Glory Road (2006) Sinhala Subtitles | විජයග්‍රහණයේ මාවත.(සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)[සිංහල උපසිරැසි සමඟ]
මේ තමයි මම සිංහල සබ් එක්ක ගේන මුල්ම චිත්‍රපටිය මම සෑහෙන කාලෙක ඉඳන් baiscopelk රසිකයෙක්. ඒ කොහොම වුනත් මේ සබ් දාන වැඩේ ගැන මට ආසාවක් ආවෙ මේ ලඟදි. කොහොම වුණත් ආසාවට වැඩේට අත ගැහුවට මොකද වැඩේ බරපතලයි කියල තේරෙන්න ගත්තෙ වැඩේ කරගෙන යද්දි. කොහොමෙන් කොහොම හරි ට්‍රයි කරල ට්‍රයි කරල දෙයියනේ කියල ෆිල්ම් එකක වැඩ ඉවර කරගත්ත. ඒත් මගේ අවාසනාවට මම සබ් හදපු ෆිල්ම් එකටම වෙන කෙනෙක් කලින් සබ් හදල ඒ වෙද්දි . ඉතින් ඒ මොනා වුණත් මම නෙවෙයි සැලුනේ. ඊට පස්සෙ තමයි මම මේ ෆිල්ම් එකේ වැඩ පටන් ගත්තෙ.
මේ කතාව මම බලපු ලස්සනම් ෆිල්ම් වලින් එකක් .අපේ රටේ බාස්කට් බෝල් එච්චර ජනප්‍රිය ක්‍රීඩාවක් නොවුනට බාස්කට්බෝල් වලට ආදරේ කරන ලොකු තරුණ පිරිසක් ඉන්නව අපේ රටේ ඉන්නව. ඉතිං මම මේ කතාව ගෙනාවෙ එයාලට.බාස්කට් බෝල් වලට ආදරේ නොකරන කෙනෙක් වුණත් මේක බැලුවම ඒකට ආදරේ කරන්න ගන්නවට සැකයක් නැහැ.මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ James Gartner . ඒ වගේම මේ ච්ත්‍රපටය අන්තර්ජාතික චිත්‍රපට දර්ශකයේ 7.1 ක ගයක් පෙන්වන ච්ත්‍රපටියක්.
මේකෙ තියෙන්නෙ ඇමරිකාවෙ වර්ගවාදය තියන කාලෙදි පහත් කරල සලකපු කලු ජාතික තරුණයො ටිකක් එකතු කරල හදන ටීම් එකකින් සුදු ජාතික ඩොන් හැස්කින්ස් කියන විශිෂ්ඨ පුහුණුකාරයා තමන්ගෙ මුලු රටටම අරගෙන එන ලොකු පණිවිඩයක කතාවක්. මේකෙ විශේෂත්වය තමයි මේ සිදුවීම සම්පූර්ණයෙන්ම සත්‍ය සිදුවීමක් වීම. එදා ඒ වීරයෝ ගොඩක් දෙනෙක් අදටත් ජීවතුන් අතර ඉන්නව. මේ කතාවට පාදක වෙන සිදුවීම බාස්කට් බෝල් පිටිය කලු ජාතිකයන්ට විවෘත වීමේ වැදගත් සන්ධිස්ථානයක් විදියට සැලකෙනව.
මම කතාව කියන එකේ තේරුමක් නෑනෙ මෙක ඔයාලම රසවිදින්න ඒ වගේම මේකෙ උපසිරැසි වල සුලු සුලු අඩුපාඩු තියනවනම් ඒ ගැන සමාව ඉල්ලනව.ඒ වගේම මේ ගැන ඔයාලගෙ අදහස් වලටත් මම ගොඩක් ගරු කරනව.
තවත් ලස්සන ෆිල්ම් දෙකක වැඩ මේ වෙනකොට කෙරී ගෙන යනව ඒවත් පුළුවන් තරම් ඉක්මනට ඔයාලට දෙන්නම්. එතකම් හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා වලංගු වේ.
1538 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-11-11
Got it, Thanks
Thanx bro
Niyamai machan.
Godak pin mekata sub dammata.
Ada kaale ape ratata unath wadagath wena film ekak.
Torrent Hash : 6654BDC6014D0A349250A6E460DF6EFDC173E96C
sathay akatha tama ona superbbbbbb
බොහොම ස්තූතියි …
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. කලින් බා ගත්තු නිසා ඔන්න සබ් එක ගන්නවා. 😛 😛
එල එල….. මුල්ම උපසිරැසිය එහෙනම් ආ…. 🙂 ඔහොම යන් ඔහොම යන්….. 😀
ස්තූතියි.මේ වගේ උසස් රසාද්වාදයක් ලබන්න පුලුවන් විදියේ ෆිලම් උනත් දෙන එක ගැන මේ සයිටි එකට ස්තූති වෙන්න ඕන.
බලමු බලමු,ස්තුතියි
Thank you very much.
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
thanks…
නියමයි.. මමත් ඔන්න බාගන්නවා. දැන්ම බලන්න වේවිද දන්නෙ නැහැ. ඒ තරමට චිත්‍රපටි තියෙනවා බලන්න. බොහොම ස්තූතියි සහෝ. කමෙන්ට් අඩු උනා කියලා අධෛර්‍යට පත් වෙන්න එපා. දිගටම අපේ බයිස්කෝපබ් අඩවිය එක්ක රැඳී ඉන්න. ජයවේවා!
thanks macho.
