MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාඉංග්‍රීසිඑළගයේෂා සත්සරණිචිත්‍රපටිනාට්‍යමයපවුලේ සැමටසිංහල උපසිරැසිසොනාලි තාරිකා

Gifted (2017) with Sinhala Subtitles | ෆ්‍රෑන්ක්, මගේ වීරයා! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 84 votes.
Please wait...

“අනේ මාව මෙහෙ දාල යන්න එපා, මට ඕනේ ඔයත් එක්ක ඉන්නයි, ඔයා මට පොරොන්දු වුණා…”

මේ විදිහට ආදරේ ඉල්ලලා අඬන්නේ, පුංචි මේරි. එයාගේ මාමා එයාව වෙනත් පවුලකට හදාගන්න දීලා, ඒත් අම්මා තාත්තා නැති පුංචි මේරිගේ මුළු ලෝකයම වුනේ, එයාගේ මාමා ෆ්‍රෑන්ක්. ඒත් නොසිතූ මොහොතක එයාගේ ආදරණිය මාමා එයාව මේ විදිහට දාලා යන්නේ පුංචි මේරිගේ අනාගතේ ලස්සන එකක් කරන්න එයාට බැරි වේවි, කියල හිතන නිසයි. 

මේ කතාවේ ඉන්න පුංචි මේරි, අනිත් සාමාන්‍ය ළමයි වගේ නම් නෙමේ. එයාට තියෙනවා එයාගේ වයසේ අනෙකුත් ළමයිට නැති අසාමාන්‍ය බුද්ධියක්. මේ අසාමාන්‍ය හැකියාව නිසා තමයි, මේ හැම කරදරයක්ම මේරිගේ ජීවිතේට එන්න පටන් ගන්නේ. මේරිගේ අම්මට ඕන වුනේ, ඇය සාමාන්‍ය ළමයෙක් විදිහට ජීවිතය ගත කරනවා දකින්නයි. ඒත් අවාසනාවන්ත විදිහට ඇය මේ ලෝකයෙන් සමුගන්නවා. 

එතැන් පටන් අවුරුදු හයක් තිස්සෙම මේරිගේ මාමා, ෆ්‍රෑන්ක් තමයි ඇයව බලාගන්නේ. මේ දෙන්නා හරිම විනෝදයෙන් ආදරයෙන් ජිවත් වෙනවා. ඉතින් මේරිගේ අම්මට වුවමනා උන විදිහටම, එයාගේ සහෝදරයා ,ඒවගේම මේරිගේ මාමා වන ෆ්‍රෑන්ක්, මේරිව සාමාන්‍ය ළමයි ඉන්න පාසලකට ඇතුලත් කරනවා. ඒ පාසලේදී තමයි ඇගේ අසාමාන්‍ය හැකියාව ගැන පාසලේ ගුරුවරුන්, දැන ගන්නේ. එතැන් සිට පුංචි මේරිට අත් විඳින්න වෙන සිදුවීම් ගැන තමයි චිත්‍රපටිය පුරාම කියවෙන්නේ. ඉතා සරල සංවේදනිය කතාවක් රස විඳින්නට ඔබ සැමට ආරාධනා කරනවා.

මේ චිත්‍රපටියේ මේරිගේ චරිතය රඟ දක්වන්නේ, ළමා නිළි. Mckenna Grace. ඒවගේම මේරිගේ මාමා අපි කව්රුත් දන්න, Chris Evans ((කැප්ටන් ඇමෙරිකා). මේ චිත්‍රපටයට Imdb දර්ශකයෙන් 7.7 ක්ම ලැබිලා තියෙනවා.

(ඒවගේම කියන්න ඕනේ අශාන් අයියා (විමා) තමයි, මේ කතාව මට කරන්න කියල දුන්නේ, ඉතින් එයාට ස්තුතී කරන්න ඕනේ මේ ලස්සන කතාවට උපසිරැසි කරන්න මට අවස්ථාව දුන්නට. ඉතින් මායි මගේ නංගියි (සොනාලි තාරිකා) එකතු වෙලා තමයි මේ උපසිරැසිය ඉවර කලේ. අපි රසවිඳපු කතාව ඔයාලටත් රසවිඳින්න ආරාධනා කරනවා. තවත් උපසිරසියකින් හමුවෙමු… 🙂 🙂

Gifed (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 17266 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/07/1002771_428919380557145_1851060785_n-e1500122905707.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට සහ  “ සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

           

 

Subtitle Contributor Rank

BRONZE MEMBERS
JOINING DATES – 2013-12-01 / 2016-12-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

55 thoughts on “Gifted (2017) with Sinhala Subtitles | ෆ්‍රෑන්ක්, මගේ වීරයා! [සිංහල උපසිරසි සමඟ]

  • සාරංග J ලියනගම

    Thanks

    Reply
  • Sasanka sathyajith

    Thanks for the sub

    Reply
  • සාරංග

    හොඳ පිලුමක් ලබා දුන්නාට ස්තුතියි !
    ( දෙන්නාට ම )

    Reply
  • Malith Samarawickrama

    thanks so much for a sub.

