගොල්ලන් ගේ මහන්සිය
මේ 2013 දුන්නු සබක් මචෝ.
ඒ කාලේ ඔය YTS කොපි තිබුනේ නැහැ මේවයේ.
ඔයාලා හොදට seeds තියන ටොරන්ට් එකකට sub දෙන්න yts.mx site එකේ එහෙම හොදයි
හොදයි
නැත්තං 1337xto site එකේ හොදට seeds තියන sub එක කට හදන්න ටොරන්ට් එක seed වෙන්නැතුව download කරන්න බෑ ඒ ගැන සැලකිලිමත් වෙන්න
මේක මිට අවුරුදු 10කට කලින් දුන්නු සබ් එකක්නේ සහෝ. ඒ කාලේ දුන්නු සමහර ටොරන්ට් දැන් නැතුව ඇති. බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් වෙබ් අඩවිය හරහා අපි ඒකට විකල්ප දීල තියෙන්නේ ඒකයි සහෝ. බොහොම ස්තුතියි අදහස වෙනුවෙන්.
PAtta film aka
Sindu tika ❤️
Thanks bro
thanks bro
Well done bro
Thanks me film eke subtitles walata. Apita aaja nachle film eka subtitles dennako
ela macan
mehe film eka downlord karanna denne nane
Thanks yaluwa…..
maxxa
ela machn
One of the best film
tnx kolla
මාර කතාවක් නේ බං පිස්සු හැදේනවා
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks for the subs machan all the best
ස්තුතියි
me1 hoyaganna man kapu kattak.sirawatama hoda wedak
එල බාන්ඩයක්නෙ මල්ලිය මේ පාර තෝරගෙන තියෙන්නෙ
පොඩියට උන්නට හොද තේරීම් තියේ වගේ පොඩ්ඩ ගාව 😉
සමාවෙන්න පරක්කු වෙලා කොමෙන්ට් කලාට මල්ලියො..
සුපිරි ෆිල්ම් එකක්…thanx
Machan oya sub dala tiyena widiha godak adupadu tiyenawa…english meaning ekama witharak translate karanna epa…sub eke godak waradi tiyenawa…hindi therenne naththam hindi sub karanna epa…
ele ela
බොහොම ස්තූතියි රඛිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks aiye
තුහි මෙරි සිංදුව කොච්චර අහලා තිබ්බත්
අද තමයි දන්නේ ඒක මේකෙ එකක් කියලා
එල එල මේක නම් අනිවා හොයන් බලන්න ඔනි
සබට තුති
ඔබට ජය…………
Thanks aiye
gindar THAMAI
බොහොම ස්තුතියි මලයා….
සමාවෙන්න ඕනෙ කමෙන්ටුව ප්‍රමාද වීම ගැන….
දන්නවනේ වැඩ වැඩ අපිට නිදහස අඩු බව…
ekane
Film 1ka pattai,aniwa balanna one.thanks
Hey please upload sinhala sub for this “Gangster 2006 720p BRRip CharmeLeon SilverRG” version !!! Thank you, Nice job mate
thanks
your sub will be post
mamath me kalpaana kale photo eke hetiyata nam koluwo oya tharamata wada wedi wage. ettatama wayasa kiyada? me wage serious love story walata sub danna a.. (wihiluwata).
lassana wedak saho..
thanks… digatama rendenna
thanks aiye
ෆිල්ම් එක බලලම කොමෙන්ට් එකක් දාන්න ඕනේ නිසයි පොඩ්ඩක් පරක්කු උනේ. මේ ෆිල්ම් එක ගොඩක් හොදයි ඒ වගේම බොහොම වැදගත් දෙයක් අපිට කියලා තියනවා, ඒ තමයි ඕනෙම කෙනෙක් එකපාරට විශ්වාස කරන්න එපා කියන එක.
මේක සබ් දාලා දුන්නට “රඛිත රණතුංග” මල්ලිට ගොඩක්ම ස්තුති. දිගටම කරගෙන යන්න, මම ඔයාලගේ කාලෙක ඉඳලා ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන කෙනෙක්, කොමෙන්ට් එකක් නම් දාන්නේ හැබැයි බොහොමත් කලාතුරකින් මොකද මට තියන වැඩ වල හැටියට කොමෙන්ට එකක් ලියන්න වෙලාව මදි නිසා, කොහොම උනත් ඔයාලා මේ කරගෙන යන කාර්යට මගේ සුභපැතුම්. අපේ සයිට් එකක් තියනවා එකේ ඔයාලගේ සයිට් එක ලින්ක් කරලා තියෙන්නේ.
http://www.buddyalbums.net/#
එහෙනම් ඔයාලගේ මේ සේවය තවත් සාර්ථක වෙන්න කියලා අපි පාර්ථනා කරනවා.
thanks aiye
මේක තමයි මගේැාසම හිංදි බයිස්කෝපය
thanks aiye
ස්තුතියි මලයෝ,ජයවේවා.
thanks aiye
ආර්.ආර් මලයට සුබ පතනවා.බොහොම ඉස්තුතියි
හා හා අපේ පොඩ්ඩ නියම එකක් ගෙනත් තියෙන්නෙ.මුගේ ෆොටෝ එකේ හැටියට නම් අවුරුදු 10ක් වත් නැද්ද කොහෙද.බලල නම් නෑ මේක.වෙලාවක් ලැබුන ගමන් බලන්න ඕනි.ජයවේවා.බොහෝ…………………………………………ම ස්තූතියි…!