පළමු නිර්මාණයට උණුසුම් සුභපැතුම් සහෝ. හොද චිත්‍රපටියක් වගේ නේද? බලමු බලමු. ස්තුතියි යාලු.
Thanks…
පළමු උපසිරසියට සුබ පැතුම්. (y)
වැඩේ නම් අගෙයි හොදේ
thanks
පළමු වැඩේට සුබ පැතුම් සහෝ………
දිගට ම මේ වැඩේ කරගෙන යමු.
2wani ekath ikmanata patanganna.ela
පළමු සබ් එකට මගෙන් සුභපැතුම් සහෝ..දිගටම බයිස්කෝප් සමඟම රැඳි ඉන්න,, ජය වේවා෴
thanks machan
තැන්ක්ස් ලක්ෂාන් දිගටම කරමු..
ඔන්න මමත් සබ ගන්නවා
අද මම ද පළවෙනියා ?
අගනා අගය කලයුතු වැඩක්
jaya wewa!!!!!
සබ් දෙනකම්ම බලන් හිටපු ෆිල්ම් එකක්…
ස්තුතියි ලක්ෂාන්..එල
බොහොම පින් සහෝ
කියලා වැඩක් නෑ පට්ටම ෆිල්ම් එකක්… 🙂
Good LUCK 🙂
අලුත් එකකට දාන කමෙන්ට් මේවට නැත්තේ ඇයි?… පරණ නිසාද…සහෝදරවරුනි කාලයෙන් චිත්‍රපටය මනින්නට යන්න එපා අන්තර්ගතයි බැලිය යුත්තේ,,අලුතෙන් එන හර නැති චිත්‍රපට වලට වඩා මේවා දස දහස් ගුණයකින් කලාත්මකයි අග්‍රගණයයි
අගනා සිනමා නිර්මාණයක්…බොහොම තුති
සුබ පතනවා පළමු නිර්මාණයට.. ඉදිරියටත් බයිස්කෝප් එකෙන් ඔයා සිංහල උපසිරැසි ලබා දේවි කියල බලාපොරොත්තුවෙන් ඉන්නවා.. මේ වගේ හොඳ චිත්‍රපටයකට උපසිරැසි ගැන්වීම ගැන ස්තූතියි. ජය…
ලක්ෂාන් සහෝ, කමෙන්ටි ගාණ අඩු වෙන්ඩ පුළුවන්. ඒ වුණත් ඔයා මේ කරන වැඩේ අතීශය කාලෝචිතයි වගේම හරිම විශේෂයි. මමත් මීට කලින් මේ වගේ සත්‍ය කතා ආශ්‍රිත සිනමා පට කිහිපයකට සිංහල දීල තිබෙන නිසා මම දන්නවා මේක හරිම බැරෑරුම් වැඩක්. ඒ චරිත නොමරා, ඒ චිත්‍රපටය නොමරා ඒ රසය ඒ විදිහටම දෙන එක සුළු පටු කාරණයක් නෙමේ. හරිම සියුම් වැඩක් ඒක. ඉතිං මෑතක මමත් එකක් නොකරපු නිසා මේ වගේ ඒවයෙ අඩුවක් හිබුණා.
ඔයාලා මේ විදිහට ඒ අඩුව පුරවන්නට ගන්න උත්සාහයක් විදිහට මේ වැනි දේකට හිත යෙදවීම මම ඉතාමත් අගය කොට සලකනවා. දිගටම මෙවන් ඒවා ගෙනෙන්න. අපේ මේ විබපළ සමබර කරවන්ට සමබල කරන්නට එවැනි දායකත්වයක් අතවශ්‍යයි. කොයි කාටත් හරියන විදිහෙ ඒවා දෙන විවිධත්වයක් සහිත ඒවා දෙන අපේ ඒ කර්තව්‍යය ඉදිරියට රැගෙන යන්න මේ දෙන සහය ඉතාමත් ප්‍රයෝජනවත්!
එහෙමනම් ඉක්මනින්ම අනිකත් රැගෙන එනු ඇතැයි අපේක්ෂා කරනවා සහෝ!
ජය වේවා!
niyama films thxz
බයිස්කෝප් දිනෙන් දින වැජබේවා අලුත් සහෝවත් සාදරයෙන් ආදරයෙන් පිලිගන්නවා..!
ඇත්තටම ඔයාල කරන්නේ ලොකු සේවාවක් ජයම වෙන්න ඕනේ. …
thnxxxxxxx
elama ela film akak man balala thiyenawa.hamoma balanna.aye sub akka balanna one
මේවා තමා මචං දෙන්න ඕනේ..අලුත් ඒවාත් දෙන්න ඕනේ..මේ වගේ ඒවා අනිවා දෙන්න ඕනේ..අලුත් ඒවා නැතත් 🙂
wow…maxxa
ela ela thxxxx
මචෝ මෙන්න මේවා නම් පට්ට ආයේ හැමදාම මතක හිටිනවා මේවා නම් අගෙයි පළමු වැඩේම
Thanks
elax thnxxx saho
මේවා තමා පට්ට ෆිල්ම් සුභ පතනවා පලමු වැඩේට
බොහොම පින් පළමු ඒකට මේ වගේ ඒවා දෙන එක වටිනවා ජය වේවා
shaaa tawath patta akak wage taaaaaaaaaaaxxxxxxxx yalu