Gladiators of Rome (2012) | රෝමයේ කඩුමල්ලවයෝ…[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් බයිස්කෝප් යාළුවො හමුවෙන්න මම මගේ 8 වන උපසිරසියත් අරගෙන ආව. උපසිරසියක් දෙන්න ෆිල්ම් එකක් හොය හොය ඉන්න වෙලේ විකිය සහෝ දුන්න මේකට උපසිරසි දාල දෙන්න කියල (මුලින් දුන්නෙ horror ෆිල්ම් එකක් මම horror ෆිල්ම් වලට වැඩිය කැමති නෑ ඒක නිසා මේක ඉල්ල ගත්ත) මේක මගේ පලවෙනි කාටූන් උපසිරැසිය. මේකෙ ඉංග්‍රීසි උපසිරැසියෙත් වැඩි හරියක් තිබුනෙ ග්‍රීක වචන ඒ වචනත් පරිවර්ථනය කරගෙන තමයි මේක කලේ. එහෙනම් වැඩි වැඩ නැතිව කතාව ගැන පොඩ්ඩක් කිවුවොත්…
මේක රෝම පුරාවෘත්තයක එන ග්‍රීක රණකාමියෙක් ගැන කියවෙන කතාවක්. මෙය ඇරඹෙන්නේ ඔහුගේ කුඩා කාලයෙදී මව භූමිකම්පාවක් නිසා කඩා වැටුනු ගල් ගොඩකට යටවීමෙන් පසු ග්‍රීක රණශූරයෙකු විසින් මොහුව බේරගෙන ඔහුගේ නිවසට ගෙනගොස් ඔහුගේම පුතෙකු ලෙස ඇතිදැඩි කරනව. මොහුගේ අභිප්‍රාය මෙම කුඩා ලමයා අනාගතයේ ශ්‍රේෂ්ඨ රණකාමියෙකු වනවා දැකීමයි. නමුත් එම සිහිනය බොඳ කරමින් මෙම ටිමෝ නැමති පිරිමි ළමයා වැඩෙන්නේ රණශූරයෙකුගේ අහලකටවත් තැබිය නොහැකි මෝඩ අයුරින්. මොහුව හදාවඩාගත් කෙනාගේ දුව සමග ප්‍රේමයෙන් බැඳුනත් එයට බාදා පැමිනෙන ආකාරය ඔහුට හදිසියේ හමුවන පුහුණුකරුවෙකු මගින් (පුහුණු කාරියක) පුහුණුවී ලෝකයේ සතර අතින්ම පැමිනෙන රණශූරයන් සමග එකම රණභූමියක ගැටෙන ආකාරය ගැන එහෙම කියවෙන ලස්සන කතාවක් … මේක බලලම වැඩි විස්තර දැනගන්නකො එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.. ජය!!!
[button link=”http://goo.gl/r7fYDJ” type=”icon” “center” newwindow=”yes”] 600 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3976 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/Untitled-1-copy.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද සංජය සමන්ත ගුණවර්ධන සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ala machan thankkkkkkkkk!!!
sub walata…….
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
sabata sthutiii….
sinhala penne na aiyoooo
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
I think this good I’ll comment
then thankx bro for subtitle
:::::::::::pirate boy:::::::::::
Pattane
Thanks Sinhala sub dunnata
ඔක්කොලටම බොහොම ස්තුතියි මේ මාසෙ මටත් කෙලවෙලා තියෙන්නෙ.. next මාසෙ තමයි බයිස්කෝප් එකෙ ෆිල්ම් බාන්න වෙන්නෙ… මේකෙ තියන ඒව ටික දැක්කම නිකන් උන වගේ…(බාගන්න විදිහක් නැතුව)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
ලස්සන එකක් වගේ, බොහොම ස්තුතියි,ජයවේවා.
තෑන්ක්ස් මචෝ! ඇනිමේශන් නම් අතෑරින්නෑ. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරසියට!
baluwa machan supiri pahara thx wewaa,,,,,,,
තෑන්ක්ස් සහෝ
Thanks!!!!!!!!!!!!!!!
මම මේක ආපු දවස් වලම බැලුවා. ඒත් තනිකරම චිත්‍රපටියේ තිබ්බේ ඉංග්‍රීසි නෙමෙයි. වෙන භාෂාවක්. සිරාවටම පට්ට, හිනායන, ආතල් සුපිරිම කතාවක් කියන්න ඕන මේක. නියමයි. මේ දීලා තියෙන්නේ ඉංග්‍රීසි කොපිය වෙන්ට ඇතිනේ? එල එල.
ආපහු සැරයක් දැං හරියට තේරුං අරගෙන බලතහැකියි!
ජයවේවා මචං!
ස්තුතියි සහෝ උපසිරැසියට. කාලෙකින් ඇනිමේෂන් එකක් බලන්න බැරිවුන එකේ මේක ගන්න ඕන. ස්තුතියි.
ඇනිමේෂන් නම් ඕන එකක්
ස්තුතියි සහො ජය 😀
ස්තුතියි සහෝ
ජය වේවා
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa….pinsiduweewa..wasanaweewa..
ලස්සනයි වගේ,බලමුකෝ ඒකෙත් හැටි,thanks සහෝ
thnq
Triple Thundersලා අප්ලෝඩ් කරපු කොපියක් මේක
බොහොම ස්තූතියි සංජය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බලලා නෑනෙ බන් මේක ඈ……
ඒකත් හොදයි හැබැයි
මොකො දැන් සිංහලෙන්ම බලතෑකිනෙ
සබට තුති
ඔබට ජය…………
thanks brother
ඇනිමේෂන් නම් අතඅරියිවත් අපි.
මැක්සා මචෝ සංජය.
සඳුදා ඔෆිස් ගිය ගමන් බානවා.
ජයවේවා.බොහෝ……………………………………………………………………….ම ස්තූතියි…!
Sub akata thanxx macho
පට්ට මේක අර රොනල්ඩ් බාබේරියන් වගේ කාටුන් එකක් වගේ සුපිරියි හැබැයි බලන්න වෙන්නේ නැති වෙයි අන්තර්ජාලය කෙලවෙලා 🙁 කමක් නැහැ නිව මාසේ මුලම බානව
ඔහොම ස්තුතියි සහෝ !!!
ජයවේවා ! 🙂
මට ලෝබයි මගේ NET SLOW 🙁
google translate තියනකම් මමත් ග්‍රීක් දන්නව මචෝ…
ela ela. thanks…
niyama film ekak macho thanx
ඔය තියෙන්නේ බලන්න ෆිල්ම් එකක් ජය වේවා තවත් ඒවා සබ් දෙමු
patta neh 🙂 saho
බොහොම තුති මචං
jaya wewa supiri balanna asa kathwak aragen awa aakta
elakiri animation akak wage balamu
තැන්ක්ස් වේවා!
elazzz thnxzzz
නියමයි..ලස්සන එකක් වගේ.
patta aimation akak wage 😀
එළකිරි හොදේ අනිවා බලනව
maxxa macho niyamayi
Thanks
මේ වගේ ඒවා නම් අනිවා බලනව මචෝ
supirine niyamama akak
patta patta machan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