Thanks aiye
thanks sahoooo
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා!!!
tawa lassana 1k genen kollo…
bhoma thanks poddo
ela kollo. hemadama balanna hithena film 1k.
මේක තවත් එක සිල්ලර හින්දි චිත්‍රපටයක් නෙවෙයි. මනුෂ්‍ය ජීවිත එක්ක තවත් මිනිස්සු නරක විදිහට කරන සෙල්ලමේ අවසානය මොකක්ද කියල පෙන්නන චිත්‍රපටයක්. ඒ හින්ද ඕනෙම කෙනෙකුට මේ සිනමාපටය බැලුවට පාඩු වෙන එකක් නැහැ.
මේකට සිංහල දුන්නට බොහොම ස්තූතියි රඛිත………….
ඔව්
මැරයෙක් උනත් ආදරය තේරෙන බව මේ ෆිල්ම් එකේනම් හොඳින්ම පේනව
ලේසිනෑ තුන්වෙනිඑක කොරවෙන්නම දීලා තියෙන්නෙ
ස්තුතියි සහො
ස්තූතියි අයියේ
thanks…
sha lassana film ekak tamai.
Me Film eka gana oya kiyanawata wada godak dewal kiyawenawa
e wagema oya film eke thu hi meri…….. sinduwa hondata balanna eke hiyenne dawas 3ka siduweemak(kella hambewecha dawase,kella bila watila inna dawase,nawatha bar ekata awith hithana dawasa)a
anika film eka hariyata therennanam 10 parak wath balanna wenawa
mokadeb meka mage kamathima love story eka nisa…………
thawath deyak
meke sindu tika hadanna awrudu 5k gihin thyenawa eka oyata therei
kolla (daya) jail eke inna kota kella enawa balanna anthima pareta
ethanadi dana music eka saha ragapana hati balana hamootama asata kandulak enawa
අනිවාරෙන්ම
ඔච්චර දෙයක් කිවුවෙ නැත්තේ එහෙම කිවුවහම කතාවෙ කිසිම රසයක් නැති හින්ද
mudiya sahota podi thanks parak danna kalinuth hitha unna, beri una.
me kiyana de katath wedagath kiyala hithanawa mama.
film ekaka lipiyen nokiyawunu wedagath de hungaak de danna pirisak innawane baiscopelk ekka. anna a nokiyawunu de sub walin kiyala hemowama denuwath karana eka watinawa.. you also did nice job. thaks saho..
thanks machan…http://yify-torrents.com/browse-movie wala honda films thiyanawa.
aluth ewa..old films ehemath thiyanawa… english sub ekkama..
sinhalen sub dala ewath denna puluwannam loku deyak..
seed godak wedi yifi torrent wala..
thanks machann… again…..
Hari
Mama balannam
Me film eka mama baluwe 2007. patta film eka. Sinhala sub ekka aye balanna oni.Thankz sahodaraya.
patta
මේක පට්ට කතාවක්. ලස්සන සිංදු දෙක තුනකුත් තියෙනවා වගේ මතකයි.බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා!!!
Ow
meka niyama film ekak sub walata sthuthi raky
ela machan
tx lot
බොහොම තුති!
Film1 tiyanava. sub gaththooo.. asama film1k.. thnq uuuuuuuuuuuu
තැන්ක්ස් වේවා!
man asama film 1k godak kal indan balan indapu film 1k…ada sinhala sub dala…tanks lot machan…..ada hawasata balanna oni…dannam ofz..
niyamai sahooooooooooo digatama demu
bohoma sthuthiy sahoo… patta film 1k thama…
wow, maru 😀
thanks sahoo….meka maru film ekak
thnxxxxxxxxxxxxxxxxxx
supiri hode meyka maxxa film akak
thanks 🙂
maxxa macho 🙂
නියමයි සහෝ 🙂 සුපිරිම හින්දි එකක්
එළ නියම කථාවක් නේ ස්තුතියි රඛිත සහෝ
ජය වේවා!
bohoma pin
meyke sindu ahema patta hit lanakwe music band ahema play karanwa
Ow
ewatath sub demmam
download wennene bro e ei?
thanks saho