    Reply
  • මොළ කකුලුස්

    Thanks for subtitles…ඔයාල දෙන්න ටම ගොඩක් ස්තුතියි….

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you dennatama sub eka dunnata
    Jaya wewa!

    Reply
  • Jeevan Suraj

    Thanks for the sub

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!

    Reply
  • කීයක් ඔට්ටුද
    හිතක් පපුවක්, තෙතක් තියෙන ඕනෙම කෙනෙක්
    මේ ෆිලුම බලද්දී අඬනවාට.
    ඒ තරම් සජීවියි, සංවේදීයි.
    ගයේෂා, සොනාලි දෙන්නටම ගොඩාරියක් ස්තුතියි
    මේ ෆිලුම සබ්ස් එක්ක සයිට් එකෙන් අපට දුන්නාට!

    Reply
  • ashan lankanath

    Thanks ………………good luck …………………….

    Reply
  • lassana kathawak. thanks for sub

    Reply
  • don kumara

    someone please help me .when i download sub. can’t do it .it showing PAGE NOT FOUND

    Reply
  • දෙන්නටම බොහෝම ස්තුතියි!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata thanks.. jaya wewa!!

    Reply
  • Thanks Sis………. Nice work as u

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • විමා

    දෙන්නටම බොහොම තුති සබ් එකට 😀
    අද තමා බලන්නේ ඔන්න

    Reply
  • ලස්සන කතාවක් ….බොහෝම ස්තූතියි ..දෙන්නටම ….

    Reply
  • සබ් එකට දෙන්නටම බොහෝම ස්තූතියි! මේක මම කරන්න කියලා හදනකොටමයි දැක්කේ.
    ෆිලුම බැලුවා, ඇත්තටම ලස්සන කතාවක්.

    Reply
  • Thank you.
    sandy wexler 2017
    1 ta sub dennako

    Reply
  • අසිත

    me awurudde apu lassanam film ekak wenna ona
    thanks akka nago

    Reply
  • Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    kavinda gamage වෙත,
    (මගේ comment කොපි කරන්න එපා බූරු තඩියෝ..)

    Reply
  • අක්කා නගෝ දෙන්නටම බොහෝම ස්තුතියි..

    Reply
  • ඉෂාන් මදුෂ

    දෙන්නටම ගොඩක් ස්තූතියි
    ජය!

    Reply
  • LSM HUSKAA

    අක්ක නගෝ සබ් එකට තුති
    ජය වේවා…………

    Reply
  • Sanindu Lakkitha

    :::::::අක්කා නගෝ දෙන්නටම බොහෝම ස්තුතියි උපසිරැසට:::::::
    කැප්ටන් ඉන්නවා කියන්නේ බැලිල්ලක් තම‍යි!
    :::::::::::::::::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::::::::::::::::::::

    Reply
  • Ela. vedi vediyen lebewa!

    Reply
  • අක්ක නගෝ දෙන්නටම බොහොම ස්තුතියි උපසිරසට…
    මේක මග බලාගෙන ඩවුන්ලෝඩ් කරගෙනම උන්නු චිත්‍රපටයකුත් නෙව…
    තවත් උපසිරසකින් හමු වෙමු නේද ? ඩබලම?

    Reply
  • ඉස්තුති අක්ක නගෝ… ජයි න් ජයිම විව්වා..\\

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
    මේ වගේම තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    #ජය වේවා

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • යශෝධ

    ඊයේ බලන්න ගත්තා.. බැරි වුනා .. අද සබ එක්කම බලමු එහෙනම්.. අක්කගේ වැඩ නම් දන්නවාේ.. බලමු නංගිගේ වැඩ..දෙන්නටම සුබ පතනවා.. ස්තුතියි උපසිරැසියට.. ජයම වෙවා..!!! (ඔය අශාන් අයියා දුන්නේ ඉතින් මං බාර ගත්තු එකක් තමා.. 😉 )

    Reply
    • Gayesha Sathsarani

      අනේ, දැනන් හිටියේ නෑනේ, ඔන්න එහෙනම් යශෝධ අය්යියටත් ස්තුතියි… බලල අඩු පාඩු එහෙම තියෙනවා නම් කියන්න…………… 🙂

      Reply
  • නියමයිනේ…
    ඔන්න බාන්න දැම්මා.
    අක්කටයි නංගිටයි බොහෝම ස්තුතියි සබට.
    ජය…..

    Reply
  • වව් අසම ටයිප් එකෙ මුවි එකක් ගොඩක් ස්තුතිය සබ් දැම්මට ඔන්න ගන්නව

    Reply
  • Thanks for the sub ,, 😀 1st downloader

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *