අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)කැළුම් ගුණසේකරනාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S03 : E13] | සාකච්ඡා ඇරඹෙයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 14 votes.
Please wait...

The Walking Dead Season 3

පුරුදු විදියට ම ඔන්න මං අද දහතුන්වෙනි කොටසත් අරන් ඔයාලා හමුවෙන්න ආවා. මතකයි නේ ගිය සතියේ මොකද්ද වුනේ කියලා? අයුධ හොයන්න ගිය රික්, කාල්, මිෂොන්ට රික් ගේ පරණ යාලුවෙක් මුණ ගැහුණා මතක ඇති. ඒ පළවෙනි කතා මාලාවේ දි රික් ගේ ජීවිතය බේරගත්ත මෝගන්ව. සිහිවිකල් තත්වේ හිටියත් පස්සේ රික්ව අදුන ගත්තානේ? අයුධත් අරන් මිෂොන්වත් කණ්ඩායමට එකතුවෙන ටික තමයි ගිය සතියේදි අපි බැලුවේ.

හරි. අද කොටසේදී රික් සහ ගවනර් අතර මුල් ම සාකච්ඡාව පටන් ගන්නවා. ඒත් ඒක සාර්ථක වේවිද? රික් කැමති වේවිද යුද්ධයක් නැතිව ගවනර් නොමරා ප්‍රශ්ණය විසදගන්න? නැත්නම් ගවනර් කැමති වේවිද? මෙතනදි ගවනර් යුද්ධ නොකර ඉන්න නම් එක විදියක විසදුමක් රික්ට ඉදිරිපත් කරනවා. මොකද්ද ඒ? අද කොටසින් ඔයාලාම දැන ගන්නකෝ? ගිහින් එන්නම්. සුභ දවසක් හැමෝටම. යන්න කලින් කියන්න ඕන මේ කොටස 18+ එකක් හොදේ? 😉

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/apAN” type=”icon” “center” newwindow=”yes”] 150 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
8228095b6cc95c9e5d16f1a154284f048ca7c6bc
[button link=”http://tinyw.in/PYAf” type=”icon” “center” newwindow=”yes”] 370 MB (5.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
660a2cde76dafc648a23a2f9c69ea55abc29f9c4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

17 thoughts on “The Walking Dead [S03 : E13] | සාකච්ඡා ඇරඹෙයි… [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ela elaa… ithuru tikath dennoooooo,,

    Reply
  • mudiya / මුදියා

    නියමයි කැළුමො.
    4ක් තියෙනව බලන්න.
    මේ දවස් වල එකසිය ගානට වැඩ.
    ටිකක් වැඩ අඩු වුන ගමන් බලනවා.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • machan ithiri tika ai parakuu………. uba karana wede bhoma narakai.(joke)

    Reply
  • “චූටී මල්ලි”

    හොද හොදා සහෝ
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • Keshan Wasala

    එල අයියේ 😀 ගොඩක් ස්තුතියි !!

    Reply
  • නලින්

    ස්තුතියි කැළුම් ස‍හෝ!

    ජය වේවා!

    Reply
  • chandima amarasinghe

    niyamai onna bawa thaz… degatama karagana ymu suba patum………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *