Get the Gringo (2012) Sinhala Subtitles | වාසියක්ද අවාසියක්ද…. [සිංහල උපසිරැසි සමඟ]
ග්‍රින්ගෝ කියන්නෙ ස්පාඤ්ඤ භාෂාවෙන් ග්‍රාම්‍ය විදියටත් පෘතුග්‍රීසි භාෂාවෙන් සාමාන්‍ය විදියටත් පිටරැටියා කියන තේරුම තියෙන වචනයක්. අනික සාමාන්‍යයෙන් ඒක වැඩි පුරම යෙදෙන්නේ එක්සත් ජනපද ජාතිකයින්ව හඳුන්වන්න. මොකද විශේෂයෙන් දකුණු ඇමරිකානු මහද්වීපයේ රටවල ඉන්න ජනතාව ඇමරිකානුවන්ට ඇමෙරිකානුවන් කියන්න කැමති නැහැලු. මොකද එයාලත් ඉන්නෙ ඇමෙරිකනු මහද්වීපයේම නම් එක්සත් ජනපදයේ අයට විතරයි ඇමරිකානුවන් කියන්නෙ මොකටද කියලා එම ජාතිකයින් අහනවලු.
ඒත් ඒක මොකටද අපිට නේද? මට ඔය වචනේ තේරුම හොයන්න හිතුනේ මේ චිත්‍රපටිය බැලුවට පස්සේ. පෞද්ගලික ජීවිතයේ හැසිරීමට මම එතරම්ම කැමැත්තක් නොදැක්කුවත් චිත්‍රපට නිර්මාණකරනයේ මම ආස කරන චිත්‍රපට අතරට ගැනෙන Braveheart (1995), Apocalypto (2006), The Passion of the Christ (2004), The Patriot (2000) යන චිත්‍රපට වලට දායක වෙච්ච මෙල් ගිබ්සන් රඟපාන නියම චිත්‍රපටයක් නිසා උපසිරැසිත් සමඟින් මේක ඔයාලට දෙන්න මම තීරණය කලා.. පඳුර වටේ තැලුවා ඇති. දැන් බහිමු කතාවට.
මෙල් ගිබ්සන් කියන්නෙ දක්ෂ හොරෙක්. කතාව පටන් ගන්නෙ මැරවරයෙක් ගෙන් මිලියන 2ක් උස්සලා පැනලා යන දර්ශණයකින්. තම සගයටත් වෙඩි වැදිලා. ඒ මදිවට පොලිසිය පස්සෙන්. දැන් මෙයා ඉන්නෙ මෙක්සිකානු-ඇමරිකානු දේශසීමාව අසල. කොහොමහරි අන්තිමේ කාර් එක නතර වෙන්නෙ මෙක්සිකානු භූමියේ. සල්ලි වලට ලෝබ හිතෙන මෙක්සිකානු ආරක්ෂකයින් මෙයාව අරගෙන බොරු චෝදනාවලට හිරේට දානවා. හැබැයි ඒක හිරගෙයක් කිව්වට හිරගෙයක්ම නෙවෙයි. අමුතුම එකක්. එතන කොහොමද, එතනින් පනින්න සැලසුම් කරන්නේ කොහොමද, යන්නෙ කියන එක බාලම බලන්නකෝ. Prison Break කථාමාලාව බලපු අයට නම් ටිකා..ක් විතර සමාන කමක් දැනේවි මෙල් ගිබ්සන්ගේ චරිතය.
විශේෂ ස්තූතිය යන්න ඕනා මේක ගැන මට කියපු වාසල සහෝට වගේම සබ් එක දාන්න මාව පොළඹවපු විකියා සහෝට. හොඳ නරක කියලා කමෙන්ට් එකක් දාල යන්න කියලත් ඉල්ලනවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2167 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
thanks
thanks
thank you…jaya wewa!!!
Thanks bro , actorge anek films wala links dala thiyena ekanam godak hodayi , Godak thanks
thanks Royly. oya subs dena film ekak nam hondama ekak kiyala sure! thanks again.
patta
Thanks
cant download
thanks !!!!!!!!!!
එළ, මාස 3 කට විතර පස්සෙ බයිස් පැත්තෙ ආවෙ…
මරු…
film එක අරන් හුගාක් කල්
තාම බැලුවෙ නෑ
අද බලනවා…
thnXXXXXX ලොට්……..
ජයවේවා!!!
ela saho ela man adai mekata basse. ela
335MB eka bapu kawuru hari kiyanwada eke quality eka kohomada kiyala?
meka mama bewa.tama beluwe ne.thanks
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
Supiri film ekak wage..!! Thank you Roily aiya..
එලම එල ෆිල්ම් එකක්. පට්ටයි..
