Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E15] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]
15 කොටස
කිම් ශින් ආයෙමත් ආවම දකිනවා කාටවත් තමන්ව මතක නැහැ කියලා. ඒත් මරණයේ දෙවියට, නැත්නම් වන්ග් යෝ රජුට ඔහුව මතකයි. ඉතින් දැන් ඔහු තමයි කිම් ශින්ගේ උදව්වට ඉන්නේ. තමන් කවුද කියලා හඳුන්වල දීලා යූ පවුලේ තමන්ගෙ උරුමය ලබාගන්න කිම්ශින් කල්පනා කරනවා. ඒ දේවල් ගත්තට පස්සේ ඔහු යන්නේ නැවතත් ඔහුගේ පලවෙනි ආදරේ ලබාගන්නයි. ඒක ලේසි වැඩක් නම් වෙන්නෙ නැහැ. මොකද යූන් ටක් ටත් දැන් ඒ කිසිම දෙයක් මතක නැහැ…
(ටොරන්ට් ලින්ක් එක ඕනෙ කෙනෙක් ඉන්නව නම් [email protected]
Due to copyright issues, we do not provide any torrent links.
Goblin.E15.170121.720p-WITH-iPOP-BarosG-LIMO
Goblin.E15.170121.720p-NEXT-PURE-Lopa-Town
Goblin.E15.170121.720p-SS-RAiN-CineBus-ENT
Goblin.E15.XviD-WITH-iPOP-BarosG-LIMO
Goblin.E15.170121.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8223 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
thankx dr
aha ha aiye thanks anthimata gobline damma ne thank you, illima ishta kalata.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks akke sub ekata
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thank you Kanishka,
Thanks akki sub ekata
Meka.iwara unama Hwrang kdrama ekata sub denna balanna
Thanks..
Good Luck..
Thanks sis, w two world ekatath sub denna try karanna …..
Thanks…tha supiri kathavak ikmntama denna akke….
thank you
ස්තුතියි සබ් එකට සිස්
Thx akke… Meka iwr unaama w two worlds ekt sub dennkoo
සිංහල උපසිරැසිය වෙනුවෙන් කනිෂ්කා සොහොයුරියට මාගේ ස්තුතිය…!