Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E04] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන් [සිංහල උපසිරැසි සමඟ]
4 කොටස
යූඔන්න අන්තිමට යූන් ටක් කියනවා එයාට ඒ කඩුව පේනවා කියලා. ඒ කියන්නේ යූන් ටක්ට පුලුවන් පිසාචයට සැනසීම ලබාදෙන්න. මේ දිග ජීවිතෙන් මිදිලා යන්න. ඒත් දැන් ඔහුට ඒක බාරගන්න අපහසුවත් වගේ දැනෙනවා. ඒ ගැන ඔහු හරියට හිතනවා. මේ අතර යූන් ටක්ගෙ නැන්දයි සහෝදරයො දෙන්නයි රත්‍රන් විකුණන්න යනවා. එතනදිත් එයාලා හදන්නේ යූන් ටක්ව ඒකට අල්ලල දෙන්න. ඒත් එයාලා කියන්න යන හැමදේම අමතක වෙන නිසා අන්තිමට එයාලා පිස්සෝ කියලා තමයි කියන්නේ. පිසාචයගෙ අමුතු හැසිරීම නිසා යූන් ටක් හිතන්නේ තමන් මනමාලි බව ඔහු විස්වාස කරන්නෙ නැහැ කියලයි. ඉතින් ඇය කියනවා කඩුව එලියට ඇදල දාලා තමා මනමාලි බව ඔප්පු කරලා පෙන්වන්නම් කියලා...
Due to copyright issues, we do not provide any torrent links.
Goblin.E04.161210.720p-WITH-iPOP-BarosG-LIMO
Goblin.E04.161210.450p-BarosG-LIMO-NEXT
Goblin.E04.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
7224 downloads
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
thankx machan
good work sister…
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks…
ane torrent link ekak dennako download karaganna
Thanx akki. Puluwn nm hwarang 1katath sub dennako parakku unath kamak na.
Thankzz sub ekta . Huwarang ektath sub dennako.
Hwarang eke sub denako
issella meka iwara karala imu neda? denatamath meeka godak parakkuine..
ok
thx sis
ගොඩක් ස්තුතියි ….
Thanks akke anith ekath ikmanata dennako. Meeka denakan godakkal balan hitiya.
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
බුදු සරණයි! දෙවි පිහිටයි!
torrent link ?
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
Thanks akki sub ekata….
බොහෝම ස්තුතියි සබ් එකට
thank you…
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
Denakn Balan hitye… Thanks