රොයිලිගේ තේරීම මරු… සබ නියමයි
රොයිලි අයියනේ මේක දිලා තියෙන්නේ,එහෙනම් නොබලා එන්නේ කොහොමද.ඔන්න මමත් බාගන්නවා.ජයවේවා!!!
එල රොයිලි අයියා.මෙල් ගිබ්සන් නම් ෆිල්ම් එක ගැන අහන්න දෙයක් නෑනෙ.ඔන්න බානවා.ජයවේවා.බොහෝ………..ම ස්තූතියි…!
maxxa film eka
Sira siraaa =D kaaleking film1k bawenna damma onn..jaya wewa \m/
පට්ට පටට , නියමයි සහෝ, ස්තුතියි සබ් එකට
thankz aith patta film 1kakata sub dunna ekata
අම්මෝ පට්ටම තෑන්ක්ස් රොයිලි..
එලමකිරි..
ජය වේවා!
නියමයි ෙරායිලි. ලස්සන ෆිල්ම් ඒක. ගුරා වැඩ ෙපන්නන ෙකාට ෙගා්ලයට සතුටුයි ෙන්. සුභ පැතුම්!!!
menna banawa..thanks….
sniper 3 kiyala film 1k thiyanawa….hoda torrent ekak set unoth denna..eka hodai wage…mamth hoyanawa….
niyamai mACHO THANKS.
Ela Film 1 k Wage….Aniwa banawa…..
බොහොම ස්තුත්යි රොයිලි අයියා..mel gibson ගෙ නම දැක්කම මම බාල තියාගත්තා,, දැන් ඉතින් සබ් එකත් එක්කම බලන්න පුලුවනි.. බොහොම පිo..
පහුගිය දවස්වල ඇහේ ඇනි ඇනි තිබුණ ෆිල්ම් එකක්……… සිංහල සබට බොහොම ස්තූතියි රොයිලි සහෝ…
ස්තූතියි
niyamai.. meka aniva balanawa.thanks saho.. mekata sub dunnata.
ela.,.,.,.,thanks wewa saho……
ස්තූතියි රොයිලි අයියා උපසිරසි වලට෴෴෴
niyamai royli saho isthuthi hugak meykata sub dunna aka gana
ela ela
එලම තමා බාන්න දැම්ම ඕන්….
නියමයි ………….ස්තූතියි !!!!!!!!
ජය වේවා බයිස්කෝප් එකට දිගටම සබ් දෙන්න මේ වගේ ඒවාට
Supirima film akak bro.thanks so much
අහ්හ රොයිලි මස්සිනා.. එල පිලිමක් දීක වගේ අදනම් එහෙනම් බාල බලනව. ජයවේවා ඕං…
patta brooooo,thanx
කරන්ට් තිබුනේ නෑ දැන් ආවේ 🙂
සිරා මචං මම ආසම ඩයල් එකක් ඉස්තූතියි
බයිස්කෝප් එකෙන් දුන්නොත් අයෙ සුපිරි අනිවා දැන්ම බානවා 🙂
රොයිලිට ඉස්තූතියි 🙂
elakiri thanx machan 😀
පට්ට පට්ට රොයිලි දිගටම සබ් දෙන්න ඔන්න ඉස්සර වගේ
Thankzzzzzzzzz රොයිලි aiya sinhala sub 1a dunnata 🙂
Danma danawa onna down wenna 🙂
Jayawewaaaaaaaaaaaaa 😀
thnx maacho 🙂
පට්ට හොදේ මම හොයා හොයා හිටිය බයිස්කෝප් එකක් අපේ ලොක්කා නේ ඉන්නේ රොයලිට බොහොම ඉස්තූතියි
වෙනදා වගේම වෙනස්ම සුපිරි පහරක් 🙂 බොහොම ඉස්තූතියි රොයිලි වාසල විකියා 🙂 ජයම වේවා බයිස්කෝප් එකට
බොහොම ස්තුතියි…
පට්ට මචං සුපිරි ෆිල්ම් එකක් නොවැ මේක 🙂
මෙල් ගිබ්සන් නේද ඉන්නේ..එල මචං රොයිලි දිගටම සබ් දෙන්න ඔන්න
patta pata pata machan aniwa balanawa,thanx sahooooooooooo
ela elaa
ela machan mel gibson innawa kiyanne maru
Patta Film eka….Thankz Bro…..
ඔන්න එහෙනම් ජයවේවා කිවුවා ! බාන්න දැම්මා !
කියලා වැඩක් නෑ ඉතින් මේ ගැන. ෆිල්ම් එක ගත්තට සබ් එකක් එනකන් බලන් හිටියා. වෙලාවක් හොයා ගන්න එක තමා වැඩේ මේක බලන්න. නියම වැඩක් රොයිලි සහෝ. එළ. ජයවේවා … 😀
Light na epa weno….thnx sub akata
Prison Break eka wagenam maruwata ati. mamath download wenda damma . thankx macho.
ස්තූතියි රොයිලි අයියා..
ela…
Ada light na hugak pathi walata mamath awe 4n aken.. 🙁 thnx kollo.ada comment dannawath kattiya naththey akai.
ටොරන්ට් එකක් දෙනකොට පොඩ්ඩක් හොයල බලලා දෙනවනම් හොඳයි නේද . මේ ටොරන්ට් වල සීඩ්ස් නෑ.ස්පීඩ් ඒක බොහොම අඩුයි. සීඩ්ස් නැති ටොරන්ට්ස් දෙනවනම් , අඩුම තරමේ ඩිරෙක් ලින්ක් වත් දෙන්න
Good film thanks share 😉
Wow..thnxxx
Maxxa oya deela thiyenne niyama akak
Thanks
ශා ලස්සන ෆිල්ම් එකක් අද දීලා තියෙන්නේ නියමයි දිගටම මේ වැඩේ කරගෙන යමු
බොහොම ඉස්තූතියි රොයිලි
THNXXXXX
ජය වේවා බයිස්කෝප් එකට දිගටම සබ් දෙන්න මේ වගේ ඒවාට
එලස් බොහොම ඉස්තූතියි රොයිලි සහෝට.\\\
maxxxa thnxxxx 🙂 😀 😉
Thanks… Thanks….Thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
(yify-torrents. com wala honda aluth films thyanawa.
720p english sub ekka.niyama BRay Qty.)
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak.sub danna una mahansiya mama
ethamath agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
thanks supiri,math asama naluwek thamai
පංකාදුයි මචං රොයිලි වැඩේ ඔයා දුන්නොත් අනිවා සුපිරි එකක් තමයි.මගෙත් ප්‍රියතම නළුවෙක් තමා මොහු..
දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!!!!!
එල මචෝ ඉස්තූතියි … සුපිරි ආ…..
මෙන්න අලුත්ම එකක් සබ් එකක් දීලා.මචං මෙහෙම අලුත් කියලා දෙන්නම් වාලේ නොදී ඇත්තටම කතාවක් හොද රේටින් තියෙන එකක් දීම වැදගත් මගේ නම් මතය අඩුම 5.9 වත් තියෙන්නේ ඕනේ .
ඉස්තූතියි රොයිලි 🙂
මැක්සා…මෙන්න පට්ට ෆිල්ම් එකක්.මේකට නියම රේටින් තියෙන්නේ.අනිවා බලනවා
maru machan thnxx
රොයිලියෝ මොකෝ දැං කියන්නේ, මං කිව්වෙ බොරු නෙමේ නේද?(ගිය පාර)
මේ පාරත් ඒකම තමා කියන්න වෙන්නේ! තව එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
උඹට දවසට පැය කීයක් තියෙනවද බං?
හෙහ් හේ……..
එළ එළ!
බොහොම පිං හොඳේ මේක දුන්නට, මංනං හිතුවේ මේකනම් දෙන්න වෙන එකක් නැතෙයිමයි කියලයි. ඒත් ඉතිං රොයිලියා වැඩේට බැස්සොත් එහෙම… හා නැද්ද හා…..??
මොකක්ද කොල්ලෝ කමෙන්ට් පාරක් වත් දාපල්ලකෝ රොයිලියා කට්ට කාලා දාපු එකට..
බොහොම ඉස්තූතියි රොයිලි.ඔන්න බාන්න දැම්ම
එල එල පොඩි නමුත් එල කොපියකුත් දමල හින්ද බාන්ඩ හිතෙනවා…
තෑන්ක්ස් මචන් සබ් එකට…
ඒ වගේම මේ ගැන මතක් කල විකී අය්යාටත් බොහොම ස්තූතියි ආ..
ජය වේවා…
thanks royli
අඩේ මේක සබ් එක්ක දීලා නේ… නියමයි මම ආසාවෙන්ම බලන්න උන්නු එකක්.බොහොම තුති
රොයිලි 🙂
තවත් හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න ඉස්තූතියි
ජය වේවා….පට්ට ෆිල්ම් එකක් සබ් එක්කම දුන්න එකට ඉස්තූතී ගොඩාක්..
එල කිරි සුපිරි ෆිල්ම් එකක් වගේ. ජය වේවා!!!!!
නියමයි මේක බලන්නම ආසාවෙන් හිටිය ෆිල්ම් එකක්.මේල් ගිබ්සන් ඉන්නවා නම් කොහොමත් අයෙ කතා 2 කක් නෑ
පට්ට රොයිලි සහෝට ඉස්තූතියි
ela ela.udenma niyama movie ekak wage.banna demma.sthuthi saho sinhala sub walata.
පට්ට නේ අයෙ ලොවෙත් නෑ ….
බොහොම පින් රොයිලි අයියා 🙂